රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

CyberBot

Member
Feb 19, 2012
42
1
0
රස්සාවක් කරන්න යන්න හොඳම රට මොකද්ද?

ලංකාවෙ රස්සාවල් 5ක් 6ක් විතර කලා එකකින්වත් ඉතුරුවක් නැහැ බන්. රස්සාවකට යන්න හොඳම රට මොකද්ද මචන්ලා? දන්න කෙනෙක් කියන්න.
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මාසෙකට 38ක් 45ක් වගේ මචන්! අනික මම තවම ලංකාවෙ තමා මචන් ඉන්නෙ

    ඔය මදෑ බං මාසෙට ඔයගාන වැඩිත් එක්කනේ :lol:
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    දෑන් ඔය යන්න යන්නේ මොන වාගේ ජොබ් එකක් කරන්නද...??:shocked:

    උදා:- අතු පතු ගාන වෑඩ. :cool:
     

    CyberBot

    Member
    Feb 19, 2012
    42
    1
    0
    දෑන් ඔය යන්න යන්නේ මොන වාගේ ජොබ් එකක් කරන්නද...??:shocked:

    උදා:- අතු පතු ගාන වෑඩ. :cool:
    මොකක් හරි කරනවා මචන්! මෙහේ උපාදි ගහපු කොල්ලොත් ඉතාලියේ පිඟන් හෝදනවා
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    මොකක් හරි කරනවා මචන්! මෙහේ උපාදි ගහපු කොල්ලොත් ඉතාලියේ පිඟන් හෝදනවා

    එකත් ඈත්ත මචන්... :yes: මමත් මේ Try කරන්නේ රට පෑන ගන්න තමායි මචන්... තාම හොද විදියක් හම්බුනේ නෑ...:baffled: