මම උසස් පෙළ කරපු ගමන් ගෙදර ආර්ථික අපහසුතා එක්ක රස්සාවක් කරන්න වුණා..
දැන් අවුරැදු 3ක් වෙනවා මචන්ලා.. එකදිගට රස්සාව කරලා එපා වෙලා ඉන්නේ..
අවේ අයි.ටී. රස්සාවකට දැන් හැබැයි මල්ටි පර්පස්...
හැම මගුලක්ම කරන්න වෙලා..
නිවාඩුවක් හම්බ වුණාම හිතෙන්නේ අයියෝ තත්පරෙන් තත්පරේ නිවාඩුව ඉවර වෙනවා නේද කියලා..
මම මේ රස්සාව කරන්නෙ ආසාවෙන් නෙවෙයි. මට ඉගෙන ගන්න ආසයි තව..
එත් මේ රස්සාවෙන් අයින් උනොත් කන්න අදින්න පවා නැතිවෙනව..
ඔයාලටත් මට වගේද ..
එපා වෙලා බන් මොකටද මේ කරැම ජීවිතේ...
ඔහොම තමා බං.... ඉවසන් හිටු......

ජීවිතේ විනෝද වෙන්න ක්රම හොයාගනින්, එතකොට රස්සාව ගැන දුක් වෙන එක අඩුවේවි, කොහොමටත් තව ෆීල්ඩ් දෙක තුනක් ගැනවත් ඉගෙනගනින්, එතකොට ජොබ්ස් ගැන බයක් නෑ.මම උසස් පෙළ කරපු ගමන් ගෙදර ආර්ථික අපහසුතා එක්ක රස්සාවක් කරන්න වුණා..
දැන් අවුරැදු 3ක් වෙනවා මචන්ලා.. එකදිගට රස්සාව කරලා එපා වෙලා ඉන්නේ..
අවේ අයි.ටී. රස්සාවකට දැන් හැබැයි මල්ටි පර්පස්...
හැම මගුලක්ම කරන්න වෙලා..
නිවාඩුවක් හම්බ වුණාම හිතෙන්නේ අයියෝ තත්පරෙන් තත්පරේ නිවාඩුව ඉවර වෙනවා නේද කියලා..
මම මේ රස්සාව කරන්නෙ ආසාවෙන් නෙවෙයි. මට ඉගෙන ගන්න ආසයි තව..
එත් මේ රස්සාවෙන් අයින් උනොත් කන්න අදින්න පවා නැතිවෙනව..
ඔයාලටත් මට වගේද ..
එපා වෙලා බන් මොකටද මේ කරැම ජීවිතේ...
පිස්සුද බන් මොනවාහරි කරලා හොද එකක් හම්බවෙනකන් එල්ලිලා හිටහන්. හිමිහිට සෙල්ෆ් ස්ටඩි කරලා හරි මොනවාහරි කොස් එකක් ගොඩ දාගනින්.
අපි මෙ ජොබ් නෑතිව වෙලෙනවා. හෑබෑයි බන් තියෙන එකම දුක ජොබ් නෑති එක නෙමෙ ාපිට තරම් සුදුසුකම් නෑති උන් හොද තෑන්වල ඉන්න එක. ගොට්ට අල්ලලා.

මචං අපි කැමති විදියටයම හැම දේම වෙන්නේ නැහැ..
ටිකක් ඉවසලා හිටපන්.. SelfStudy කරලා exam එහෙම කරපන්..
වෙන එකක් සෙට් වෙනකම් කවදාවත් රස්සාව අතාරින්න එපා..
රස්සාවට යන්න ආසහිතෙන පරිසරයක් හදාගනින් (කෑල්ලක් දාගනින් ඔෆිස් එකෙන්)