බිස්නස් කරයොන්ට හොම්බෙන් යන්න ටැක්ස් එක දීල තියෙන්නේ.. ගාල්ල ගම්පහ තිබුන විරෝධතා දැක්කෙ නැද්ද? රනි්ලගේ බල්ලගේ ඇග් වහල ඉන්න මැක්කන්ට ඕව දැනෙන එකකුයෑ




බිස්නස් අම්බානකට සවුත්තුයි බන් , අනේ මන්දා මොනව වෙනවද කියලා![]()
makka_makka:20318780 said:පොන්න ආණ්ඩුව හින්ද අපේ ජොබ් වලටත් කෙලවෙන පාටක් බන් තියෙන්නේ.10 පඩි දෙන්න ඕන එක තාම දුන්නේ නැහැ.ස්ටාෆ් වැඩිලු අඩුකරන්න වෙනවලු .මේ යන විදියට කරන් යන්න අමාරුය්ලු ලොක්ක අද කිව්වා .එපා වෙලා බන් ඉන්නේ .මේක වෙන්න ඇති හිටං අර කියපු අපමණ අගය .හොයන් අම්මලට හු@වන්න හිතෙනව බන්
මෙහෙම ගියොත් ලංකාවෙනුත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ බන්,උඹට මට විතරක් නෙවෙයි හුඟක් අයට ඔය සීන් එක තියනවා,
කොම් එක ඉස්සරහා අම්මගෙ බත් පත කාලා ෆක් පාලනේ ගැන දෙසාබාන උන්ට නම් ගානක් නැතිව ඇති
,ඒත් තමන්ගෙ මහ්න්සියෙන් ජීවත් වෙන උන් ජීවත් වෙන හැටි දන්නෙ උන් උන්ම විතරයි
උඹ රස්සාව කරන කොම්පැණිය මොකක්ද කියපන්? උඹ පර්මනන්ට් ස්ටාෆ්ද? කන්ට්රැක්ට් ස්ටාෆ් ද, මෑන් පවර් ස්ටාෆ්ද කියලා හරියට කියපන් බොරු බයිලා දොඩවන්නේ නැතුව.
යකෝ, ඔය කියන විදියට උඹලගේ කොම්පැණියෝ ලොක්කෝ පිස්සු කෙළලා කොම්පැණිය ඇණගත්තම බැනුන් අහන්ඩ ඕනෑ ආණ්ඩුවද?
පයිත්තියන්ද බොට?

umba bussnesda karanne.





පස් කපන උන්ට වාහන හදන උන්ට එහෙම ගොඩ දෙනෙක්ට රස්සා නැති වුනා පාරවල් හදන එක නැවතුන එකෙන්![]()
තව රස්සා අඩුවෙනව![]()
මොළුවෙක් නෙමේ නලයක්![]()
![]()

board wela inne masema kaden kawama baduma thama hama kadema kama ganan wadi- Borella

අනේ පලයන් බයියො යන්න , ගිහිල්ල GOT බලපන්. මේ අවුරුදු හැටකටත් වඩා දේශපාලනේ කරපු මිනිස්සුන්ට රට පාලනේ කරන හැටි උගන්නන්න එනවා![]()



අනේ පලයන් බයියො යන්න , ගිහිල්ල GOT බලපන්. මේ අවුරුදු හැටකටත් වඩා දේශපාලනේ කරපු මිනිස්සුන්ට රට පාලනේ කරන හැටි උගන්නන්න එනවා![]()

අප්පට සිරි ලංකාවට මොකද බන් වෙලා තියෙන්නේ


