රස්සාව කරලා දැන් ඇති වෙලා...

SameeraW

Member
May 24, 2012
313
24
0
වෙන එකක් සෙට් වෙනකම් කවදාවත් රස්සාව අතාරින්න එපා..
 

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන් උඹට තියෙන ප්‍රශ්න දන්නේ උඹ විතරයි. ඒ නිසා එවවලින් ගොඩ එන ක්‍රමෙත් ක්‍රමෙත් හොයාගන්න වෙන්නේ , උම්බටම තමා.good luck and good riddance මචන්. ගේම අත අරින්න එපා.
     

    amilamsamson

    Junior member
  • Sep 5, 2007
    351
    22
    18
    හොද computer එකක් ගනින් ,ගින්දර වගේ game දමාගෙන් ඝනං පුරුදු වෙයන්
     

    Cheranga Dharmasena

    Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    jevithe kiyanne ohoma thamai machan...api hithagena inna vidiyata hithagena inna dewal wenne na ban..ewasala hitapan machan...atharinna epa ahema kalaoth uba paradai,mechchara dawasak kapu katta aparade wenawa,uba ohoma inna gaman balapan poddak wena deyak karanna puluwanda kiyala,try1k deepan wena jobak hari set karaganna..
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මම උසස් පෙළ කරපු ගමන් ගෙදර ආර්ථික අපහසුතා එක්ක රස්සාවක් කරන්න වුණා..
    දැන් අවුරැදු 3ක් වෙනවා මචන්ලා.. එකදිගට රස්සාව කරලා එපා වෙලා ඉන්නේ..
    අවේ අයි.ටී. රස්සාවකට දැන් හැබැයි මල්ටි පර්පස්...
    හැම මගුලක්ම කරන්න වෙලා..
    නිවාඩුවක් හම්බ වුණාම හිතෙන්නේ අයියෝ තත්පරෙන් තත්පරේ නිවාඩුව ඉවර වෙනවා නේද කියලා..
    මම මේ රස්සාව කරන්නෙ ආසාවෙන් නෙවෙයි. මට ඉ‍ගෙන ගන්න ආසයි තව..
    එත් මේ රස්සාවෙන් අයින් උනොත් කන්න අදින්න පවා නැතිවෙනව‍..
    ඔයාලටත් මට වගේද ..
    එපා වෙලා බන් මොකටද මේ කරැම ජීවිතේ...

    mamath uba wage thama,eth mama BIT karanawa,
    amaruwenhari job eka karapan,wena ekak hoyaganne nathiwa atharinna epa,
    job ekak nathuwa godak ewun innawa ban,
    MCTS,CCNA wage course karapan machan,
    matanam job eka epa wela thiyenne api karana dewal walata company eken salakanne nathi ekata,
    eth iwasan innawa,mokada qulification wadi karagena hoda thanakata paninna ona nisa
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mamath giya mase mage job eken aain una..
    dan job ekak na....mul sathiyenam hitata maara dukak danuna..
    dan echchara na..dan aluth ekak hoyanawa...

    machan..umbata job eka kerenne hitenne nattam eken ain weyan..aulak na.
    salli wage nemai hitha sathuta..umbata jiwitheth epa wei oke hitiyoth
    man experience eken kiyanne..
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම උසස් පෙළ කරපු ගමන් ගෙදර ආර්ථික අපහසුතා එක්ක රස්සාවක් කරන්න වුණා..
    දැන් අවුරැදු 3ක් වෙනවා මචන්ලා.. එකදිගට රස්සාව කරලා එපා වෙලා ඉන්නේ..
    අවේ අයි.ටී. රස්සාවකට දැන් හැබැයි මල්ටි පර්පස්...
    හැම මගුලක්ම කරන්න වෙලා..
    නිවාඩුවක් හම්බ වුණාම හිතෙන්නේ අයියෝ තත්පරෙන් තත්පරේ නිවාඩුව ඉවර වෙනවා නේද කියලා..
    මම මේ රස්සාව කරන්නෙ ආසාවෙන් නෙවෙයි. මට ඉ‍ගෙන ගන්න ආසයි තව..
    එත් මේ රස්සාවෙන් අයින් උනොත් කන්න අදින්න පවා නැතිවෙනව‍..
    ඔයාලටත් මට වගේද ..
    එපා වෙලා බන් මොකටද මේ කරැම ජීවිතේ...
    ජීවිතේ විනෝද වෙන්න ක්‍රම හොයාගනින්, එතකොට රස්සාව ගැන දුක් වෙන එක අඩුවේවි, කොහොමටත් තව ෆීල්ඩ් දෙක තුනක් ගැනවත් ඉගෙනගනින්, එතකොට ජොබ්ස් ගැන බයක් නෑ.

    කොටින්ම රස්සාව වගෙම ජීවිතෙත් මල්ටිපර්පස් කරගනින්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජොබ් ගැන නම් කතා කරන්නෙපා බං.. එපා වෙලා ඉන්නෙ මටත්.. මොනා කරන්නද ඉතිං..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    inna gaman mokaka hari balapan... thiyan eah nathi ara ganna epa. kohomath machn me rata yana vidiyata. badakine marenneyi venne. minissunta..... me kalakanni deshpalaayothamayi mekata muala
     

    sakithcp

    Active member
  • Dec 13, 2007
    411
    55
    28
    Colombo
    ජොබ් කරන මොකාද බන් කියන්නේ ජොබ් එක ආසාවෙන් කරනවා කියලා (රජයේ කන්තෝරු වල රැකියා කරන අයවලුන් සඳහා අදාල නොවේ) කරන දේ ආසාවෙන් කරපන්. අකමැති උනත් අපිට රස්සාවක් කරන්නම වෙනවනේ මචන්. හබැයි කොල්ලෝ අර 'දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පලා' කියන්නා වගේ වෙන ජොබක් සෙට් වෙනකන් තියෙන ජොබ් එක අත අරින්න එපා. අද පට්ට අමාරු බන් ජොබ් හොයා ගන්න​.
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    APITA JOBAK THIYENAKOTA EKA GANA AGAYAK NAAA.
    JOBA NATHI UNAAMA AYIYOO SALLI KIYA KIYA AYE JOB HOYANAWA.

    APITA PANA DENA KELLEK INNAKOTA APITA EKIWA AGAYAK NAA.
    EKI DAALA GIYAAMA DIVI NAHA GANNA YANAWA

    OKATA THAMAA BAN JEEVITHE KIYANNE
    THAWA MAHANSI WEYAN
    THAMANGEMA DEYAK PATAN GANNA HITHAPAN. JAYA!!
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    පිස්සුද බන් මොනවාහරි කරලා හොද එකක් හම්බවෙනකන් එල්ලිලා හිටහන්. හිමිහිට සෙල්ෆ් ස්ටඩි කරලා හරි මොනවාහරි කොස් එකක් ගොඩ දාගනින්.
    අපි මෙ ජොබ් නෑතිව වෙලෙනවා. හෑබෑයි බන් තියෙන එකම දුක ජොබ් නෑති එක නෙමෙ ාපිට තරම් සුදුසුකම් නෑති උන් හොද තෑන්වල ඉන්න එක. ගොට්ට අල්ලලා.
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    පිස්සුද බන් මොනවාහරි කරලා හොද එකක් හම්බවෙනකන් එල්ලිලා හිටහන්. හිමිහිට සෙල්ෆ් ස්ටඩි කරලා හරි මොනවාහරි කොස් එකක් ගොඩ දාගනින්.
    අපි මෙ ජොබ් නෑතිව වෙලෙනවා. හෑබෑයි බන් තියෙන එකම දුක ජොබ් නෑති එක නෙමෙ ාපිට තරම් සුදුසුකම් නෑති උන් හොද තෑන්වල ඉන්න එක. ගොට්ට අල්ලලා.


    Totaly agree with u..
    :yes::yes::yes::yes::yes:


    eka thama thiyena lokuma aulaa.....
    mana karanna da
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මචං අපි කැමති විදියටයම හැම දේම වෙන්නේ නැහැ..
    ටිකක් ඉවසලා හිටපන්.. SelfStudy කරලා exam එහෙම කරපන්..
    වෙන එකක් සෙට් වෙනකම් කවදාවත් රස්සාව අතාරින්න එපා..
    රස්සාවට යන්න ආසහිතෙන පරිසරයක් හදාගනින් (කෑල්ලක් දාගනින් ඔෆිස් එකෙන්)


    :shocked::shocked::shocked::shocked::shocked:
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    apoo ow ban matath mae mala karume epa wela tiyenne...degree eka karana gaman job ekak kala..after that 2 years job ekak nethuwa hitiya degree eka iwarakaragannakan...ivarawenakan hulla hulla kamalikame hitiye jobak nethuwa...dan job ekak hambuna...epa wela ban inne tawa 40 years wage mehema 5 days weda karanna one neda kiyala matak wenakota jivthema epa wenawa ban...matanan dan office eke unta good morning kiyana ekath epa wela tiyenne...man beluwe tika kalekta abroad yanna...mata mehema hitoyth pissu hedei...:baffled::dull: