නැත මිත්රයා....ඔබ වැරදි නැත.....මාද ඔබ හා සමානය....එහෙත් මාද වැරදි නැත..........මෙලොව වසන බොහෝම සුලුතරයක් හැරෙන්නට අප සියලු දෙනාම දුක විදින්නීය..දුක දන්නා බව දැන දැනත් එයම ලබාගන්නට වෙර දරන්නීය....එ අප සියලුදෙනාගේම යතාර්තය අවබෝද කර ගන්නට තරම්වත් නොහැකි සිත් කෙතරම් නම් ලාමකද?
hmmm...........
this is a scene from vinethandi varuwaya movie



