රස්සාව නැති වෙය් වගේ බන් ...

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    badu mila patta wadie ban.Issara rs.3000k ati elolu walata witarak.dan 5000kata kittu wenna yanawa. :angry::angry::angry:

    hansayata deepu deepu ewn hoyan gihin pukshanaya karanna ona.

    Ow ban kerat 250 g k gattha 90/=k ban.ewa nam wessa nisa wath kiyamuko etn ban anek dewaluth 5/=,10/= wadi krala.anduwe untay chande dunnu untai hukawanna ona ban
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    කාගේ හරි ජොබ් ඵකක් නැති වෙනවා කියන්නේ හරිම අපරාධයක්..ඵහෙම කරන උන්ට කවදාවත් හරියන්නේ නැහැ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොට නිහල්ටත් හුටන්ගෙ අපමණ අගය ලැබිල වගේ...
    මේ යන විදියට රටටම කෙලවෙන එක නවත්තන්න සක්කරයටවත් බැ...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    dan moko wenne ehema job eken eliyata danna be ne bn uba permanent employee kenek da? ehmanm ubata wandiyak denna one weda karapu aurudu ganata hadanne mata hariyatama mathaka ne e ganan etha kota wena job ekak hoyaganna kam eka athi wenna thamai oka hadanne .

    masa 3ka denawa kiwwa ban.padiya 23 i ban 49000/- hambey.eken monawa karannada.aneka job hoyana ekath lesi neha.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපිටත් කෙලවීගෙන බන් එන්නේ,මේ මාසේ පඩියෙන් කොටසක් දුන්න ඉතිරිය තාම නැහැ.ස්ටාෆ් අඩු කරන සීන් එක මෙහෙත් තියෙනවා මචන් . ඉස්සරහට එන්නේ අමාරුම කාලයක් වගේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිටත් කෙලවීගෙන බන් එන්නේ,මේ මාසේ පඩියෙන් කොටසක් දුන්න ඉතිරිය තාම නැහැ.ස්ටාෆ් අඩු කරන සීන් එක මෙහෙත් තියෙනවා මචන් . ඉස්සරහට එන්නේ අමාරුම කාලයක් වගේ

    :baffled: අප්පට සිරි ලංකාවට මොකද බන් වෙලා තියෙන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    :baffled: අප්පට සිරි ලංකාවට මොකද බන් වෙලා තියෙන්නේ

    අනේ මන්ද බන් ලොක්ක නම් කියන්නේ රටේ තත්වයත් එක්ක ගොඩක් අමාරුවෙන්ලු ඇදන් යන්නේ
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පොන්න ආණ්ඩුව හින්ද අපේ ජොබ් වලටත් කෙලවෙන පාටක් බන් තියෙන්නේ.10 පඩි දෙන්න ඕන එක තාම දුන්නේ නැහැ.ස්ටාෆ් වැඩිලු අඩුකරන්න වෙනවලු .මේ යන විදියට කරන් යන්න අමාරුය්ලු ලොක්ක අද කිව්වා .එපා වෙලා බන් ඉන්නේ .මේක වෙන්න ඇති හිටං අර කියපු අපමණ අගය .හොයන් අම්මලට හු@වන්න හිතෙනව බන්

    මෙහෙම ගියොත් ලංකාවෙනුත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ බන්,:(උඹට මට විතරක් නෙවෙයි හුඟක් අයට ඔය සීන් එක තියනවා,:sorry:කොම් එක ඉස්සරහා අම්මගෙ බත් පත කාලා ෆක් පාලනේ ගැන දෙසාබාන උන්ට නම් ගානක් නැතිව ඇති:rofl:,ඒත් තමන්ගෙ මහ්න්සියෙන් ජීවත් වෙන උන් ජීවත් වෙන හැටි දන්නෙ උන් උන්ම විතරයි:rolleyes:

    උඹ රස්සාව කරන කොම්පැණිය මොකක්ද කියපන්? උඹ පර්මනන්ට් ස්ටාෆ්ද? කන්ට්‍රැක්ට් ස්ටාෆ් ද, මෑන් පවර් ස්ටාෆ්ද කියලා හරියට කියපන් බොරු බයිලා දොඩවන්නේ නැතුව.

    යකෝ, ඔය කියන විදියට උඹලගේ කොම්පැණියෝ ලොක්කෝ පිස්සු කෙළලා කොම්පැණිය ඇණගත්තම බැනුන් අහන්ඩ ඕනෑ ආණ්ඩුවද?

    පයිත්තියන්ද බොට?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ රස්සාව කරන කොම්පැණිය මොකක්ද කියපන්? උඹ පර්මනන්ට් ස්ටාෆ්ද? කන්ට්‍රැක්ට් ස්ටාෆ් ද, මෑන් පවර් ස්ටාෆ්ද කියලා හරියට කියපන් බොරු බයිලා දොඩවන්නේ නැතුව.

    යකෝ, ඔය කියන විදියට උඹලගේ කොම්පැණියෝ ලොක්කෝ පිස්සු කෙළලා කොම්පැණිය ඇණගත්තම බැනුන් අහන්ඩ ඕනෑ ආණ්ඩුවද?

    පයිත්තියන්ද බොට?

    බිස්නස් කරයොන්ට හොම්බෙන් යන්න ටැක්ස් එක දීල තියෙන්නේ.. ගාල්ල ගම්පහ තිබුන විරෝධතා දැක්කෙ නැද්ද? රනි්ලගේ බල්ලගේ ඇග් වහල ඉන්න මැක්කන්ට ඕව දැනෙන එකකුයෑ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹ රස්සාව කරන කොම්පැණිය මොකක්ද කියපන්? උඹ පර්මනන්ට් ස්ටාෆ්ද? කන්ට්‍රැක්ට් ස්ටාෆ් ද, මෑන් පවර් ස්ටාෆ්ද කියලා හරියට කියපන් බොරු බයිලා දොඩවන්නේ නැතුව.

    යකෝ, ඔය කියන විදියට උඹලගේ කොම්පැණියෝ ලොක්කෝ පිස්සු කෙළලා කොම්පැණිය ඇණගත්තම බැනුන් අහන්ඩ ඕනෑ ආණ්ඩුවද?

    පයිත්තියන්ද බොට?

    නැහැ නැහැ ආණ්ඩුවට බැනල වැඩක් නැහැ චන්දෙ දුන්නු තොපි වගේ හරක්ගේ අම්මලට හමනවන්න ඕන .
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් මේකේ වෙලා අඩන්නේ නැතුව අලුත් එකක් හොයා ගන්න බලපන් බන්..හිතේ දුකට බැන්නට මොලෙන් හිතලා වැඩ කරපන්
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මෙහෙම ගියොත් ලංකාවෙනුත් යන්න වෙන සීන් එකක් තියෙන්නෙ බන්,:(උඹට මට විතරක් නෙවෙයි හුඟක් අයට ඔය සීන් එක තියනවා,:sorry:කොම් එක ඉස්සරහා අම්මගෙ බත් පත කාලා ෆක් පාලනේ ගැන දෙසාබාන උන්ට නම් ගානක් නැතිව ඇති:rofl:,ඒත් තමන්ගෙ මහ්න්සියෙන් ජීවත් වෙන උන් ජීවත් වෙන හැටි දන්නෙ උන් උන්ම විතරයි:rolleyes:

    :yes::yes::yes::yes: