matath oya seen ekama thamayi
business karanawa nam issaralama part time karala balanta. ita passe job eken ain unata kamak na.
business karanawa nam issaralama part time karala balanta. ita passe job eken ain unata kamak na.
business karanawa nam issaralama part time karala balanta. ita passe job eken ain unata kamak na.මමත් ජොබක් කරන ගමන් බිස්නස් එකක් කරන්න බැලුවේ බන්. හැබැයි මස්සින එක්ක තමා වැඩේ කියන්නේ බිස්නස් හවුලේ කරද්දී පොඩි පොඩි සින් තියෙන නිසා මම වැඩේට පස්ස ගහල තියෙන්නේ. මාසේ අන්තිමට ලැබේ දෙකට බෙදගමුලු. ලක්ෂ 2.5ක් තමා දන්නා ඕනේ.... හවුලේ කැඳත් එපා කියන නිසා තාම ඇත ගැහුවේ නෑ
උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව.
ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ.
උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?


3 years walin gahapu gema kohomada machan

එකනෙ උබ programmer කෙනෙක් නේ අපි කලෙ business management ඉතින් අපි මොන freelancer,upwork දන් නෑ බන්sinhalen kotanna amarui.singlish walin dannam machan .
mamath uba wagema meta 3 years udadi oya wagema job ekak karala company eken as una machan.as une magema deyak patan ganna.
mama nam programmer kenek machan.mama freelance side ekata atha gehuwa.fiverr,peopleperhour,upwork wage freelancing platform wala account hadala man ithuru karapu sochchamen membership fee arawa mewa ona karana dewal aran wede karan giya.
i3 podi lapak gaththa 70k wage mataka.adata mama freelancing karanne 3.5+ years wenawa machan.nagitala pana gahanna masa 4/5 k wage giya
pana gahala awa.eda joba nawaththapu dawase idan beluwath awa aadayama bedala ada wenakamma.mama maseta 70000k hoyala thiyenawa machan.eda idan kollo. (adayama/masa ganen ada dakwa)
mata mokuthma thibbe na.sirawata kiwoth sale kalisam edan 150belt eka dagena udema train eke 3.30ta negala gihin ra 10 gedara enne.
ada mama love eka --> wife una.wedima magema salli walin gathhta
bike ekak full cash karala gathhta
car ekak full cash karala gathhta.
12 perch idamak gaththa (podi ekak ඇ)
business ekak pvt ltd reg kalara.remote set ekak dagena weda
bank wala FD dala account 3k 4 k open karan edineda awashathawayata salli bedala dala hoda life ekak normal widihata gatha karanawa
boru sobana na.hodata adinawa.palenna kanawa.wife ekka santhosen inne.amma tatta sahodarayo ekka santhosen inne.puluwan hemotama podi hari udauwak karanawa.(loku dewal nam newe.mama tama startupne)
me dawas wala geyak hadanna yanne.
mehemai machan risk ekak aran gemata behepu ekata ada mama full happy.mama ada unath kiyanne na meka sthirai kiyala.wetenna puluwan.eth hemadama atha arinne nathuwa mahansi wenawa.wena wena ayojana hoyaganna one.
ubata risk ekak ganna puluwan nam job eka thiyeddima aran balahan.wede set nam ube petten joba ain karalama wedeta behepan machan
hemoma ubata bani.wate un garahai.gewal walin case wetei. widadaraganna one machan.
man degreeya pawa complete kara.eth kindi damilla adatat thiyenawa.api ithin nikammu wage gedarane
anith karane.me lankawe loku un hadanna ba.bran wash karath..un ayema parana ewa set kara gannawa.hariyanne na
uba ube gamana palayan machan.eka ekata kath adinna epa.strong wa hitahan
obata jaya.
(amaruwen goda enna tamat dagalana kollek)
3 years walin gahapu gema kohomada machan

එකනෙ උබ programmer කෙනෙක් නේ අපි කලෙ business management ඉතින් අපි මොන freelancer,upwork දන් නෑ බන්![]()
අනුන්ගේ එකක් නෙමෙයි...තමන්ගේම එකක්.....තමන්ම පටන් ගත්ත එකක්...මට වෙලා තියෙන්නෙ බිස්නස් එකේ growth එකක් නැතිකමතාත්තලා එක්ක කරනකොට කිසිම අලුත් විදියකට කරන් නෑ අඩුගානෙ වැඩට මිනිහෙක්වත් ගන් නෑ
![]()
බිස්නස් එකක් පටන් ගන්න ආසාවෙන් ඉන්නේ...idea එකක් දීපල්ලකෝ..
එකට තමන්ට බලය තියෙන තමන්ගේ එකක් කරන්න....



පොත් බිස්නස් තමා දන්නේ බන්. ඒත් ඒකත් බැහැලා බන් දැන් හැමතැනම පොත් වෑන් සේල් කාරයෝ ලගටම ගිහින් දෙනවා ඉතින් බිස්නස් බහින එක අහන්න දෙයක්ද![]()

hawule patan ganna hadana business eke wadima bussiness power eka thiyenne ubatanam patan ganin....
massina magadi daala giyath ubata ethana idan adagena yathaki....
eth massinatanam power eka thiyenne.....massina busi8ness eka athariyoth...uba iwarayi...
Ubata gedara business eke idan epa wela ne inne,![]()
රටවත් යන්න දෙන් නෑ නෙ 
ඌට කියන විදිහට දෙන්නම දන්නේ එකම ගාන.. මම Production & Accounts එයා Sales & Collection තමා වැඩේ කරමු කියන්නේ.. මිනිහට ඕනෙලු ලොකු ලෝන් එකක් ගහන්න බිස්නස් එක පෙන්නලා. එතකොට මමත් නිකන්ම නයකාරයෙක් වගේ එකක් මට දැනෙන නිසා මම තාම හා කිව්වේ නෑ. අනික මට ෆුල් ටයිම් කරන්න බයයි ජොබ නැති උනොත් ජිවත් වෙලා හමාරයි.... මුල් ටිකේ පඩියක් විතරක් අරන් කැපිටල් එක වැඩි කරගමුලු. මිනිහගේ යටි හිත කියවන්න බෑනේ ඉතින්. අග්රිමන්ට් එකක් ගහමූ කියන්නත් බෑ මිනිහ අහයි මව ෂුවර් නැද්ද කියල. මොකක්ද කරන්නේ කියා කියා හිත හිත ඉන්නේ...
apo epa.....uth ekka business hariyana ekek nemeyi.....u business wadi diunu karananna kalin naya wenna hithan inn aekek.....
athdakimen kiyanne ..kawadawth oya wage ewun ekka business karanna ba....
anthimata u naya aragena widaym karala .....business eka bankloth unoth ubatath paw gewanna wenawa....
oya wage aya hithanne thaman gana withrayi....anith ayata hena gahuwath kamak na...kiyana mind set ekak thiyena kenek....
-------------------------------------------------------------------------------
puluwannam...uba thaniyama karapan....
"ගොනකු නොවන්න කරත්ත කරුවකු වන්න" -@එක්සිබිට්-
හැබැයි බිස්නස් වලට මේ වෙලාව ටිකක් අව්ල්. .
ස්මාට් තින්කින් සම්බන්දව රත්තරංගේ ත්රේඩ් ඇති බලපල්ලා. .



matath oya seen ekama thamayibusiness karanawa nam issaralama part time karala balanta. ita passe job eken ain unata kamak na.




මමත් ජොබක් කරන ගමන් බිස්නස් එකක් කරන්න බැලුවේ බන්. හැබැයි මස්සින එක්ක තමා වැඩේ කියන්නේ බිස්නස් හවුලේ කරද්දී පොඩි පොඩි සින් තියෙන නිසා මම වැඩේට පස්ස ගහල තියෙන්නේ. මාසේ අන්තිමට ලැබේ දෙකට බෙදගමුලු. ලක්ෂ 2.5ක් තමා දන්නා ඕනේ.... හවුලේ කැඳත් එපා කියන නිසා තාම ඇත ගැහුවේ නෑ