රස්සාවෙන්

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
සමාජ පිළිගැනීම?
අනේ මන්දා බන්. ගමේ එවුන් නම් හිතන්නෙ මම මෙහේ ඇවිත් කොම්පියුටර් හදනවා කියලද කොහෙද
වටිනා අත්දැකීම්? ඔව්
දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො? ඔව් හැබැයි බොහොම ටික දෙනෙක්
සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ ) ඔව්
ජීවිතේ ස්ථාවර බවක්? ඔව්
 
ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Job නම් නෑ.. Freelancing කරනවා ඉතින් හිතගනින්කෝ.. :sorry:

    මාත් බන් :yes: ජොබ් ඕනෙත් නෑ :D

    ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ බන්. සල්ලි ගැන විතරක් හිතුවොත් මටත් කවදාවත් රස්සාවක් නොකර ඉන්න පුළුවන්. එහෙම ඉන්නත් කැමති. ඒත් මම බැලුවේ ඇයි මේ හැමෝම රස්සාවක් කරපන් කරපන් කියන්නේ කියල :oo::baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ඔන්න ඕක තමයි මටත් තියෙන ප්‍රශ්නේ බන්. සල්ලි ගැන විතරක් හිතුවොත් මටත් කවදාවත් රස්සාවක් නොකර ඉන්න පුළුවන්. එහෙම ඉන්නත් කැමති. ඒත් මම බැලුවේ ඇයි මේ හැමෝම රස්සාවක් කරපන් කරපන් කියන්නේ කියල :oo::baffled:

    මාත් බන් :yes: ජොබ් ඕනෙත් නෑ :D

    පොඩිවට office එකක් දාගනින්කෝ.. :rolleyes:
    Modern style එකක් හොයල ඒ වගේ හදාගන්න.. Room & Wash room තිබ්බනම් ඇති.

    Ryzfq6I.jpg

    ඕනිනම් කෙල්ලෙක්ව වැඩට ගන්න.. :P
    කැමති වෙලාවක ගිහින් කැමති වෙලාවක එන්න තියෙන්නේ..:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    උඹලට රස්සාවෙන් පඩියට අමතරව මොනවද ලැබුණේ?

    සමාජ පිළිගැනීම?
    වටිනා අත්දැකීම්?
    දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො?
    සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ :P )
    ජීවිතේ ස්ථාවර බවක්?

    කියපන් බලන්න අවංකව. හරි හෝ වැරදි උත්තර නැත. තමුන්ට හිතෙන ඕනේ දෙයක් කියපන් :yes::yes:

    1) ඔව් මම එහෙම හිතනවා.
    2) ගොඩක් තියෙනවා.
    3) මගේ වයසේ අය නම් ඉන්නේ ටිකයි. හැමෝම සැපේදි බොක්කෙන්ම මා සමග බවත් දුකේදි සීමා සහිත බවත් කන්ෆර්ම් කරගෙනයි ඉන්නේ.
    4) විවිධ පැති වලින් පොඩි පොඩි කන්නෙක්ශන් කීපයක් තියෙනවා.
    5) මූල්‍යමය ස්ථාවරබවක් තිබුනට, සල්ලි = ජීවිතය නොවෙන නිසා ජීවිතයේ ස්ථාවර බවක් විදිහට මම දකින්නේ නෑ. එපා වෙලා ඉන්නේ.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Reply කරපු හැමෝටම thanks :)

    මට හිතාගන්න බෑ තාම මනුස්සයෙක්ට රස්සාවක් කරන එක අනිවාර්ය දෙයක්ද කියල. දන්න කියන හැමෝම කියන්නේ රස්සාවක් කරපන් කියල.

    ඒත් රස්සවකදී හම්බෙන යාලුවෝ එහෙම ගොඩක් උන් ruchira කියල තියෙනවා වගේ සැපේදී විතරයි. පහුගිය කාලේ මගේ තාත්තා නැති උන වෙලේ ඒක හොඳට තේරුණා. කීප දෙනෙක් විතරයි දුකේදී පිහිට වෙන්නේ.

    අත්දැකීම් නම් මොනවා කරත් හම්බෙනවා.

    හැබැයි සමාජ පිළිගැනීම කියන දේ සහ "මිනිස්සු හම්බ කිරීම" කියන දේ වලට රස්සාවක් කරන එක සෑහෙන වටිනවා කියල හිතෙනවා.

    Business එකකට වඩා රස්සාවක් ස්ථාවර වැඩි. හැබැයි business එකක් ස්ථාවර කරගන්න පුළුවන් උපක්‍රම තියෙනවා :oo:

    උඹල මොකද හිතන්නේ? :)
     
    Purifier

    Member
    Aug 23, 2016
    394
    29

    මචන්, උබට තවම රස්සාවක් නැතිද, නැත්නම් බිස්නස් කරන්න හිතන් ඉන්නවද.

    මචන්.හොද රස්සාවකින් සමාජ තත්වයක් අනිවා ලැබෙනව. නමුත් ලන්කාවෙ ගුරුවරයෙකුගෙ වැටුප තේ කඩයක් කලත් ගන්න පුලුවන්. ඒත් තේ කඩේ මුදලාලිට ඒ ගෞරවය හිමි වෙන්නෙ නෑ.

    නමුත් පියවර කීපයක් ඉහලට ගිය ව්‍යාපාරිකයෙකුට. පන්සලේ හාමුදුරුවොත් මුල් තැන දෙනව. දේෂපාලකයත් මුල් තැන දෙනව. උබේ ඇගේ බිස්නස් තියේ නම් රස්සාවක් ඇගේ ගැහුවත් යන්න එපා. බිස්නස් කරපන්. ෆ්‍රී ලන්සින්ග් කරලම ගෙදරට වෙලා ඉදන් මාසෙට කරකර හිටපු රස්සාව වගේ 3ගුණයක් විතර හොයනව. නිදහසත් තියෙනව. අතේ සල්ලිත් තියෙනව. තව කීයක් හරි ඉතුරු කරල පොdi බිස්නස් එකක් කරන්න තමයි මගෙත් අදහස.

    වැදගත් ත්‍රෙඩ් එකක්.( ජන්ගි ත්‍රෙඩ් යටගහන්න ගිහින් රතු වෙලා ඉන්නෙ.:baffled:)
     
    StarletGT

    Member
    Mar 24, 2016
    46
    5
    0
    සමාජ පිළිගැනීම? :yes:
    වටිනා අත්දැකීම්? :yes:
    දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො? :angry:
    සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ) :confused:
    ජීවිතේ ස්ථාවර බවක්? ;)
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    මචන්, උබට තවම රස්සාවක් නැතිද, නැත්නම් බිස්නස් කරන්න හිතන් ඉන්නවද.

    මචන්.හොද රස්සාවකින් සමාජ තත්වයක් අනිවා ලැබෙනව. නමුත් ලන්කාවෙ ගුරුවරයෙකුගෙ වැටුප තේ කඩයක් කලත් ගන්න පුලුවන්. ඒත් තේ කඩේ මුදලාලිට ඒ ගෞරවය හිමි වෙන්නෙ නෑ.

    නමුත් පියවර කීපයක් ඉහලට ගිය ව්‍යාපාරිකයෙකුට. පන්සලේ හාමුදුරුවොත් මුල් තැන දෙනව. දේෂපාලකයත් මුල් තැන දෙනව. උබේ ඇගේ බිස්නස් තියේ නම් රස්සාවක් ඇගේ ගැහුවත් යන්න එපා. බිස්නස් කරපන්. ෆ්‍රී ලන්සින්ග් කරලම ගෙදරට වෙලා ඉදන් මාසෙට කරකර හිටපු රස්සාව වගේ 3ගුණයක් විතර හොයනව. නිදහසත් තියෙනව. අතේ සල්ලිත් තියෙනව. තව කීයක් හරි ඉතුරු කරල පොdi බිස්නස් එකක් කරන්න තමයි මගෙත් අදහස.

    වැදගත් ත්‍රෙඩ් එකක්.( ජන්ගි ත්‍රෙඩ් යටගහන්න ගිහින් රතු වෙලා ඉන්නෙ.:baffled:)

    rep kannada machan. onna ubawa nil kara +7
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,313
    113
    Behind u :p
    උඹලට රස්සාවෙන් පඩියට අමතරව මොනවද ලැබුණේ?

    සමාජ පිළිගැනීම? naa, mage job eka chater
    වටිනා අත්දැකීම්? ow
    දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො? hamba unaa
    සම්බන්දකම්? (අනියම් සම්බන්දකම් නෙවේ බොල ඕනේ වැඩක් කරවගන්න පුළුවන් විදියේ මිනිස්සු අඳුනාගැනීම ගැන කිව්වේ )
    minister lage indan
    harbour eke tender box eka arala eeka atule tiyana lokuma bid eka meekai, umba mee gaana daapan kiyana un , polici wala lokko ,

    ජීවිතේ ස්ථාවර බවක්? naa, salli ituru kalee naa..

    කියපන් බලන්න අවංකව. හරි හෝ වැරදි උත්තර නැත. තමුන්ට හිතෙන ඕනේ දෙයක් කියපන්
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මචන්, උබට තවම රස්සාවක් නැතිද, නැත්නම් බිස්නස් කරන්න හිතන් ඉන්නවද.

    මචන්.හොද රස්සාවකින් සමාජ තත්වයක් අනිවා ලැබෙනව. නමුත් ලන්කාවෙ ගුරුවරයෙකුගෙ වැටුප තේ කඩයක් කලත් ගන්න පුලුවන්. ඒත් තේ කඩේ මුදලාලිට ඒ ගෞරවය හිමි වෙන්නෙ නෑ.

    නමුත් පියවර කීපයක් ඉහලට ගිය ව්‍යාපාරිකයෙකුට. පන්සලේ හාමුදුරුවොත් මුල් තැන දෙනව. දේෂපාලකයත් මුල් තැන දෙනව. උබේ ඇගේ බිස්නස් තියේ නම් රස්සාවක් ඇගේ ගැහුවත් යන්න එපා. බිස්නස් කරපන්. ෆ්‍රී ලන්සින්ග් කරලම ගෙදරට වෙලා ඉදන් මාසෙට කරකර හිටපු රස්සාව වගේ 3ගුණයක් විතර හොයනව. නිදහසත් තියෙනව. අතේ සල්ලිත් තියෙනව. තව කීයක් හරි ඉතුරු කරල පොdi බිස්නස් එකක් කරන්න තමයි මගෙත් අදහස.

    වැදගත් ත්‍රෙඩ් එකක්.( ජන්ගි ත්‍රෙඩ් යටගහන්න ගිහින් රතු වෙලා ඉන්නෙ.:baffled:)

    ඔන්න උඹව නිල් කරා :)

    මම freelancing පටන් ගත්තේ ඉගෙනීම ඉවර වෙනකන් ගෙදරට බරක් නොවී කීයක් හරි හොයාගන්න. ඒත් දැන් ඉගෙනීම් කටයුතු ඉවරවේගෙන එන කාලේ මට තේරෙනවා රස්සාවක් කරලා මාසෙම වැඩ කරලා හම්බෙන ගාන මට freelancing කරලා සතියෙන් දෙකෙන් ගෙදර ඉඳන් හොයන්න පුළුවන් කියල :baffled:

    පොඩි කාලේ ඉඳල හිත තිබුනේ business වලට තමයි. තව මාස දෙක තුනකින් studies ඉවර උනාම මට full time හිත හදාගෙන වැඩේට බැස්සොත් තව business කීපෙකටත් අතගහල ගොඩ දාගන්න පුළුවන්. කාලෙක ඉඳන් plan කරපුවා තියෙනවා වෙලාවක් නැති කම හින්ද පටන් ගන්න විදියක් නැතුව.

    ඒත් අම්මා තාත්තා සහ විශේෂයෙන් අනාගත නැන්දම්මා සහ මාමණ්ඩි හදාගෙන තියෙන contacts දැකපුවහම හිතෙනවා ඒකත් ජීවිතේට ගොඩක්ම වැදගත් කියල. ඒවා සම්පූර්ණයෙන්ම ඒ මිනිස්සුන්ගේ රස්සාවල් හින්ද ඇති උන හිතවත්කම්. කොහේ ගියත් ඕනේ වැඩක් කරගන්න මිනිස්සු ඉන්නවා. ඒක හින්ද අලුතෙන් සමාජ සම්බන්ධතා හදාගන්න එක කෙසේ වෙතත් අඩු ගානේ ඒ අය හදාගෙන තියෙන contacts ටික පවත්වාගෙන යන්නවත් තිබුනානම් ගොඩක් වටිනවා කියල හිතෙනවා.

    ඔව් උඹ කියන කතාව ඇත්ත. සල්ලි තියෙනවනම් මිනිස්සු වට වෙනවා. ඒත් කෙලවුනොත් උන් කොහේ ගියාද කියල හොයාගන්න නෑ. නමුත් උඹේ උදාහරනේ වගේ ගුරුවරයෙක් ගැන හිතුවොත් මොනදේ උනත් ගෝලයෝ ඉන්නවා ඕනේ දේකට උදව්වට.

    වෙලාවකට හිතෙනවා ඔය "සම්බන්දකම්" වැදගත් වෙන්නේ ලංකාවේ විතරද දන්නේ නෑ කියලත්.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    සමාජ පිළිගැනීම? hmmmm
    වටිනා අත්දැකීම්? hmmmm
    දුකේදී සැපේදී එකට ඉන්න යාළුවො? no only in 8 hours friends
    සම්බන්දකම්? hm hm
    ජීවිතේ ස්ථාවර බවක්? yes
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    I am a IT Assistance Executive..4years ex.

    .math ekka school giya ekek ada job eka karanava u mata wada egena gatta etha ada u man lagata dekata nameegena anava wadak karawaganna...man ethin lesatama karala denava..man uta kalin job ekata awe...mm anith aya okkoma sir mahattayo kiyawnava..garu kirem labenava..ewa thamai labunu ethin