රස කතා

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    පාර කියනවද ?

    දිනක් ඝණ වනාන්තරයක දඩයමේ ගිය දඩයක්කරුවෙකුට ආපසු පැමිණීමේදි පාර වැරදුණේ ය. පාර සොයා ගත නොහැකිව ඒ මේ අත ඇවිදිමින් සිටි ඔහුට, කැළයේ දරට යමින් සිටි එක් වැදි තරුණියක් දක්නට ලැබිණ.

    වැදි තරුණිය බිය ගන්වා හෝ පාර අසා ගැනීමට සිතූ දඩයක්කරු, ඇය දෙසට සිය තුවක්කුව එල්ල කොට, කරුණාකරලා මට මේ කැළෙන් එළියට යන්න පාර කියනවා, නැත්තං මං උඹව දූෂණය කරනවා.. යැයි පවසමින් තර්ජනය කළේ ය.

    ටික වේලාවක් ලැජ්ජාවෙන් ඇඹරෙමින් සිටි වැදි තරුණිය අවසානයේ මෙසේ පිළිතුරු දුන්නා ය.
    පාර කියන්නෙම නෑ....
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83




    0002031F.gif

     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    Nilupul Seuwantha:දවසක් ලොරි රියදුරෙක් ගමනක් ගිහින් එනකොට ගෑනු කට්ටියක් නා ගෙන දියරෙද්ද පිටින් යනවලු මිනිහට මේක දැක්කම ඉන්නම බැරි උනාලු අර වැඩේ නොකර ඉතින් ලොරියත් ගහක් යටින් නවත්වලා ලොරිය යටට රිංගලා මිනිහා ඇස්දෙකත් පියාගෙන හෝ ගාලා වැඩේලු පාරේ යන මිනිස්සුන්ට පේන්නේ මිනිහා ලොරිය යටට වෙලා ලොරිය හදනවා වගේ කකුල් දෙක විතරයි එලියේ.
    ඔන්න ඉතින් වැඩේ අහවර වෙන්න ඔන්න මෙන්න තියෙන කොට කකුලට කවුදෝ තට්ටු කරනවා වගේ මිනිහට දැනුනලු
    කවුද?
    අපි පොලිසියෙන් තමුසේ ඔතන මොනවද කරන්නේ. :D
    මම සර් මේ ඇක්සල් එක තද කරනවා :rolleyes:
    අපරාදේ තමුසෙට ඉස්සෙල්ලා තද කරන්න තිබුනේ බ්‍රේක් එක අන්න තමුසෙගේ ලොරිය බ්‍රේක් බුරුල් වෙලා කන්දෙන් පහලට පෙරලුනා දැන් ටිකකට ඉස්සෙල්ලා :D:rofl:

    PATTA!!!!
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    චිරි චිරි වැස්ස;15077805 said:
    ඇම්ඩා : Dad Politics කියන්නෙ මොකක්ද

    Dad : මම ආණ්ඩු පක්ශය වගේ, කැමැති දෙයක් කරන්නබලය තියෙනවා.අම්මා විපක්ශය වගේ හැම දෙයකම වැරදි හොයනවා. අක්කයි අය්යයි වෘත්තීය සමිති වගේ උන්ගෙ ඉල්ලීම් දිනාගන්න කෑ ගහනවා.පොඩ්ඩො උඹ ජනතාව වගෙ හැම එකාගෙන්ම තැලෙනවා.

    පසුදා උදැසන

    ඇම්ඩා : මම ඉයෙ රෑ දැක්කා .........

    Dad :
    මොකක්ද

    ඇම්ඩා : ඊයෙ රෑ ආණ්ඩුව විසින් විපක්ශයට පෙරල පෙරලා පහර දුන්නා...... වෘත්තිය සමිති මර නින්දේ... ඒත් ජනතාව අවදියෙන්........

    :rofl::rofl::rofl:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මේක පොලෝසියේ කතාවක්, මට කෙනෙක් කිව්ව එකක්

    මෙහෙමයි සීන් එක, රථවාහන අංශයේ පොලිස් මහත්වරු දෙන්නෙක් අර අතයටින් ගන්න ඒවා ලබා ගන්න අපුරු උපක්‍රමයක් යෙදුවලු. මෙයාල කරේ, ප්‍රෙට්ට්‍රල් ශෙඩ් එකක් කෙනෙක් එකක් කතා කරගෙන ඊට මීටර 200 ක් විතර එහා ඉඳලා මෙයාලගේ වැඩේ පටන් පටන් ගත්තලු

    දැන් අතනින් අලල්නවලු දඩ කොල නොලියන ඒවයේ ගාස්තුව ශෙඩ් එකේ කොල්ලා ලගින් තියලා යන්න ඕනි. දැන් වැඩේ දිගට කෙරි ගෙන යනවා....

    ඔය අතරේ එනවා අපේ කතා නායකයා. පොරගෙත් වැරද්දට දැaන මේදෙන්නා දඩ කොල නොලියා දඩේ ගෙවන්න කිවුවා. හරි දෙන්නම් උඔලාට කියලා හිතාගෙන මෙයත් ගියා ශෙඩ් එක ලඟට

    ඉස්සේලලම කිවුවා "ගහන්නකො මල්ලී Full Tank"..... කොල්ලත් ගැහුවා
    ඊට පස්සේ මු කියාපී...මල්ලී අතන ඉන්නේ මගේ අයියා කෙනෙක්.. එයා ගේ ගානින් මේක අඩු කරගන්න කිවුවා.

    එක අහපු මේ කොල්ලා පස්සට ගිහින් රාළහාමිලා දිහා බලනකොට් උනුත් අතින් සිග්නල් එකක් දුන්නා ගන්න කියලා

    ගන්න ගන්න කියාලා දෙන සිග්නල් එක අතින් දෙනකොට කොහොමද කියලා තේරේනවානේ

    කොල්ලා හිතුවා හරි තමයි කියලා Reply hand සිග්නල් එකකුත් දාලා ... හරි මහත්තයෝ යන්න කිවුවා

    ඔන්න පොලිසියටත් බය නැති කොල්ලෝ ඉන්නවා

    එහෙම කරපු එකා දැන් මේක කියවනවා ඇත්ද? නැත්නම් එහෙම උන අපේ අහිංසක රාළහාමිලා ගෙන් කෙනෙක් මේක කියවනවා ඇත්ද?

    (හම්ම්මෝ උසස්නවට වඩා මේක කොටන එක අමාරුයිනේ )

    thread eka maru

    meka balapnko iwara wenakam
    :rofl::rofl::rofl:

    www.youtube.com/watch?v=rXaENvEzKTY
     
    Last edited:

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    මේකයි.දවසක් පොරක් ගියාලු මනමාලියෙක් බලන්න .ඉතින් ගිහින් හොදට කන්න දෙනවානේ.එහෙන් පොර කාල එහෙම ඉද්දි බොකක් සෙට් උනා ලු.දැන් ඉතින් ඉන්නම බෑලු . පොර ගිහින් වාඩි උනාලු පුටුවක. එ පුටුව යට බල්ලෙකුත් හිටියලු. ඔන්න ඉතින් මනමාලිගෙ තාත්තා එක්ක කතාවලු.පොර පොරට දැන් ඉන්න ම බෑරි තැන .හෙන පඩයක් ගියාලු... අර මිනිහා. එ කිව්වෙ මනමාලිගෙ තාත්තා . බල්ලො ශිප්..කිව්වාලු... අර මෑන්ට ඉතින් ෆුල් හැපී ලු.ඇයි බල්ලව නෙ මාට්ටු.අයෙත් පඩයක් ඇරියලු.අයෙත් මාමණ්ඩිය .බල්ල ශිප්. කිව්වාලු. ටිකකින් අයෙත් පොර හෙනම පඩයක් දුන්නලු පැතත පලාතම ඉවර වෙන්න........ ඒ පාර අරූ කියනවලු බල්ලො ශිප් නැත්න්ම් ඔකා උබෙ ඇගේ රෙයි...යකෝ .කියලා.... අප පොර ශේප් එකෙ මාරු ලූ..:D:D
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    Yroo කියන්නෙ Online Shopping Site එකක් හරියට ebay වගේ මේ site එකෙන් ගොඩක් ලේසියෙන්ම වගෙම ඉක්මනින් සල්ලි හොයන්න පුලුවන් ඒ වගෙම sure අනිව ලු ලු ලු

    හරි කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ ගේමක් ඇත්තෙම නෑ කරන්න තියෙන්නෙ මේ link එකෙන් ගිහින් join වෙලා එයාල දෙන link share කරන එක තමයි නිකමට facebook එකේ ඉන්න ගමන් දවසකට 8$ හෝ ඉටත් වැඩියෙන් හොයන්න පුලුවන් ලු ලු

    https://yroo.com/en/s/social_invite_m/1978399