රස්සාවෙන් පැන්නුවා මාව

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මම කිව්වේ උබලට මම රස්සාවක් හොයාගත්තා කියලා එක නැති උණා.

    උන් කියනවා මම බිස්නස් එකක් කරන නිසා මාව තියගන්න බෑ කියලා මට යන්න කිව්වා මම කිව්වා වැඩ කල දවස් ටිකට ගෙවන්න කියලා ඌ කියනවා මම කරලා තියෙන වැරැද්දේ හැටියට මගෙන් වන්දි ගන්න ඕනේ කියලා එත් එහෙම කරන්නේ නෑ කිව්වා උන්ට කාලයයක් නැති නිසා. අප්පාගේ කොම්පැනි නේ යකෝ වහලෙක් වගේ ඉන්නවට තමා මුන් කැමති මම උන්ට බැනලා ආවේ
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බැනල අල කන්නද.
    සල්ලි ඉල්ලගනින්.
    ඕව් එකත් ඇත්ත තමයි
    බැනලා ඇවිත් උඹට මොකක්ද ලැබෙන්නේ

    පවු බන් උඹ. අපි රිවිව් කැම්පේන් එකක් කරමුත
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    මොකක්ද බන් කරපු ජොබ් එක
    කොහෙද තැන
    කුළුණු ගහන කොම්පැනියක ජොබක් හොයලා දුන්නා මට අදුරන කෙනක් එකෙන් බන් පැන්නුවේ
     
    • Like
    Reactions: NRTG

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    උඹ මගේ ත්‍රෙඩ් එකට සම්මාදම් වුනානම් ඔහොම වෙන්නේ නෑ. දැන් තේරෙනවද රස්සාව නැතිවුනාම තියන අමාරුව?
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,151
    12,697
    113
    38
    uba work time eke business wada karada ?
    Call එකක් ආවා Answer කරලා ඌට විස්තර කළා අහන දේ ගැන මුන් එක අහන් ඉදලා වගේ එත් ලග පාත එකෙක් හිටියේ නැහැ මයික් ගහලා තියෙනවා ද කියලා මට හිතුනේ උන් කියනවා උන්ගේ ඔපිස් ඒරියා එකේ තියෙන Signal උන්ගේ ඒවා කියලා උන්ට ඒවා චෙක් කරන්න පුලුවන් කතාවක් අදාල Network හරහා එහෙම පුලුවන් ද බන් ?
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Call එකක් ආවා Answer කරලා ඌට විස්තර කළා අහන දේ ගැන මුන් එක අහන් ඉදලා වගේ එත් ලග පාත එකෙක් හිටියේ නැහැ මයික් ගහලා තියෙනවා ද කියලා මට හිතුනේ උන් කියනවා උන්ගේ ඔපිස් ඒරියා එකේ තියෙන Signal උන්ගේ ඒවා කියලා උන්ට ඒවා චෙක් කරන්න පුලුවන් කතාවක් අදාල Network හරහා එහෙම පුලුවන් ද බන් ?
    මාර මගුලක්නේ යකෝ
    මුන් ගල් යුගේද
    කතා කරන්න නිදහසක් නැද්ද
    ලේ කුපිත කරවන්න එපා කියහන්
    දත් 2ක් හැලෙන්න ගහලා එන්න තිබ්බේ උඹට
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    හරිනේ බන් උබේ නේ වැරැද්ද මොන ලබ්බකටද ඔෆිස් ටයිම් එකේ පර්සනල් කෝල් ගන්නේ.

    උබ උන් එක්ක වැඩ පටන් ගන්න කලින් මොකක් හරි සයින් කරාද? employee agreement එකක්. එහෙම කරා නම් කියවල බලපන් හොදට. ඔෆිස් ටයිම් වල පර්සනල් කෝල් / නන් බිස්නස් ( වැඩ කරන තැනට අදාළ නොවන )දේවල් කථා කරන්න බෑ කියලා ඇති.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,003
    14,371
    113
    වැලිවේරිය
    Aio ban...job ekath ekka business karanwan aniwa phone pawa wena wenama thiya ganna...nama hidden karanna..mama danna ekek innawa uu job ekath ekka upwork karanawa...uu eka uge mallige namata thama karnne bank account pawa mallige ewata transfer kanne...anika wada karana thana katawth ube business gaa kiyanna epa,wada karn thana inne yaluwo newei,co-worker la kiyala hitan wada karnna,ee kiyanne un ube friends la newei compititors la...
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    හරිනෙ ඉතිං... රාජකාරි වෙලාවෙ දුරකථන භාවිතය වැරදියි. අනික ජොබට ගිය අලුතම.

    මම වැඩකරන වෙලාවට ෆෝන් එක අල්ලන්නෙවත් නෑ...
    යාන්තං කෝටු කෑල්ලකින් ඇනල කිරියට ලොග් වෙනව විතරයි...