රස්සාවක් කරන්න

reddit

Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    රස්සාවක් කරන්න

    මචන්ලා, මට idea එකක් තියෙනවා පොඩියට Business එකක් පටන් ගන්න. මම freelance graphic design කරන්නේ. ඉතින් මට දැන් මේක ටිකක් වැඩිදියුණු කරගන්න ඕනි.
    ඉතින් මම හිතන් ඉන්නේ වැඩට කොල්ලෝ දෙන්නෙක් වගේ අරගන business එකක් පටන්ගන්න office place එකක් අරගන. ඉතින් මට business ගැන දැනුමක් නැහැ.

    #Graphic Designer කෙනෙක්ට දැන් කොහොමද Salary එක ?

    #එහෙම කෙනෙක් job එකට ගන්නවානම් මොනවද කරන්න ඕනි?

    #එයාලට Company එක පැත්තෙන් වෙන්න ඕනි අනිවාර්ය දේවල් මොනවද ?
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පඩිය තීරණය වෙන්නේ උබේ පළපුරුද්දයි උබේ දක්ෂතව මත. උබ Graphic Design ඉගෙන ගනින්. දැන් ගොඩක් තැන්වල animation software, web පැත්තත් අහනවා. එනිසා ඒවත් ඉගෙන ගන්නවනම් හොදයි. දන්න විදිහට කිවුවේ
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    පඩිය තීරණය වෙන්නේ උබේ පළපුරුද්දයි උබේ දක්ෂතව මත. උබ Graphic Design ඉගෙන ගනින්. දැන් ගොඩක් තැන්වල animation software, web පැත්තත් අහනවා. එනිසා ඒවත් ඉගෙන ගන්නවනම් හොදයි. දන්න විදිහට කිවුවේ

    මචන් :rolleyes: පොස්ට් එක දාද්දි පොඩ්ඩක් අවුල් වෙලා.

    මට වැඩට කොල්ලෝ දෙන්නෙක් ඕනි බන් LOGO / Banner දන්න. එත් මට salary එක ගෙන idea එකක් නැහැ
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් :rolleyes: පොස්ට් එක දාද්දි පොඩ්ඩක් අවුල් වෙලා.

    මට වැඩට කොල්ලෝ දෙන්නෙක් ඕනි බන් LOGO / Banner දන්න. එත් මට salary එක ගෙන idea එකක් නැහැ

    උබට තව දෙන්නෙක් දාන්න තරම් වැඩ තියෙනවද ?කරන්න ගත්ත ගමන් ගන්න එපා. උබ start කරපන්. වැඩ එනකොට එකෙක් ගනින්. type setting වලට කෙල්ලෙක් ගනින් . උබත් subject එක දන්න නිසා එකෙක් ගනින්
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    උබට තව දෙන්නෙක් දාන්න තරම් වැඩ තියෙනවද ?කරන්න ගත්ත ගමන් ගන්න එපා. උබ start කරපන්. වැඩ එනකොට එකෙක් ගනින්. type setting වලට කෙල්ලෙක් ගනින් . උබත් subject එක දන්න නිසා එකෙක් ගනින්

    මම දැනට ගෙදර කරනවා මචන්, time එක මදි. ගොඩක් project අත අරිනවා බන් time මදි නිසා :(
     
    ddr5

    Member
    Jul 31, 2015
    52
    4
    0
    Colombo
    #Graphic Designer කෙනෙක්ට දැන් කොහොමද Salary එක ?
    20000 - 25000, depends on experience.
     
    ddr5

    Member
    Jul 31, 2015
    52
    4
    0
    Colombo
    මුලදිම දෙන්නෙක් ගන්න එපා.

    #එයාලට Company එක පැත්තෙන් වෙන්න ඕනි අනිවාර්ය දේවල් මොනවද ?
    මාස 6 ට වැඩි කල් ඉන්නවනම් EPF ETF ගෙවන්න.
    වෙලාවට පඩි ගෙවන එක.
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    මුලදිම දෙන්නෙක් ගන්න එපා.

    #එයාලට Company එක පැත්තෙන් වෙන්න ඕනි අනිවාර්ය දේවල් මොනවද ?
    මාස 6 ට වැඩි කල් ඉන්නවනම් EPF ETF ගෙවන්න.
    වෙලාවට පඩි ගෙවන එක.

    EPF ETF සීන් එක ගැන වැඩි විස්තර දන්නවද මචන් ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Mulinma company eka buisness ekak vidhiyata register karanna.

    Hoda bank ekakin current acc ekak opan karanna business eke namin

    Mulinma 1 kenekwa job ekata ganna.

    Hoda salary ekak gewagewanna.ETF,EEP gewanna.
     
    • Like
    Reactions: reddit

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    පඩි ගැන නම් දන්නේ නෑ මචන්. තමන්ගේම දෙයක් පටන් ගන්න එක හොදයි.හොද තැනකට එන්න පුළුවන්.ජයශ්‍රී වේවා
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මචන්ලා, මට idea එකක් තියෙනවා පොඩියට Business එකක් පටන් ගන්න. මම freelance graphic design කරන්නේ. ඉතින් මට දැන් මේක ටිකක් වැඩිදියුණු කරගන්න ඕනි.
    ඉතින් මම හිතන් ඉන්නේ වැඩට කොල්ලෝ දෙන්නෙක් වගේ අරගන business එකක් පටන්ගන්න office place එකක් අරගන. ඉතින් මට business ගැන දැනුමක් නැහැ.

    #Graphic Designer කෙනෙක්ට දැන් කොහොමද Salary එක ?

    #එහෙම කෙනෙක් job එකට ගන්නවානම් මොනවද කරන්න ඕනි?

    #එයාලට Company එක පැත්තෙන් වෙන්න ඕනි අනිවාර්ය දේවල් මොනවද ?

    15129998_10211270717023432_1103683905_n.png
     
    • Like
    Reactions: reddit