මචංලා මට මොකක් හරි රස්සාවක් සෙට් කරලා දියන්කෝ දන්නා එකෙක්
ලොකු උදව්වක් බන්
CV එක දාන්නම් හදලා
part time හරි අව්ලක් නෑ
මගේ ජිවිත කතාව බලන්න ඕනිනම් පරණ ත්‍රෙඩ් බලන්න
OL
A 5 - maths , සිංහල , commerce , history ,Buddhism
C 2 - science , english
S 2 - ICT , drama
AL
3A'ස් Commerce
S general english
charted CAB 1
දැනට 3rd year BBM (hrm) university of kelaniya
වයස 23
english සාමාන්යි
ඕනි වැඩක් ඉක්මනට තේරුම් අරන් අල්ලගන්න පුළුවන් හැකියාවක් තියනවා
වැඩ කරන දේට උපරිම දේ කරන්න පුළුවන් time eka awlk naa kapawenna plwn
ලොකු ලොකු companies ඕනි නෑ සාමාන්‍ය ජොබ් එකක් ඇති
plwn knk help ekk denna

බයවෙන්න දෙයක් නෑ හම්බෙයි රස්සාවක්