රසවත් 🎃වට්ටක්කා 🎃තෙම්පරාදුවක් හදමු.

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    රසවත් 🎃වට්ටක්කා 🎃තෙම්පරාදුවක් හදමු.

    අද ඔයාලට 🤷🤷අරගෙන ඇවිත්🤷🤷 තියෙන්නේ වෙනස්ම ආකාරයේ රසවත් 🎃වට්ටක්කා 🎃තෙම්පරදුවක් හදන විදිය 😱හරිම ලේසියෙන්😱 පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක්😱 පාවිච්චි කරලා හරිම ඉක්මනින් ඔයාගේ 🎃කෑම එකට එකතු කරගන්න මේ 🎃වට්ටක්කා 🎃තෙම්පරාදුව හදාගන්න පුළුවන්.😱

    😱පොඩි දරුවන්ට 👦👧 විතරක් නෙවෙයි👩👨 ලොකු අයත් ගොඩක් ගුණ දෙන කෑමක් තමයි මේ 🎃වට්ටක්කා 🎃කියන්නේ.😍😍 එහෙනම් හදලම😍😋😘 බලලා කියන්නකෝ රස.