රස්තියාදුකාරයන්ගේ හෑල්ල....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රස්තියාදුකාරයන්ගේ හෑල්ල....

    [FONT=&quot]රස්තියාදුකාරයන්ගේ හෑල්ල....[/FONT]

    [FONT=&quot]අපේ කොලවරියා අලූත් වචන ගැන නූලක් අදින්න [/FONT][FONT=&quot]try[/FONT][FONT=&quot] කරනව දැක්ක.... හැබැයි කොලවරියගේ නූල ඇදෙන පාටක් නැත... ඒ හින්දම මටත් හිතුනා නූතන වචන ගැන පොඞ්ඩක් කතා කරන්න...[/FONT]

    [FONT=&quot]වචන කියන කොටම ඔලූවට එන්නේ [/FONT][FONT=&quot]word[/FONT][FONT=&quot] කියන කෑල්ලය... මම කෑල්ලට වර්ඞ් එක දාල බලනවා යැයි එකෙක් කියනුයේ කෙල්ලගේ අදහස කොහොමද කියල දැනගන්නවා යැයි කියන එකය..... කෙල්ලට වර්ඞ් එක දමා[/FONT], [FONT=&quot]කෙල්ලගෙන් [/FONT][FONT=&quot]reply[/FONT][FONT=&quot] එක එන තෙක් තැන තැන චාටර් කෑමට සිදුවන එක සාමාන්‍ය දෙයක්ය.... චාටර් කනවා යැයි කිව්වේ රස්තියාදු වෙන එකටය.... එහෙම කෙල්ලට ඇහැ දීගෙන චාටර් කන කොට තවත් බුවෙක් කෙල්ලට බැල්මට් එක දානව දැක්කොත් නප්පියටම තද වන්නේ ය... ඒ මදිවාට සිරා දුකක් හාට් එක හීට් කරන්නේ ය... එවැනි අවස්ථාවක [/FONT]”[FONT=&quot]මට අර ඩයල් එක දිරවන්නේ නෑ මම ඕකට බූතයා පාරක් දෙනවා යැයි කියන අවස්ථා ද ඇත.. බූතයා පාර යැයි කීවේ හැංගිලා ඉඳලා ගහන එකය.... ඇතැම් අවස්ථාවක දී බූතයා පාරකින් පහර කන එකා ඔන් ද ස්පොට් වීමට ද පුලූවන.... ඔන් ද ස්පොට් කීවේ එතනම මැරෙනවා කියන එකය....[/FONT]

    [FONT=&quot]සමහරක් බුවාලා කැමති කෙල්ලන්ගේ ගල ට ය... ඒ කියන්නේ කලවාවලට ය... හොද පැහැයට හුරුබුහුටිව තිබෙන කෙල්ලක්ගේ කලවා දුටු විට මාර ගලක් යැයි කියන්නේ වලත්තකමට නොව තාරුණ්‍යයේ විසේකාරකමට ය.... තවකෙක් කැමති කෙල්ලගේ ඩිකියටය.... ඒ කිව්වේ පශ්චාත් භාගයට ය.... ඒ සියල්ලටම වඩා කෙල්ලගේ ගෙඩි දෙකට ඇහැ යවන එක ඕනෑම බුවෙකුගේ සාමාන්‍ය සිරිතය.... මේ සියඵ අවයව යහමින් තියෙන කෙල්ලක් දුටු විට ඇය සිරා කදක් යැයි කියවෙන්නේ ඉබේටමය... මරු කෑල්ල[/FONT], [FONT=&quot]මරු බඩුව[/FONT][FONT=&quot] හෝ තවත් දුර ගිහින් මරු ගෙඩිය යැයි කියන්නේ ද සිරා කද සඳහා පර්යාය (සමාන[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] පද ලෙසිනි....[/FONT]

    [FONT=&quot]කෙල්ලගේ කලවා ආශි‍්‍රතව අහිසංක ලිංගික තෘප්තියක් ලැබීම ගල් කපනවා යැයි කියන්නේය.... ගල් කැපීමට පෙර ගල බැලීම ද නිරායාසයෙන් සිදුවන්නෙකි.... ගල් කැපීමෙන් ගල් කපන්නාත් ගලත් රැකෙන්නේ ය... මන්ද මුහුදේ නැව් ගියාට පාරවල් හිටින්නේ නැති නිසාය.... හැබැයි තෙල් පාරක් තිබෙන්නට පුඵවන... අවුලක් නැත්තේ ඒක තාවකාලික නිසාය.... නමුදු ගල් කැපිල්ලෙන් ඔබ්බට ගිය විට නොදැනීම පෙට්ටිය කැඞීම සිදු විය හැකිය... ඒ කියන්නේ කෙල්ලගේ කන්‍යාභාවය අහිමි කිරීමය... ඒක නම් ඇදගෙන නෑමකි....[/FONT]

    [FONT=&quot]කපල් එකක් අතර හුවමාරු වන වචන සෙට් එකද හරි අපූරුය.... අද මගේ නංගි හඩනවා අනේ යැයි කෙල්ල කියනුයේ ඇයගේ මාසික ඔසප් දිනය සිදුව ඇති බවයි... ඇය නංගී කීවේ ඇයගේ ස්තී‍්‍ර නිමිත්තටය.... එදිනට මල්ලිට නංගී සමග සෙල්ලම් කිරීමට බැරිවෙනවාය.... මල්ලිට සිදුවන්නේ ගලත් එක්ක සෙල්ලම් කිරීමටය... මල්ලී යැයි කීවේ පුරුෂ නිමිත්තටය.... ස්ති‍්‍ර නිමිත්ත හා පුරුෂ නිමිත්ත එක්ව ගත් කළ චූවා කියන පොදු නාමයෙන් ද හදුන්වන බව සමහර සමාජ පර්යේෂණවලින් හෙලි වී තිබෙන බව මෙහිලා කිව යුතුය....[/FONT]

    [FONT=&quot]කෙල්ලත් සමග ජිලකට සෙට් වීමට හිතන බුවා බඩුව රූම් එකකට අදින්නේය.... ඒ කියන්නේ කෙල්ලව කාමරයකට ගෙන යාමය.... ජිලකට සෙට් වෙනවා[/FONT], [FONT=&quot]ජිලක් දමනවා[/FONT][FONT=&quot] යැයි කියන්නේ ලිංගික සංසර්ගයේ යෙදෙනවා කියන අර්ථය ගෙන දෙන්නකි.... බඩුවක් ගසනවා යැයි කියන්නේ ද මෙයට පර්යාය පදයකි.... ඇතැම් විට ජිලක් දැමීමට බුවා කොටුවක් පනින අවස්ථා ද ඇත.... කොටුවක් පනිනවා යැයි කීවේ කෙල්ලගේ ගෙදරට හොර රහසේ ඇතුලූ වීමය..... මෙලෙස කොටුවක් පැන ජිල දාන වෙලාවේ කෙල්ලගේ දෙමාපියන්ට අසු වුවහොත් වෙන්නේ රියල් පෝරියල් එකක් කෑමටය.... [/FONT]

    [FONT=&quot]කොහොම වුණත් ජිල දැමීමක්[/FONT], [FONT=&quot]ගල් කැපීමක් හෝ බඩු ගැසීමක් අවසානයේ සිදුවන්නේ බඩු යෑමය... ඒ කියන්නේ සූරාන්තයට පත් වී ශුක‍්‍රාණු පිට වීම ය.... ජිල දැමීම කචල් වූ විට බඩුවට හිට්ටා යැයි බුවා කියන්නේ ඔල්මොරොන්දම් වෙලාය.... මෙතන හිට්ටා යැයි කීවේ ඇය ගැබ් ගත්තා යැයි කියන එකය....[/FONT]

    [FONT=&quot]ජිලකට හෝ ගලකට සෙට් වීමට බැරි තනිකඩයා කරනුයේ අත මැරීමය... අත මැරීම වනාහි ස්වයං වින්දනය යෙදීම අර්ථ ගන්වන්නකි.... [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ඔය මොකී නැතත් මට මගේ අත ඉන්නවා[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] යැයි තනිකඩයා පාරම්බාන්නේ ඊර්ෂ්‍යාවට ද දුකට ද කියන්න දන්නේ ඔහුම පමණකි.... ඔය මොක කරන්නත් මල්ලිව ෆෝම් වී තිබිය යුතුය.... නැතිනම් ෆයර් වී තිබිය යුතුය... මල්ලි ෆෝම් වෙලා / ෆයර් වෙලා යැයි කීවේ පුරුෂ ලිගුව ප‍්‍රාණවත් වූවා යැයි කීමටය.... මේවා ඇසෙන විට ඇතැම් නංගිලා තෙත් වෙනවා යැයි කියන්නේ ද සමාජ පර්යේෂකයින්ය....[/FONT]

    [FONT=&quot]වර්තමාන පුරුෂ සංහතියම වැලක් බැලීමට දැඩි රුචිකත්වයක් දක්වයි... මෙහි වැලක් යනු නිල් චිත‍්‍රපටිය අර්ථ ගන්වන වචනයකි.... නිල් චිත‍්‍රපටියක් බාගත කිරීම වැලක් බානවා යැයි කියන්නේ ය.... ඇතැම් අවස්ථාවල දී වැලක් ලීක් වෙලා සමාජ ජංජාලද ඇති කරනු දැකිය හැකිය... [/FONT]

    [FONT=&quot]නූතන වාග් මාලාව ගැන කතා කිරීමට තවත් බොහෝ දේ ඇත... ප‍්‍රතිචාර අනුව ඉදිරියට ද යනවද නැද්ද කියල බලමු.....

    [FONT=&quot]උඹලා දන්න රස්තියාදුකාර වචනත් මට පීඑම් කරපං තේරුමත් එක්ක.... මම ගලපල තව නූලකින් දාන්නම්....[/FONT]
    [/FONT]
     
    Last edited:

    69 GUYS

    Banned
    Jul 25, 2016
    151
    58
    0
    සුපිරි ආ.... මමත් වචන ටිකක් පීඑම් කලා ඔන්න... :D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට බන්...:lol::lol: සුපිරියට තියෙනවා...

    මගේ ත්‍රෙඩ් එක හරිගියේ නැහැ..මේ ක්‍රමේ තමා හොඳ..

    තව එකක් දාපන් අලුත් ඒවා දාල :D:D:yes: