රසායනික විද්‍යාවේ අරුම
.
.
.
.
.
.
.
.
රසායන විද්‍යාව කියන්නේ අපේ ජීවිතේට සෑහෙන සමීප දෙයක්,ඒ උනාට බොහෝ දෙනෙකුට මෙහි අරුමය ගැන වැඩි අවධානයක් යොමු වෙන්නේ නැති තරම්..
ඔන්න මම අද ගෙනාව ඒ අරුම අවස්ථා කීපයක gif එහෙමත් නැත්තන් සජීවී චිත්‍ර......
ජලය කියන්නේ අපිට නැතිවම බැරි දෙයක්,මේ ජලය හැදිලා තියෙන්නේ අණු වලින්.එහෙමත් නැත්තන් සරලවම කියනවානම් හයිඩ්රජන් පරමාණු 2ක් ඔක්සිජන් පරමාණුවක් හා සහ සංයුජ බන්ධන වලින් බැඳිලා.මේ ජාල අනු එකිනෙකා ආකර්ෂණය වෙලා තියෙන්නේ හයිඩ්රජන් බන්ධන වලින්.මේ රූපයේ තියෙන්නේ විද්‍යුතය මගින් ඒ බන්ධන තව ටිකක් ශක්තිමත් කරපු කෘත්‍රිම අවස්ථාවක්.
බලන්න කොච්චර අපුර්වද කියල මේ දර්ශනය
ලේ එහෙමත් නැතිනම් රුධිරය හමුවේ අපි කවුරුත් දන්නා විරංජන කාරකයක් වන හයිඩ්රජන් පෙරොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ආකාරය බලන්න.
සෝඩියම් ඇසිටේට් ස්ඵටීකකරණය වෙන ආකාරය
රුධිරයට පොළො0 විෂ මුසු උනාම මොකද වෙන්නේ කියල මේකෙන් පෙන්නන්නේ
සුත්‍රිකා බල්බයක් දැවී යන ආකාරය
ඇලුමිනියම් හා අයඩින් අතර ප්‍රතික්‍රියාව
සල්ෆියුරික් අම්ල හමුවේ සීනි(සුක්රෝස්) විජලන වීම
ඇලුමිනියම් වලට රසදිය දැම්මාම මොකද වෙන්නේ කියල බලන්න
බලාලා හොඳයිනම් මෙහෙම යන්නේ නැතිව
අනිත් අයටත් බලන්න උස්සලා තියල යන්න

Last edited: