රසායන විද්යාව කරපු අය කෝ

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    BSc(Pon's) Bi Chemistry

    245545578_855730498424128_8381169058877500359_n.jpg
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    මු ගොන් කතා කියනවා තමයි. ඒත් හොද එකා බන්.
    පොර වැඩක් කරනවා.
    තැරි දාර පට්ට හොරෙක්.සින්ගර් එකේ සෙල්ස් රෙප් හිටපු එකෙක් කොටි ගානක හිමිකරුවෙක් අද
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තැරි දාර පට්ට හොරෙක්.සින්ගර් එකේ සෙල්ස් රෙප් හිටපු එකෙක් කොටි ගානක හිමිකරුවෙක් අද
    මුගේ සියා (අම්මගේ තාත්තා) නාවලපිටියේ හෙන සල්ලි කාරයෙක් බන්.
    ඒ දේපොල මුට හම්බ වෙන්න කලින් මුන්ගේ තාත්තාල හිටපු තත්වේ උබල දන්නෙ නෑනේ.
    අනික මූ රෝයල් යන්න ඇත්තේ ශිශ්‍යත්වේ පාස් වෙලා නෙමෙයි වෙන්න ඇතිනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය හා තිරසර කෘෂිකර්මය සඳහා වු අමාත්‍යාංශ කමිටුවේ සභාපති මහාචාර්ය වී.අයි.යාපා මහතා පෙන්වා දෙන්නේ මෙරටට ආනයනය කර ඇති පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙරට එප්පාවෙල පොස්පේට් පොහොර මෙන් මහ පොළවේ ඛනිජ සම්පත්වලින් නිෂ්පාදනය කරන ලද්දක් බවය
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    උඹ ඊලඟට නාන්නෙ මෙන්න මේ කමන්ට් එක නිසා. හොදට මතක තියාගනින් 😂😂😂😂
     
    • Haha
    Reactions: maxtalker

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඊලඟට නාන්නෙ මෙන්න මේ කමන්ට් එක නිසා. හොදට මතක තියාගනින් 😂😂😂😂
    ඔව් ඔවි kcl ලික්විඩ් ගැන කියවල ගු උබ උබනෙ මේ..🤣🤣🤣🤣🤣විලි ලැජ්ජාවක් නාතුව ගූ බඩුව..🤭🤭🤭
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔව් ඔවි kcl ලික්විඩ් ගැන කියවල ගු උබ උබනෙ මේ..🤣🤣🤣🤣🤣විලි ලැජ්ජාවක් නාතුව ගූ බඩුව..🤭🤭🤭
    ඕක ගැනත් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. රසායනික පොහොර ශාකයකට යොදන ක්‍රම දෙක වත් දන්නෙ නැතුව ඕක ගැන විස්තර කරලා වැඩක් නෑ. උඹ ඉස්සරවෙලා ඉගෙන ගෙන වරෙන්. 😪
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    මහින්දානන්ද කියන්නේ පට්ට හොරෙක් තමා. හැබයි මෙතනදි නම් මිනිහා වැරදීමයි කියන්නත් බැ. muriate of potash එහෙම නැත්තම් KCl කාබනික පොහොරක් විදිහට ගන්නවා. කෘශිකර්මයේදි කාබනික පොහොර කියන්නේ අපි රසායනික විද්යාවේ හදුන්නන විදිහටම නේමේ.ස්වභාවිකව කනිජයක් විදිහට හන්න ඒවටත් කාබනික පොහොර කියනවා.
     
    • Like
    Reactions: italymad

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මහින්දානන්ද කියන්නේ පට්ට හොරෙක් තමා. හැබයි මෙතනදි නම් මිනිහා වැරදීමයි කියන්නත් බැ. muriate of potash එහෙම නැත්තම් KCl කාබනික පොහොරක් විදිහට ගන්නවා. කෘශිකර්මයේදි කාබනික පොහොර කියන්නේ අපි රසායනික විද්යාවේ හදුන්නන විදිහටම නේමේ.ස්වභාවිකව කනිජයක් විදිහට හන්න ඒවටත් කාබනික පොහොර කියනවා.
    කාබනික පොහොරක් විදියට ගන්නවා කියන එක නෙව්ව්‍යි හරිම දේ. ඔතන නොදැනුවත් කමට පටලවාගැනීමක් තියෙන්නෙ.
    කාබනික වගාවක් වෙනුවෙන් යොදාගත හැකි පොහොරක් විදියට මියුරේට් ඔෆ් පොටෑශ් කියන පව්ඩර් එක යොදා ගන්නවා. පොටෑසියම් ක්ලෝරයිඩ් වත් මියුරේට් ඔෆ් පොටෑශ් වත් කාබනික පොහොරක් නෙවෙයි. මේක එතකොට ඇයි කාබනික වගාවකට ගන්නෙ ? පොටෑසියම් ක්ලෝරයිඩ් හෙවත් MOP කියන්නෙ පහසුවෙන් ජලයේ දියවන සහ අපද්‍රව්‍ය අඩු බැරලෝහ ලවන අඩු සංයෝගයක්. ඉතින් මේක කාබනික වගාවකදී ශාකවලට අවශ්‍ය පොටෑසියම් ලබා දෙන්න පාවිච්චි කරනවා.
    .
    ආයෙත් කියනවා.. පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නෙ රසායනික පොහොරක්. ඒක 100% විශ්වාසයි.
     
    • Like
    Reactions: Dhanushka.N

    MOP කියන්නේ ස්වබාවික කනිජයක් ඊක රසායනික සන්ස්ලේශනයකින් හදන දෙයක් නෙමේ. කුඩු කරා කෙලින්ම ගහට දැම්මා.