රස්නෙ නිසා තරහ යනවා වැඩියි සින්හලුනේ

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    හවස ජනෙල් ඇරල තියන්න රෑ වෙද්දි ඇතුලෙ රස්නෙ නැති වෙනව. මං නම් ජනේල යක් ඇරල නිදා ගන්නෙ එතකොට ශේප්
     
    • Like
    Reactions: NRTG and Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    හවස ජනෙල් ඇරල තියන්න රෑ වෙද්දි ඇතුලෙ රස්නෙ නැති වෙනව. මං නම් ජනේල යක් ඇරල නිදා ගන්නෙ එතකොට ශේප්

    රස්නෙ නිසා ඇගට ඔක්සිජන් අඩුවෙල body chemistry අවුල් යනවද...
    Physical fitness තියාගන්න මොනවද කන්න බොන්න ඕන වැඩියෙන්

    Oxygen levels keep..Lemon, ginger, king coconut??
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,650
    67,994
    113
    රස්නෙ නිසා ඇගට ඔක්සිජන් අඩුවෙල body chemistry අවුල් යනවද...
    Physical fitness තියාගන්න මොනවද කන්න බොන්න ඕන වැඩියෙන්

    Oxygen levels keep..Lemon, ginger, king coconut??
    Iron
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කොච්චර වොශ් දැම්මත් ඇඟ පිහින්නත් කලින් දාඩිය. ඒ මදිවට ඇඟ කසනවත් එක්ක. උත්තෙ රටක් මේක

    තරහ යනවා වැඩි wedi nisath dadiya danawa, pluwan tharan shape eke hitapan​

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    රස්නෙ නිසා ඇගට ඔක්සිජන් අඩුවෙල body chemistry අවුල් යනවද...
    Physical fitness තියාගන්න මොනවද කන්න බොන්න ඕන වැඩියෙන්

    Oxygen levels keep..Lemon, ginger, king coconut??
    Mama danna bn owa. Kawru hari mekta uthara dipalla.
     
    • Like
    Reactions: NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    Udeta fan eka rahath wela tibunoth mokada karamne .. 🙏
    අපේ ගෙදර නම් කිසිම දවසක fan එකක් තියා ඉදිකටුවක් වත් රහත්වෙලත් නෑ, වෙන්නෙත් නෑ. පවුකාර භාණ්ඩ :baffled:
     
    • Like
    Reactions: NRTG