රස්නේ නිසා මේක කරොත් අඩු වෙයි ද?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කිරියේ කවුරු හරි ඉන්නවද මේක කරපු තමන්ගේ ගෙදර වහලෙට?

    මේ වීඩියෝ එකේ නම් පෙන්නන උළු කැටේ එලෙසම ගන්න නම් බැරි වෙයි, මොකද එකේ එක පැත්තක කට්ටයක් වගේ තියෙනවා...

    හැබැයි ලංකා උළු බොහෝ දුරට මේ හා සමානයි නේද? ලංකා උළු වලින් මෙහෙම ෂිට් එක උඩින් අතිරුවොත් රස්නේ අඩු වෙයි ද?


     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    rmi-super-foil.jpg


    මම මේවා දාලා තියෙන්නෙ වහලේ ශීට් එක ඇතුලෙන්, සාර්ථකයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    rmi-super-foil.jpg


    මම මේවා දාලා තියෙන්නෙ වහලේ ශීට් එක ඇතුලෙන්, සාර්ථකයි

    මේක දාන්න බෑ මචන්, සිවිලිම පහලින් තියෙන්නේ ටිකක්.... ඕක දැම්මොත් මියෝ ඕක විනාස කරනවා.... ෆිනිෂින් වහලකට නම් දාන්න පුළුවන්.. එකේ සිවිලිම් ශීට් එක ගොඩක් ලගිනේ තියෙන්නේ වහලේ ශීට් එකට...
     
    • Like
    Reactions: Jack_Sparrow

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මේක දාන්න බෑ මචන්, සිවිලිම පහලින් තියෙන්නේ ටිකක්.... ඕක දැම්මොත් මියෝ ඕක විනාස කරනවා.... ෆිනිෂින් වහලකට නම් දාන්න පුළුවන්.. එකේ සිවිලිම් ශීට් එක ගොඩක් ලගිනේ තියෙන්නේ වහලේ ශීට් එකට...
    පිස්සුද බං. එහෙම අවුලක් නෑ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පිස්සුද බං. එහෙම අවුලක් නෑ
    daapu kenek tamai matath kiwwe..:confused::baffled:. ubalage wahalei civilimai athara space eka kochchara thiyeda? mokak da gahala thiyena civiling type eka?

    gipsum
    asbestos flat sheet
    finishing roof

    oya type thunen mokak da?

    bara wadi wei ban , macfoil gahapan
    matath oya question eka tama thiyenne bro... asbestos sheet daana kota godak lagin paraala danne nane..... eka nisa bara wadi wei da kiyala tamai baya:(:(
    ------ Post added on Apr 24, 2023 at 12:36 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    daapu kenek tamai matath kiwwe..:confused::baffled:. ubalage wahalei civilimai athara space eka kochchara thiyeda? mokak da gahala thiyena civiling type eka?

    gipsum
    asbestos flat sheet
    finishing roof

    oya type thunen mokak da?
    Ipanel. 1 feet ඇති. Ipanel ගහන්න කලින් අර ටික ගැහුවා. රස්නෙ නෑ. ඉස්සරහ කෑල්ල flat sheet. මේවා දෑලා නෑ. ඉන්න බෑ
     
    • Like
    Reactions: allrights

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    rmi-super-foil.jpg


    මම මේවා දාලා තියෙන්නෙ වහලේ ශීට් එක ඇතුලෙන්, සාර්ථකයි
    මිල කොහොමද

    කෙලින්ම සීට් වෙනුවට උලු දැම්මනම් මොකද විඩියෝ එක බැලුවේ නෑ
    ------ Post added on Apr 24, 2023 at 8:26 AM
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,064
    8,906
    113
    Cenon
    cenon.com
    1. wahala rath wenne hulan flow ekak nathi nisa.
    2. sinhala ulu is the best next rata ulu then sheets.
    3. hulan atha hoyaganna gdra tyna thana, windflow eka mage nam tyenne front to back, muhuda tynwa 1km wage issarahin nisa.
    4. buy two exhaust fans, wahale pala kiyak tynwada? pradana pale issarahin inlet eka back eken outlet ekai danna.
    5. pm if want.
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    wahale parala honda hiyata thiyanavanam avulak na. naththam danna epa.. bara wadi wei . rasne nam adu wei..:yes::yes:

    maththam hospital eke cling fan eke hulan para thama :baffled:
     
    • Like
    Reactions: allrights