රස්නෙ නිසා තරහ යනවා වැඩියි සින්හලුනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    එළවලු ටික විසික් කරලා Fridge එක කමරේට අරන් on කරලා ෆ්‍රීජ් එකේ දොර ඇරන් නිදා ගන්නෙ. 🤥
     
    • Haha
    Reactions: Winter Soldier

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,372
    26,905
    113
    Kandy
    රස්නේ නිස කූල් වතුර බොනවා ඊයේ රෑ බිලා දැන් හෙම්බිරිසාව හැදිලා පිරිටන් ගහලා ඉන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    fan එකට අඩුවෙන්නේ නැහැ. උදේ නැගිටිනකොට ඇඟ ඇලෙනවා දාඩියෙන්........ :baffled:
    ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි 🙏
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Area ? some cities got heavy rains
    වැස්සට වැඩක් නෑ බන් වහිද්දිත් දාඩිය දානව. දාඩිය වැඩියි ඇත්තටම වහිද්දි humidity වැඩි වෙලා. Temperature එක අඩුවෙන් නෑ වැස්සට.

    ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි 🙏
    Fan එකකින් කොහොමත් පරිසරයේ temp එක අඩු කරන් නෑ. ෆෑන් එකේ හුලඟත් එක්ක වාෂ්ප වෙච්ච දාඩිය සහිත වාතය අයින් වෙන හින්ද ලේසියෙන් තව දාඩියට වාෂ්ප වෙන්න පුලුවන් වෙනව, මේකෙන් තමයි ඇඟට සීතල ගතියක් දැනෙන්නෙ. තව ඇගේ රස්නෙට හම හරියෙ වාතය වැඩිපුර රත්වෙලා තියෙනවනන් ඒකත් අයින් වෙනව.
    ------ Post added on Apr 20, 2024 at 11:32 PM
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි 🙏
    ලබාදුන්නු උපදෙසේට ස්තුතියි ඔබතුමාට........ :love2: 🙏 🙏 🙏
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    ජනෙල් දොරවල් වහගෙන fan එක කාමරේ ඇතුලේ තියාගෙන දාලා තේරුමක් නැහැ. කාමරේ ඇතුලේ හිරවෙලා තියෙන උණුසුම් වායුව කරකැවෙනවා විතරයි. ජනේලයක් ඇරලා fan එක එළියෙන් තියලා ජනෙල් කවුළුව හරහා පිටත වාතය කාමරය ඇතුළට එන විදියට දාන්න. වෙනසක් දැනුනොත් හෙට මට reply එකක් දෙන්න. මා පුතාට බුදුසරණයි 🙏
    Udeta fan eka rahath wela tibunoth mokada karamne .. 🙏