වාව්, මන් දාපු හෑල්ල කියවද්දි
පෙනීම තුල රෝස් අන්කල්ට දැන්, ඒ මොහොත තුල
"පිස්සු පියෝනා කියපු x හමු වෙලා"
කලින් පෙනීම තුල, කලින් මොහොතක,
"පරමාර්ථය පිස්සුවේ පංතිඵලයක් නොවේ" කියලා හමු වෙලා
කලින් මොහොත් පවතින්නෙත්, මන් දාපු හෑල්ල කියවපු මොහොත පවතින්නේ රෝස්ගේ අවිද්යාව නිසා, අවිද්යාව නිසා පවතින මොහොත තුල
**නොපවතින** **බුදුන් දෙසූ පරමාරථය**, රොස් අන්කල්ට **පැවතිලා**
රෝස් අන්කල් "මොන දේ කොහොම කොයි විදිහකට කිව්වත්.." කියවන්නේ අසිහියෙන්, සිහියට පත් වෙන්න.. පත් වෙන්න.. කියලා කොච්චර කිවවත් අසිහියෙන්ම කියවනවා
"පරමාර්ථය පිස්සුවේ ප්‍රතිඵලයක් නෙමෙයි" කිව්වත් "තමයි" කිව්වත් "පරමාර්ථය පිට්ටු බම්බුවක්" කිව්වත් මට සත පහක වැඩක් නැ මන් මිතයා දිටට තුල නැති නිසා
කෝ?
------ Post added on Apr 4, 2025 at 8:31 AM
වාව්, මේ ට්‍රෙඩ් එක අනාගතේදි පොඩි ලමයිට බුද්ධාගම පීරියඩ් එකේදි ඉකේ රෝස් දමනය කියලා උගන්නන්නයිද දන්නෙත් නැහැ
------ Post added on Apr 4, 2025 at 8:41 AM
"පරමාර්තය (සෙන්සේශන්) පිස්සුවෙ ප්‍රති පලයක් (කන්සෙප්ට් එකක් ) නෙවි කියල කට කැඩෙනකල් කියද්දි...පරමාර්තයත් (කන්සෙප්ට් එකක් කියල ) පිස්සුවෙ ප්‍රතිපලයක් කියල කිව්වෙ, පිස්සු පියොනම නෙ..."
**නොපවතින** **බුදුන් දෙසූ පරමාරථය**, රොස් අන්කල්ට **පැවතිලා**
මම කොහෙද පවතින පරමාර්තයක් ගැන කියල තියෙන්නෙ..කියපු දේන් පියොනා තේරුම් ගත්ත හැටි තමයි ඉතින්...පිස්සු පියොන කියන්නෙ නිකන් යැයි ඉතින්..

රොස් දමනය නෙවේ....රොස් දමනය කරන්න ගිහින්, තමාම දමනය උන පිස්සු පියොනා කියල තමයි උගන්වන්නෙ..







