හොරෙන්ද? කොරියන් පුළුවන්ද මචන්?

ඒ කියන්නෙ කන්න $35 වගේ නෙ මචන්? උඹ දැන් ඉන්නෙ එහෙද?normal meal nam u$ 10-15 k wage thama ,mama hethana......
බඩු වල ගනන් එක්ක ඉතුරු කරන්න අමාරුයි මචන්.. පාන් රාත්තලක්ම රු.50ක් නෙ දැන්.. ඉස්සර නම් පාන් වලට වඩා බත් උයන එක ලාභයි. ඒත් දැන් ගෑස් එහෙම ගනන් නිසා දෙකම එක වගේ!Kohe JOB kalath wadak naha machan nisi kalamakarithwayak nattanam...
![]()
normal meal nam u$ 10-15 k wage thama ,mama hethana......

ඔය මදෑ බං මාසෙට ඔයගාන වැඩිත් එක්කනේ![]()

bt thama 
කොච්චර මුලින් වෙන් කලත් මාසෙ අන්තිමට ඒකත් ගන්නවා! මම ක්‍රෙඩිට් කාර්ඩ් සේරම කැන්සල් කලා ඒවගෙන් බඩු ගැනෙන නිසා40k padi hamba wenawa kiyanne hodatama eti..
uba ohe wiyadam kalot ubata 1k hamba unat madi...
wiyadam karala ithiri karanne netuwa, mulin padiyek kiyak hari wen karapan itiri karanna, passe anit tika wiyadam karapan...
ලංකාවේ හිටපන් බන්.. උඹල හිතන තරම් මෙහෙ ජීවිතේ ආතල් නැහැ.
යන්නම ඕනිනම් උඹේ ජොබ් field එකේ ජොබ් එකක් හොයාගෙන පලයන්.. එහෙම නැතුව ගිහින් ජොබ් හොයනවා කියන එකනම් පට්ටම කට්ටක්.
පිඟන් හෝදන්න හරි රට යන්න තියනවනම් හොඳයි කියන තැන තම බන් උඹල වරද්ද ගන්නේ.
මදි මචන්. කන්න බොන්න ඇඳුමක් ගන්න ගියාම සල්ලි මදි බන්.
40k padi hamba wenawa kiyanne hodatama eti..
uba ohe wiyadam kalot ubata 1k hamba unat madi...
wiyadam karala ithiri karanne netuwa, mulin padiyek kiyak hari wen karapan itiri karanna, passe anit tika wiyadam karapan...

ලංකාවේ හිටපන් බන්.. උඹල හිතන තරම් මෙහෙ ජීවිතේ ආතල් නැහැ.
යන්නම ඕනිනම් උඹේ ජොබ් field එකේ ජොබ් එකක් හොයාගෙන පලයන්.. එහෙම නැතුව ගිහින් ජොබ් හොයනවා කියන එකනම් පට්ටම කට්ටක්.
පිඟන් හෝදන්න හරි රට යන්න තියනවනම් හොඳයි කියන තැන තම බන් උඹල වරද්ද ගන්නේ.

මචන් උඹ ගෙදරින් නෙ කන්නෙ?yako 45 ka kanne uba aliyonwada kanne