රස්සාව නැහැ උදව්වක් දෙන්න යාලුවනේ ....

lasantha-123

Member
May 13, 2015
18
2
0
රස්සාව නැහැ උදව්වක් දෙන්න යාලුවනේ ....

මචන්ලා ලොකු උදව්වක් ඕන.මම කරපු ජොබ් එකෙන් අස්වෙන්න උනා බන් මම බැලුවේ ගෙදරම ඉඳල මොනවා හරි කරන්න.මම දැක්ක එළකිරියේ ගොඩක් අපේ යාලුවෝ forex ගැන කියල තියෙනවා .මම forex ගැන නම් මොකුත්ම දන්නේ නැහැ දන්න කෙනෙක් මට මේ ගැන මුල ඉඳලම ඉගෙන ගන්න විදියක් හරි තැනක් හරි කියනවනම් ලොකු පිනක් යාලුවනේ.සිංහලෙන්ම ඉගෙන ගන්න
පුලුවන්නම් තවත් හොඳය් මට english ලොකු දැනුමක් නැහැ.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉංශ්‍රීසි දැනුමක් නැතුව ඕක කරන්න අමාරුයි නේද මචං.. මම නම් ඔය ගැන මෙලෝ දෙයක් නොදනී..:(
     
    lasantha-123

    Member
    May 13, 2015
    18
    2
    0
    ඉංශ්‍රීසි දැනුමක් නැතුව ඕක කරන්න අමාරුයි නේද මචං.. මම නම් ඔය ගැන මෙලෝ දෙයක් නොදනී..:(

    කියවල දෙයක් තේරුම් ගන්න පුළුවන් මචන්.ඒකය් කොහොම හරි කරන්න බලන්නේ
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    මචන්ලා ලොකු උදව්වක් ඕන.මම කරපු ජොබ් එකෙන් අස්වෙන්න උනා බන් මම බැලුවේ ගෙදරම ඉඳල මොනවා හරි කරන්න.මම දැක්ක එළකිරියේ ගොඩක් අපේ යාලුවෝ forex ගැන කියල තියෙනවා .මම forex ගැන නම් මොකුත්ම දන්නේ නැහැ දන්න කෙනෙක් මට මේ ගැන මුල ඉඳලම ඉගෙන ගන්න විදියක් හරි තැනක් හරි කියනවනම් ලොකු පිනක් යාලුවනේ.සිංහලෙන්ම ඉගෙන ගන්න
    පුලුවන්නම් තවත් හොඳය් මට english ලොකු දැනුමක් නැහැ.
    uba koheda work kare? ei joben ain wenne?anyway google secrh karala youtube videos balapan.
     
    lasantha-123

    Member
    May 13, 2015
    18
    2
    0
    manදman;18484238 said:
    uba koheda work kare? ei joben ain wenne?anyway google secrh karala youtube videos balapan.
    ලොක්කත් එක්ක බැහැ බන් කරන්න .උදේ ගියාම රැ 12ට ගෙදර එන්නේ .ආපහු උදේ 7ට ඉන්න ඕන අවරුදු 3ක් කලා බන් දැන් එපා වෙලා ඉන්නේ.

    bumpz.. machan oka withramada uba karanna balanne?
    ඔව් බන්
    බම්ප්
    thanks
    BUmp Tread Godak Thibuna

    මමත් දැක්ක දැන් හොයා ගන්න නැහැ බන්