රසස්වාදය්ක් නැති කට්ටිය ඉන්නවද

bkizza

Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    මචන්ලා කව්රුහරි මගෙන් ඇහුවොත් උබ අහන සින්දු මොනවද..කැමතිම ගායකයා කව්ද කියලා , මට දෙන්න උත්තරයක් නෑ..මම සින්දු අහන්න අකමැතියි..මට ඒක නිකන් ශබ්ද පූජාවක් වගේ.. ඒ වගේම තමයි ඔය කළාකාරයෝ එක්ක මට මල පනිනවා...අනික උන් ලියන කවි මොන හු$*#- බන් කියවන්නේ...හෙන ගොන්.....සින්දු කියන ගොන් පගයොන්වත් පේන්න බෑ....කොහේ හරි shop එකකට ගියාම සින්දුවක් දාලා තිබ්බොත් එක හු#$* ඒක මුමුන මුමුන dance කරනවා..මටනම් කණ පලන්න හිතෙනවා ඒ වෙලාවට...

    ඉස්කෝලෙ යන කාලේ පේන්නම බැරි ගිටාර් එකක් අල්ලන් කෙල්ලොන්ට පු* දෙන කොල්ලෝ...කෙල්ලොන්ට මොලේ වැඩුනම් තේරෙනවා ගිටාර් හිපියොන්ට උන්ට කන්න බොන්න දෙන්න බෑ කියලා...

    වැඩක් කරන කොට සින්දු අහන් කරන එව්න්ට දුන්නැහැකි දත් ටික බඩට යන්න..
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මෙන්න මූත් සින්දු ඇහෙන්න බැරි එකෙක්

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    :rofl: copyrights
    වදින නිසා බන් vlog වලදි,
    ඔකා edit කරන්න කම්මැලි වගෙ..
    නෑ බන් ඌ මියුසික් වලට කැමති නෑ කියල කියනවා. අනොයින් කියල කියනවා. සමහරවිට උගේ රටේ ඒවාට කැමති ඇති

    කොහෙද mention කරලා තියෙන්නේ
    උගේ වීඩියෝ වල
    ------ Post added on Sep 21, 2023 at 9:22 AM
     
    • Wow
    Reactions: elakiriaddict

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    323
    452
    63
    රසාස්වාදය කියන්නෙ සංගීතයම නෙවෙයිනෙ මචං. උඹ ෆිල්ම්, ඩ්‍රාමා, චිත්‍ර, නැටුම් වගේ මොකක්ම හරි කලා මාධ්‍යයකට කැමති ඇති.

    ගිටාර් හිපියො එක්ක තියන ඇරියස් එක අමතක කරලා දාපං. මමත් ගිටාර් ගහලා කෙල්ලොන්ගෙ බඩ කට පුරවලා තියනවා. 😉
     
    • Wow
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    කැරි පකයෙක් නෙ උඹ :oo:
    උබ වගේ කැරි පම්කයේ මේ එලකිරියේ හතර මායිමේ නෑ අනුරාධ . බලපන් උබ මේකේ ත්‍රෙඩ් රෙන හැටි . තෝව අංගොඩට දාල අත් පය බැදලා ඉන්ටනෙට් ඇක්සස් නැති කරන්න ඕනේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,152
    34,746
    113
    මචන්ලා කව්රුහරි මගෙන් ඇහුවොත් උබ අහන සින්දු මොනවද..කැමතිම ගායකයා කව්ද කියලා , මට දෙන්න උත්තරයක් නෑ..මම සින්දු අහන්න අකමැතියි..මට ඒක නිකන් ශබ්ද පූජාවක් වගේ.. ඒ වගේම තමයි ඔය කළාකාරයෝ එක්ක මට මල පනිනවා...අනික උන් ලියන කවි මොන හු$*#- බන් කියවන්නේ...හෙන ගොන්.....සින්දු කියන ගොන් පගයොන්වත් පේන්න බෑ....කොහේ හරි shop එකකට ගියාම සින්දුවක් දාලා තිබ්බොත් එක හු#$* ඒක මුමුන මුමුන dance කරනවා..මටනම් කණ පලන්න හිතෙනවා ඒ වෙලාවට...

    ඉස්කෝලෙ යන කාලේ පේන්නම බැරි ගිටාර් එකක් අල්ලන් කෙල්ලොන්ට පු* දෙන කොල්ලෝ...කෙල්ලොන්ට මොලේ වැඩුනම් තේරෙනවා ගිටාර් හිපියොන්ට උන්ට කන්න බොන්න දෙන්න බෑ කියලා...

    වැඩක් කරන කොට සින්දු අහන් කරන එව්න්ට දුන්නැහැකි දත් ටික බඩට යන්න..
    මම ඉස්සර සින්දු ඇහුවා (ක්ලැසිකල්) ඒත් දැන් නම් හිතෙනවා මොන මළ විකාරයක්ද කියලා. විනාඩි තුන හතරකට නිකං මනෝ ලෝකෙකට යනවා විතරයි. දන් නම් අහන්නෙම නෑ. බස් වල යද්දි නහුතෙට මල පනිනවා ඒවයේ දාලා තියෙන ටකරං සිංදුවලටයි ඇඬියාවල් වලටයි. ඒත් ඉතිං ඉවසගෙන යනවා මොනවා කරන්නද
     
    • Like
    Reactions: elakiriaddict

    bkizza

    Well-known member
  • Apr 23, 2022
    454
    748
    93
    රසාස්වාදය කියන්නෙ සංගීතයම නෙවෙයිනෙ මචං. උඹ ෆිල්ම්, ඩ්‍රාමා, චිත්‍ර, නැටුම් වගේ මොකක්ම හරි කලා මාධ්‍යයකට කැමති ඇති.

    ගිටාර් හිපියො එක්ක තියන ඇරියස් එක අමතක කරලා දාපං. මමත් ගිටාර් ගහලා කෙල්ලොන්ගෙ බඩ කට පුරවලා තියනවා. 😉
    ඔය එකකටවත් කැමති නෑ නේ.. ඇරියස් නෙවෙයි මම දැකපු දේ කිව්වේ..
     
    • Like
    Reactions: elakiriaddict

    AnuradhaRa

    Well-known member
  • උබ වගේ කැරි පම්කයේ මේ එලකිරියේ හතර මායිමේ නෑ අනුරාධ . බලපන් උබ මේකේ ත්‍රෙඩ් රෙන හැටි . තෝව අංගොඩට දාල අත් පය බැදලා ඉන්ටනෙට් ඇක්සස් නැති කරන්න ඕනේ
    මං පිස්සෙක් වෙන්න පුලුවන්
    ඒත් මම හිතහොඳ මනුස්සයෙක්
     
    • Like
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මං පිස්සෙක් වෙන්න පුලුවන්
    ඒත් මම හිතහොඳ මනුස්සයෙක්
    හිත හොද උනාට පිස්සු නේ. පිස්සොන්ගේ ට්‍රැක් පනිනවා ලෙසටම . උබෙත් ට්‍රැක් අවුට් යනවා ලෙසටම චේන් සීන් එක උබ . උබේ පවුලම චේන් කාරායෝ පවුලම අංගොඩ දාල උපදේශන , බෙහෙත් , හිප්නොටයිස් කරන්න ඕනේ . උබල බන් සමාජයට පිලලයක් වගේම අනාරක්ෂිතයි
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උබ වගේ කැරි පම්කයේ මේ එලකිරියේ හතර මායිමේ නෑ අනුරාධ . බලපන් උබ මේකේ ත්‍රෙඩ් රෙන හැටි . තෝව අංගොඩට දාල අත් පය බැදලා ඉන්ටනෙට් ඇක්සස් නැති කරන්න ඕනේ
    මූට තියෙන්නෙ හෙනම කුහක ආත්මාර්තකාමී ගති. කෙනෙක් දෙයක් කරනවට තව කෙනෙක් කෙනෙක්ගෙ හොද කියනවට මිනිහෙක් දියුනු වෙනව වගේ පේන්න බැරි එකෙක්, හොදට බලපන් හිටපු ගමන් අන්න ඒ ගති එලියට එනව. මම පිස්සෙක්, මට ලෙඩ කියන මූන එලියට දාගෙන ඉන්නෙ අන්න ඒ දේවල් අනිත් අයට පේනවට. එහෙම නැතුව මූට ඇති ලෙඩක් නම් නෑ මට තේරෙන විදිහට. අනිත් එක මේ වගෙ උන්ට කොයි තරම් හොද කලත් එක වචනයක් වැරදුනත් ඇති අනිත් උන්ට කෙලවන්න.
     
    • Haha
    Reactions: Don GasCan

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,876
    1
    15,206
    113
    සංගීතයටනම් මමත් ආස නෑ. ඉස්කෝලෙ යන කා.එ ඉඳණ් අහන Playlist එකයි, GOT HOTD එකේ Theme song ටිකයි විතරයි එකදිගට අහන්නෙ ඒකත් වැඩ කරන වෙලාවට නාන වෙලාවට විතරයි. Rest එකේ ඉන්න වෙලාවට සිංදු අහන්න බෑ. Dinner Outing එහෙම යද්දි Band ඇවිත් සිංදු කියන්නෙ නැති තැන් තමයි තෝරගන්නෙ. Wedding වලට අකමැති වෙන්න එක හේතුවක් ඕක. මම වෙඩින් එකකට ගියත් ඉන්නෙ Hall එකෙන් එලියෙ ඇවිද ඇවිද. කාපු ගමන් සල්ලි දීල මාරු. එලියට ගියාම නිකන් චූ හිර කරන් ඉඳල චූ දැම්ම වගේ සනීපයි
     
    • Like
    Reactions: elakiriaddict

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,619
    1,532
    113
    Sinhala sindu nathuwa poddak.
    EDM ekak ahapan, Mulin Future bass, melodic dubstep wage, Passe Me wage loku loku genre ahpan ex: riddim, bigroom, dubstep, DNB wage.👍

    Samahara genre walata addict unoth uba aye mehema thread ekak dannthiwei.😁