රස බිරියානි කන්න මරු තැනක්

Jun 6, 2010
34
26
0
රස බිරියානි කන්න මරු තැනක්

අට දෙනෙකුට කන්න පුළුවං රසම රස බිරියානි හට්ටියක් රුපියල් 3000/-යි. මෙන්න ලින්ක් එක කියවන්න.http://www.awidimu.com/potbiriyani/

Pot-biriyani-10.jpg
 
  • Like
Reactions: somalal

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    මාගේ බඩජාරි ඩොට් කොම් සයිට් එකේ පලවන දෑ කිසි අවසරයකින් තොරව පල කර ඇත..කොපි පේස්ට් අනාතයෙක්..

    :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    300 යට නම් හොද බිරියානි කන්න බැහැ..බිරියානි පාට වෙන්න දාන saffron කියන කුඩු ටිකම ඔය ගාණ වෙනවා...

    review balapan gaththa ewun reviews dala thiyenawa 300 veg mchng prawn,chicken,mutton nam thawa add wenawa :)