රසායනික විද්‍යාවේ අරුම

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    රසායනික විද්‍යාවේ අරුම

    .
    .
    .
    .
    .
    .
    .
    .





    රසායන විද්‍යාව කියන්නේ අපේ ජීවිතේට සෑහෙන සමීප දෙයක්,ඒ උනාට බොහෝ දෙනෙකුට මෙහි අරුමය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති තරම්..
    ඔන්න මම අද ගෙනාව ඒ අරුම අවස්ථා කීපයක gif එහෙමත් නැත්තන් සජීවී චිත්‍ර......

    ජලය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්,මේ ජලය හැදිලා තියෙන්නේ අණු වලින්.එහෙමත් නැත්තන් සරලවම කියනවානම් හයිඩ්‍රජන් පරමාණු 2ක් ඔක්සිජන් පරමාණුවක් හා සහ සංයුජ බන්ධන වලින් බැඳිලා.මේ ජාල අනු එකිනෙකා ආකර්ෂණය වෙලා තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන වලින්.මේ රූපයේ තියෙන්නේ විද්‍යුතය මගින් ඒ බන්ධන තව ටිකක් ශක්තිමත් කරපු කෘත්‍රිම අවස්ථාවක්.
    බලන්න කොච්චර අපුර්වද කියල මේ දර්ශනය
    468557.gif


    ලේ එහෙමත් නැතිනම් රුධිරය හමුවේ අපි කවුරුත් දන්නා විරංජන කාරකයක් වන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ආකාරය බලන්න.
    reaction-gifs-blood-h2o2-s320x180-415455.gif




    සෝඩියම් ඇසිටේට් ස්ඵටීකකරණය වෙන ආකාරය
    reaction-gifs%E2%80%93sodium-acetate-crystallization.gif


    රුධිරයට පොළො0 විෂ මුසු උනාම මොකද වෙන්නේ කියල මේකෙන් පෙන්නන්නේ
    reaction-gifs-snake-venom-blood.gif



    සුත්‍රිකා බල්බයක් දැවී යන ආකාරය
    reaction-gifs-lightbulb-burns-out.gif


    ඇලුමිනියම් හා අයඩින් අතර ප්‍රතික්‍රියාව
    reaction-gifs-aluminum-iodine-fire.gif



    සල්ෆියුරික් අම්ල හමුවේ සීනි(සුක්‍රෝස්) විජලන වීම
    reaction-gifs-sugar-sulfuric-acid.gif


    ඇලුමිනියම් වලට රසදිය දැම්මාම මොකද වෙන්නේ කියල බලන්න
    reaction-gifs-mercury-vs-aluminum.gif


    බලාලා හොඳයිනම් මෙහෙම යන්නේ නැතිව
    Hk1h3GL.gif
    අනිත් අයටත් බලන්න උස්සලා තියල යන්න
    london__s_hip_bump_gif_by_eatmyeggroll-d5ceku8.gif
     
    Last edited:
    Dec 30, 2013
    1,235
    166
    0
    මගේ අතින් බියුරෙට්ටුවක් බිඳිල සෑර් ඇන්න ටොක්කක්.......:lol::lol::lol: