රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
රඹා;22081195 said:
ehemada? ehenam hospital wala cleaning side eketh job thiyanawa. thawa hospital wala leddu balagannath kattiya adui. poddak hospital ekak gawata gihin talk karala balanna. oya othanama eha paththe thamai hospital eka thiyenne:)

Ow! meka podak try karala balapan. podak hospital eke security ekak kata karala balapan. godak welavata uduw karai. :yes:

welave hatiyata ikmanta atata ganak gataaki. loku ganan kiyana epa. samanen 1500 vitara rakata ganawa. 1000-800 vitara kata karagana velave hatiyata :)
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නුවර පැත්තේ ඉන්න රෙපියුරඩ් මෙම්බෙර් කෙනෙක් පුළුවන් නම් බලන්න මු කියන්නේ ඇත්තක්ද කියල...
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    ඔය ලැප ඕෆ් කරලා ඇවිදපන් ටවුන් එකේ :yes: මොකක්හරි හොයාගන්න බැරි නෑ.

    මේ වගේ වෙලාවක ඔන්ලයින් උදව් නං හම්බෙයි කියල හිතන්න එපා :no:
    :yes:
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    නුවර පැත්තේ ඉන්න රෙපියුරඩ් මෙම්බෙර් කෙනෙක් පුළුවන් නම් බලන්න මු කියන්නේ ඇත්තක්ද කියල...
    නුවර වෙන්න ඔන නැ. ඔනා කියන්න. ලන්කාවේ ඔනා තැනකට එන්නම්. මට නුවර කියලා වෙනසක් නැ. ඉන තැනක් නැනේ..
     
    • Like
    Reactions: AGSUPUN

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    2005 දි ඉස්කොලෙන් අයින් උනානම් තොට 31ක් වෙන්නේ කොමද පොන්ස්? මේකේ ඉන්න නරි නවාන්න හොදයි ඉතින් :lol::lol:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    නුවර පැත්තේ ඉන්න රෙපියුරඩ් මෙම්බෙර් කෙනෙක් පුළුවන් නම් බලන්න මු කියන්නේ ඇත්තක්ද කියල...

    හෙට නම් බලන්න පුළුවන්!
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    2005 දි ඉස්කොලෙන් අයින් උනානම් තොට 31ක් වෙන්නේ කොමද පොන්ස්? මේකේ ඉන්න නරි නවාන්න හොදයි ඉතින් :lol::lol:
    1986 නොවැම්බර් 18 මගේ උපන්දිනේ.. ඒ ලෙවල් කලේ 2005දී.. දැන්
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    හෙට නම් බලන්න පුළුවන්!
    කියන ඔනා වෙලාවක හම්බ වෙන්න ඔනා තැනකට එන්නම්. හන්ගන්න දෙයක් නැ.. ෆොටො එකක් උනත් දාන්න බැරි කමක් නැ. ඒත් ඉන්න තැනක් නැති උනත් මාත් මනුස්සයෙක්. අපහාස උපහාස වලට රිදෙනවා. පෞද්ගලිකව හම්බ වෙන්න, ඔනා ඩීටේල් එකක් දෙන්නම්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,650
    2,431
    113
    තේ කඩවල් වල. පොඩි පොඩි හෝටල් වල වැඩට ගන්නව.

    හැමවෙලේම උඹගෙ විස්තර වැඩිය කියන්න යන්නෙ නැතුව ජොබ් එක ගැන විතරක් කතාකරන්න.
     
    • Like
    Reactions: Batman963

    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    monawada uba illana udawu? Salli? Rassawak? Inta hitinta Tenak?
    සල්ලි මුකුත් එපා. මට පොඩි රස්සවක් තිබ්බොත් ඇති ඉන්න තැනක් එක්ක. ඩ්‍රයිවින් පුලුවන් බර වාහන ලයිසන් තියෙනවා. කාලයක් දඹුල්ලෙන් එලොලු ඇද්දා මගේම ලොරියක. ඒ හින්දා ලයිසන් තියෙනවා. මට මහන්සි වෙලා වැඩ කරන්න බැ. ඒ හින්ද බර වැඩ බැ. වත්තක් මුර කරන්න හරි නයිට් වැඩක් හරි හම්බ වෙනවනම් හොදයි.
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    තේ කඩවල් වල. පොඩි පොඩි හෝටල් වල වැඩට ගන්නව.

    හැමවෙලේම උඹගෙ විස්තර වැඩිය කියන්න යන්නෙ නැතුව ජොබ් එක ගැන විතරක් කතාකරන්න.
    නයිට් කඩ බලන්න තමා ඉන්නේ අද.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    data entry වගේ ජොබක් උනත් උබට සෙට් කරගන්න පුළුවන් වෙයි බර වැඩ අමාරු නම්....
    එහෙම එකක් සෙට් වෙනකන් තේ කඩේක වගේ ජොබක් සෙට් කරගත්ත නම් හරි..
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    සල්ලි මුකුත් එපා. මට පොඩි රස්සවක් තිබ්බොත් ඇති ඉන්න තැනක් එක්ක. ඩ්‍රයිවින් පුලුවන් බර වාහන ලයිසන් තියෙනවා. කාලයක් දඹුල්ලෙන් එලොලු ඇද්දා මගේම ලොරියක. ඒ හින්දා ලයිසන් තියෙනවා. මට මහන්සි වෙලා වැඩ කරන්න බැ. ඒ හින්ද බර වැඩ බැ. වත්තක් මුර කරන්න හරි නයිට් වැඩක් හරි හම්බ වෙනවනම් හොදයි.

    rasavak humba venakan davase viyadama hoyagana balapan? වත්තක් මුරට, driving karath godak tan wala mase anitmata tama gevane
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    data entry වගේ ජොබක් උනත් උබට සෙට් කරගන්න පුළුවන් වෙයි බර වැඩ අමාරු නම්....
    එහෙම එකක් සෙට් වෙනකන් තේ කඩේක වගේ ජොබක් සෙට් කරගත්ත නම් හරි..
    මොකක් හරි හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..