

තැරි දාර පට්ට හොරෙක්.සින්ගර් එකේ සෙල්ස් රෙප් හිටපු එකෙක් කොටි ගානක හිමිකරුවෙක් අදමු ගොන් කතා කියනවා තමයි. ඒත් හොද එකා බන්.
පොර වැඩක් කරනවා.
මුගේ සියා (අම්මගේ තාත්තා) නාවලපිටියේ හෙන සල්ලි කාරයෙක් බන්.තැරි දාර පට්ට හොරෙක්.සින්ගර් එකේ සෙල්ස් රෙප් හිටපු එකෙක් කොටි ගානක හිමිකරුවෙක් අද
උඹ ඊලඟට නාන්නෙ මෙන්න මේ කමන්ට් එක නිසා. හොදට මතක තියාගනින්මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය
ඔව් ඔවි kcl ලික්විඩ් ගැන කියවල ගු උබ උබනෙ මේ..උඹ ඊලඟට නාන්නෙ මෙන්න මේ කමන්ට් එක නිසා. හොදට මතක තියාගනින්![]()
ඕක ගැනත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රසායනික පොහොර ශාකයකට යොදන ක්‍රම දෙක වත් දන්නෙ නැතුව ඕක ගැන විස්තර කරලා වැඩක් නෑ. උඹ ඉස්සරවෙලා ඉගෙන ගෙන වරෙන්.ඔව් ඔවි kcl ලික්විඩ් ගැන කියවල ගු උබ උබනෙ මේ..විලි ලැජ්ජාවක් නාතුව ගූ බඩුව..
![]()
කාබනික පොහොරක් විදියට ගන්නවා කියන එක නෙව්ව්යි හරිම දේ. ඔතන නොදැනුවත් කමට පටලවාගැනීමක් තියෙන්නෙ.මහින්දානන්ද කියන්නේ පට්ට හොරෙක් තමා. හැබයි මෙතනදි නම් මිනිහා වැරදීමයි කියන්නත් බැ. muriate of potash එහෙම නැත්තම් KCl කාබනික පොහොරක් විදිහට ගන්නවා. කෘශිකර්මයේදි කාබනික පොහොර කියන්නේ අපි රසායනික විද්‍යාවේ හදුන්නන විදිහටම නේමේ.ස්වභාවිකව කනිජයක් විදිහට හන්න ඒවටත් කාබනික පොහොර කියනවා.
MOP කියන්නේ ස්වබාවික කනිජයක් ඊක රසායනික සන්ස්ලේශනයකින් හදන දෙයක් නෙමේ. කුඩු කරා කෙලින්ම ගහට දැම්මා.කාබනික පොහොරක් විදියට ගන්නවා කියන එක නෙව්ව්යි හරිම දේ. ඔතන නොදැනුවත් කමට පටලවාගැනීමක් තියෙන්නෙ.
කාබනික වගාවක් වෙනුවෙන් යොදාගත හැකි පොහොරක් විදියට මියුරේට් ඔෆ් පොටෑශ් කියන පව්ඩර් එක යොදා ගන්නවා. පොටෑසියම් ක්ලෝරයිඩ් වත් මියුරේට් ඔෆ් පොටෑශ් වත් කාබනික පොහොරක් නෙවෙයි. මේක එතකොට ඇයි කාබනික වගාවකට ගන්නෙ ? පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් MOP කියන්නෙ පහසුවෙන් ජලයේ දියවන සහ අපද්‍රව්‍ය අඩු බැරලෝහ ලවන අඩු සංයෝගයක්. ඉතින් මේක කාබනික වගාවකදී ශාකවලට අවශ්‍ය පොටෑසියම් ලබා දෙන්න පාවිච්චි කරනවා.
.
ආයෙත් කියනවා.. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ රසායනික පොහොරක්. ඒක 100% විශ්වාසයි.