රස්සාව නැති වෙය් වගේ බන් ...

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    රස්සාව නැති වෙය් වගේ බන් ...

    පොන්න ආණ්ඩුව හින්ද අපේ ජොබ් වලටත් කෙලවෙන පාටක් බන් තියෙන්නේ.10 පඩි දෙන්න ඕන එක තාම දුන්නේ නැහැ.ස්ටාෆ් වැඩිලු අඩුකරන්න වෙනවලු .මේ යන විදියට කරන් යන්න අමාරුය්ලු ලොක්ක අද කිව්වා .එපා වෙලා බන් ඉන්නේ .මේක වෙන්න ඇති හිටං අර කියපු අපමණ අගය .හොයන් අම්මලට හු@වන්න හිතෙනව බන්
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මෙහෙම ගියොත් ලංකාවෙනුත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ බන්,:(උඹට මට විතරක් නෙවෙයි හුඟක් අයට ඔය සීන් එක තියනවා,:sorry:කොම් එක ඉස්සරහා අම්මගෙ බත් පත කාලා ෆක් පාලනේ ගැන දෙසාබාන උන්ට නම් ගානක් නැතිව ඇති:rofl:,ඒත් තමන්ගෙ මහ්න්සියෙන් ජීවත් වෙන උන් ජීවත් වෙන හැටි දන්නෙ උන් උන්ම විතරයි:rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ආණ්ඩුවේ ජොබක්ද මචන්?අඩුකරන්නේ ඉන්දියන් උන්ව ගන්න වෙන්න ඇති.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මෙහෙම ගියොත් ලංකාවෙනුත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ බන්,:(උඹට මට විතරක් නෙවෙයි හුඟක් අයට ඔය සීන් එක තියනවා,:sorry:කොම් එක ඉස්සරහා අම්මගෙ බත් පත කාලා ෆක් පාලනේ ගැන දෙසාබාන උන්ට නම් ගානක් නැතිව ඇති:rofl:,ඒත් තමන්ගෙ මහ්න්සියෙන් ජීවත් වෙන උන් ජීවත් වෙන හැටි දන්නෙ උන් උන්ම විතරයි:rolleyes:

    සල්ලි තියෙන උන් නම් එහෙම හරි රටින් යය් ඒත් නැති අපිට හිඟා කාල හරි මේකෙම තමා ඉන්න වෙන්නේ බන් .ගන්න පුළුවන් හැම එකාගෙන්ම නයට ඉල්ලා ගත්ත මේ මාසේ පඩි පරක්කු නිසා
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    me rata aye godaganna ba ban..hama ekama balanne thamange bale rakaganna witharai..puluwan puluwan un thamange pawla aran rata yamalla.meka thawa tika kalekin hamba palanayata yatath wenawa..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ආණ්ඩුවේ ජොබක්ද මචන්?අඩුකරන්නේ ඉන්දියන් උන්ව ගන්න වෙන්න ඇති.

    ආණ්ඩුවේ නෙමේ බන් ප්රිය්වට් බන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොන්න ආණ්ඩුව හින්ද අපේ ජොබ් වලටත් කෙලවෙන පාටක් බන් තියෙන්නේ.10 පඩි දෙන්න ඕන එක තාම දුන්නේ නැහැ.ස්ටාෆ් වැඩිලු අඩුකරන්න වෙනවලු .මේ යන විදියට කරන් යන්න අමාරුය්ලු ලොක්ක අද කිව්වා .එපා වෙලා බන් ඉන්නේ .මේක වෙන්න ඇති හිටං අර කියපු අපමණ අගය .හොයන් අම්මලට හු@වන්න හිතෙනව බන්

    උබෙ ඔෆිසියෙ ගෑනු උබට විරුද්දව බොසාට ගතු කියල ඇති අසහන කාරයෙක් කියල :lol::lol::lol:.ඒකයි තෝව අයින් කරන්න හදන්නෙ .පේනවනෙ මේකෙ අසහන නූල් එකෙක් වත් අත අරින්නෙ නෑනෙ උබ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    උබෙ ඔෆිසියෙ ගෑනු උබට විරුද්දව බොසාට ගතු කියල ඇති අසහන කාරයෙක් කියල :lol::lol::lol:.ඒකයි තෝව අයින් කරන්න හදන්නෙ .පේනවනෙ මේකෙ අසහන නූල් එකෙක් වත් අත අරින්නෙ නෑනෙ උබ

    මට විතරක් නෙමේ ගොඩක් උන්ට යන්න වෙය් වගේ
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මචන් ආණ්ඩුව පත්වෙච්ච කාලෙම වගේ ඔක්කොම ප්‍රොජෙක්ට් නැවත්තුවනේ. ඒ ප්‍රොජෙක්ට් වලට ගොඩාක් සල්ලි හිරකරලා තිබ්බේ. එතකොට අපේ කොම්පැනියේ කීප දෙනෙකුටම ජොබ් නැතිවුණා. ටෙම්පරි හිටපු එවුන්ව (ලේබර්/ බාස් ලෙවෙල් එකේ) අයින් කරා. අන්තිම මාසේ පඩි ගෙව්වේ වාහන 2ක් විකුනලා. ඒවායේ වැඩකරපු ඩ්‍රයිවර්ලව අස් කළා. දැන්නම ටිකාක් විතර හොඳයි. කොහොමහරි ඇදගෙන යනවා. තාම අස්කරපු එවුන් කෝල් කරනවා වැඩ තියෙනවද කියල අහලා. ඒ මිනිස්සුන්ගේ තව සංවේදී කතා ගොඩාක් තියෙනවා.:(:(:(

    ඒවා මතක් වෙනකොට නිකන් ලේ කෝප වෙනවා විතරයි.
     
    නරක වෙලාව කියල හිත හදා ගන්නවා බන් එහෙම උනොත් .ප්‍රස්නේ කියන්නේ ණය ගොඩක බන් හිර වෙලා ඉන්නේ ජොබ් එකටත් කෙල උනාම මොනවා කරන්නද කියල හිතා ගන්නත් බැහැ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    badu mila patta wadie ban.Issara rs.3000k ati elolu walata witarak.dan 5000kata kittu wenna yanawa. :angry::angry::angry:

    hansayata deepu deepu ewn hoyan gihin pukshanaya karanna ona.