රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    වාව්, මන් දාපු හෑල්ල කියවද්දි

    පෙනීම තුල රෝස් අන්කල්ට දැන්, ඒ මොහොත තුල
    "පිස්සු පියෝනා කියපු x හමු වෙලා"

    කලින් පෙනීම තුල, කලින් මොහොතක,
    "පරමාර්ථය පිස්සුවේ පංතිඵලයක් නොවේ" කියලා හමු වෙලා

    කලින් මොහොත් පවතින්නෙත්, මන් දාපු හෑල්ල කියවපු මොහොත පවතින්නේ රෝස්ගේ අවිද්යාව නිසා, අවිද්යාව නිසා පවතින මොහොත තුල

    **නොපවතින** **බුදුන් දෙසූ පරමාරථය**, රොස් අන්කල්ට **පැවතිලා**

    රෝස් අන්කල් "මොන දේ කොහොම කොයි විදිහකට කිව්වත්.." කියවන්නේ අසිහියෙන්, සිහියට පත් වෙන්න.. පත් වෙන්න.. කියලා කොච්චර කිවවත් අසිහියෙන්ම කියවනවා 😋

    "පරමාර්ථය පිස්සුවේ ප්‍රතිඵලයක් නෙමෙයි" කිව්වත් "තමයි" කිව්වත් "පරමාර්ථය පිට්ටු බම්බුවක්" කිව්වත් මට සත පහක වැඩක් නැ මන් මිතයා දිටට තුල නැති නිසා 😝

    කෝ? 😝
    ------ Post added on Apr 4, 2025 at 8:31 AM

    වාව්, මේ ට්‍රෙඩ් එක අනාගතේදි පොඩි ලමයිට බුද්ධාගම පීරියඩ් එකේදි ඉකේ රෝස් දමනය කියලා උගන්නන්නයිද දන්නෙත් නැහැ 😝
    ------ Post added on Apr 4, 2025 at 8:41 AM

    "පරමාර්තය (සෙන්සේශන්) පිස්සුවෙ ප්‍රති පලයක් (කන්සෙප්ට් එකක් ) නෙවි කියල කට කැඩෙනකල් කියද්දි...පරමාර්තයත් (කන්සෙප්ට් එකක් කියල ) පිස්සුවෙ ප්‍රතිපලයක් කියල කිව්වෙ, පිස්සු පියොනම නෙ..."

    **නොපවතින** **බුදුන් දෙසූ පරමාරථය**, රොස් අන්කල්ට **පැවතිලා**

    මම කොහෙද පවතින පරමාර්තයක් ගැන කියල තියෙන්නෙ..කියපු දේන් පියොනා තේරුම් ගත්ත හැටි තමයි ඉතින්...පිස්සු පියොන කියන්නෙ නිකන් යැයි ඉතින්.. :lol:

    රොස් දමනය නෙවේ....රොස් දමනය කරන්න ගිහින්, තමාම දමනය උන පිස්සු පියොනා කියල තමයි උගන්වන්නෙ.. :rofl::rofl::rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo

    පියෝනා කොහෙද ඉන්නේ? කාටද ඉන්නේ? 😝

    "පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ? 😋"

    ( නොපවතින හෝ පිස්සුවේ ප්‍රතිඵලයක් නොවන පරමාර්ථයක් පැවතුනත් එකයි ඒකේ ඉන්වර්ටඩ් එක පැවතුනත් එකයි රෝස් අන්කල්, මන් මේක කලිනුත් ඕන තරම් කියලා ඇති, ඔයාට ලෝකෝතතර පරමාර්ථයක් ගැන කතා කරන්නවත් මේක අර pov එක මේ pov එක කියලා වෙන් කරන්නවත් බැහැ මෙතන ඔයාට තියේන්නේ එක pov එකයි ඒක තියෙන්නේ අවිද්යාව නිසා කියලා, ඔයාට නොපවතින දෙයක් ගැන කතා කරන්න බැහැ ඒ නොපවතින දේ විදර්සනා කමටහනක් කර ගන්න කියලා ඔය පරමාර්ථ කතාව මාස ගානකට කලින් කියද්දිම මන් කිවවා)

    ඔයා පරමාර්ථය ගැන ඔලුවෙන් හිටන් කිව්වත් ඒ කියන්නේ මිත්යා අදහසක් ඔයා හදාගත්ත, එකේ වෙනසක් නැ
    මන් මේක පටන් ගන්න කලින්ම ඇහුවනේ ඔයා පෘථක්ජන කියලා ඇසූම් කරලා මේක කියන්නේ කියලා 😋
    ------ Post added on Apr 4, 2025 at 9:03 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    පියෝනා කොහෙද ඉන්නේ? කාටද ඉන්නේ? 😝

    "පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ? 😋"

    ( නොපවතින හෝ පිස්සුවේ ප්‍රතිඵලයක් නොවන පරමාර්ථයක් පැවතුනත් එකයි ඒකේ ඉන්වර්ටඩ් එක පැවතුනත් එකයි රෝස් අන්කල්, මන් මේක කලිනුත් ඕන තරම් කියලා ඇති, ඔයාට ලෝකෝතතර පරමාර්ථයක් ගැන කතා කරන්නවත් මේක අර pov එක මේ pov එක කියලා වෙන් කරන්නවත් බැහැ මෙතන ඔයාට තියේන්නේ එක pov එකයි ඒක තියෙන්නේ අවිද්යාව නිසා කියලා)

    පරමාර්තය කියන්නෙත් අවිජ්ජවෙ කොන්සෙප්ට් එකක් කියල...දැන් ඉතින් පරමාර්තය තිබුනත් එකක් නැතත් එකයි කියල...ගෝල් පොස්ට් එක අරගෙන දුවන්න ඕනෙ නැ නෙ...මම කිව්වෙ නැ නෙ..පරමාර්තයක් තියෙන්න ඕනෙ හරි නැ හරි කියල... ලොල්.. :lol:

    අනික ඔබ තුමා කියන විදිහට...ඔය අවිද්යාවත් කොන්සෙප්ට් එකක් වෙන්න එපැයි...එහම් උනොත්..ඔය කතාවත් වැලිඩ් නැ නෙ.. :rolleyes:

    දමනය උනෙ කව්ද කියල කවුරුත් දැක්කනෙ...ඒක නිසා ගෝල් පොස්ට් එක පොඩ්ඩක් බිමින් තියෙල...කියන දෙ..මොකක්ද කියල කල්පනා කරන්න...තමන් හිතන දේම තමයි මම කියන්නෙ කියල හිතන්නෙ නැතුව.... :(

    ඔයා පරමාර්ථය ගැන ඔලුවෙන් හිටන් කිව්වත් ඒ කියන්නේ මිත්යා අදහසක් ඔයා හදාගත්ත, එකේ වෙනසක් නැ
    මන් මේක පටන් ගන්න කලින්ම ඇහුවනේ ඔයා පෘථක්ජන කියලා ඇසූම් කරලා මේක කියන්නේ කියලා 😋
    ------ Post added on Apr 4, 2025 at 9:03 PM

    මහත්තයො, මෝඩ කමයි, උද්දච්ච කමයි පැත්තක තියල හරියට කියන දේ අහ ගන්න..

    මම කිව්වෙ නැනෙ..මම කියන හිතන් ඉන්න පරමාර්තය මිත්යාවක් නෙවේ කියල...

    මේක අහගන්න...

    අන්දයාට...ඇස් පේන කෙනා කිව්වම කිරි වල පාට සුදු පාටයි කියල.....අන්දය සුදු පාට ගන්නෙ...එයාගෙ මිත්යාවෙන් තමයි...හැබයි එහෙම උනා කියල එකෙන් ඇස් පෙන කෙනා කියන සුදු පාට මිත්යාවක් වෙන්නෙ නැ...

    මේක තේරෙන්නෙ නැති නම් මට කොරන්න දෙයක් නැ...
    ------ Post added on Apr 4, 2025 at 9:09 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පරමාර්තය කියන්නෙත් අවිජ්ජවෙ කොන්සෙප්ට් එකක් කියල...දැන් ඉතින් පරමාර්තය තිබුනත් එකක් නැතත් එකයි කියල...ගෝල් පොස්ට් එක අරගෙන දුවන්න ඕනෙ නැ නෙ...මම කිව්වෙ නැ නෙ..පරමාර්තයක් තියෙන්න ඕනෙ හරි නැ හරි කියල... ලොල්.. :lol:

    අනික ඔබ තුමා කියන විදිහට...ඔය අවිද්යාවත් කොන්සෙප්ට් එකක් වෙන්න එපැයි...එහම් උනොත්..ඔය කතාවත් වැලිඩ් නැ නෙ.. :rolleyes:

    අවිජ්ජාව මොකක්ද ඔයා දන්නැහැ, දැකලා නැ, මන් අවිජ්ජාව කියද්දි ඔයා හිතනවා එහෙම මොකක් හරි ඇති හෝ නැත්තම් කලින් හදාගත්ත ඩිෆිනීසන් එකක් ඔයාට ඇති අවිද්යාව කියන්නේ x කියලා

    මේ වචන ඔක්කොම just for the sake of communication

    දැන් කියන්න එපා POV ගැන, මන් කිව්වනේ මෙතන එක POV එකකින් අපි දෙන්නම කතා කරන්නේ, දෙන්නම ග්‍රහනය කර ගන්නේ මේවා

    then,
    ඔයාගේ "පරමාර්ථ" definition එක y
    y නොපවතින/ පවතින/ හරි හතරැස්/ ඩම්රෝ ප්‍රිජ්.. මොන මගුල වුනත් එකයි.. අවිද්යාව තුල හදාගත්ත කන්සෙප්ට් එකක් තමයි, මේ අවිද්යාව ඔයා දැකලා නැහැ ඒ නිසා "අවිද්යාව" කියන්නෙත් ඔයා අවිද්යාව තුලම හදාගත්ත concept එකක් තමයි

    අවිද්යාව අවිද්යාව ලෙස දැක්කහම
    y = මොකක් වුනත් එකයි

    ඔය පැටලිලා ඉන්නේ

    මහත්තයො, මෝඩ කමයි, උද්දච්ච කමයි පැත්තක තියල හරියට කියන දේ අහ ගන්න..

    තරහ ගන්න ඔට්ටු නැ බෞද්ධයෝ වුනාම ඔන්න 😝

    මම කිව්වෙ නැනෙ..මම කියන හිතන් ඉන්න පරමාර්තය මිත්යාවක් නෙවේ කියල...

    ඉතින් අන්දයට තමයි මේ ඇස් ඇර ගන්න විදිහ කියන්නේ..
    ඔතන ඔයාට "මිත්යාවක් නොවන පරමාර්ථයක්" පවතිනවා මේ මොහොත තුල, ඔතන ඔය කමටහන කෙරෙහි විදර්සනාව පහල වෙලා සිහියෙන් දැක්කනම් යතා ස්වභාවය නිවන් දැකලා
    ------ Post added on Apr 4, 2025 at 9:13 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    අවිජ්ජාව මොකක්ද ඔයා දන්නැහැ, දැකලා නැ, මන් අවිජ්ජාව කියද්දි ඔයා හිතනවා එහෙම මොකක් හරි ඇති හෝ නැත්තම් කලින් හදාගත්ත ඩිෆිනීසන් එකක් ඔයාට ඇති අවිද්යාව කියන්නේ x කියලා

    මේ වචන ඔක්කොම just for the sake of communication

    දැන් කියන්න එපා POV ගැන, මන් කිව්වනේ මෙතන එක POV එකකින් අපි දෙන්නම කතා කරන්නේ, දෙන්නම ග්‍රහනය කර ගන්නේ මේවා

    then,
    ඔයාගේ "පරමාර්ථ" definition එක y
    y නොපවතින/ පවතින/ හරි හතරැස්/ ඩම්රෝ ප්‍රිජ්.. මොන මගුල වුනත් එකයි.. අවිද්යාව තුල හදාගත්ත කන්සෙප්ට් එකක් තමයි, මේ අවිද්යාව ඔයා දැකලා නැහැ ඒ නිසා "අවිද්යාව" කියන්නෙත් ඔයා අවිද්යාව තුලම හදාගත්ත concept එකක් තමයි

    අවිද්යාව අවිද්යාව ලෙස දැක්කහම
    y = මොකක් වුනත් එකයි

    ඔය පැටලිලා ඉන්නේ

    මම පරමාර්තය කිව්වම...ඔය හිතන්නෙ..ඒ කතා කරන්නෙ මම හිතන් ඉන්න පරමාර්තයක් ගැන කියල නම්..ඒක ඔයගෙ මොඩ කම...මට ඒකට කරන්න දෙයක් නැ..

    ඉතින් අන්දයට තමයි මේ ඇස් ඇර ගන්න විදිහ කියන්නේ..
    ඔතන ඔයාට "මිත්යාවක් නොවන පරමාර්ථයක්" පවතිනවා මේ මොහොත තුල, ඔතන ඔය කමටහන කෙරෙහි විදර්සනාව පහල වෙලා සිහියෙන් දැක්කනම් යතා ස්වභාවය නිවන් දැකලා
    ------ Post added on Apr 4, 2025 at 9:13 PM

    පරමාර්තය, සත්යක් කියන එකෙයි, පරමාතයක් තියෙනව කියන එකෙයි, වෙනස ඔබතුමා දන්නෙ නැතිනම්, ඒකත්ඔ බතුමාගෙම මෝඩ කමක්..ඒකටත් මට කරන්න දෙයක් නැ..
    ------ Post added on Apr 4, 2025 at 9:17 PM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම පරමාර්තය කිව්වම...ඔය හිතන්නෙ..ඒ කතා කරන්නෙ මම හිතන් ඉන්න පරමාර්තයක් ගැන කියල නම්..ඒක ඔයගෙ මොඩ කම...මට ඒකට කරන්න දෙයක් නැ..

    ඔයා හිතන්නැතුව කොහොමද රෝස් අන්කල් ටයිප් කරන්නේ?

    ඔයා තමයි හිතන්නේ, හිතන්න දෙයක් හමුවෙනවා කියන්නේ අසහියෙන් ඉන්නේ

    "බුදු සාදු දෙසපු පරමාර්ථය නැතුව මන් හිතන එක නෙමෙයි" මේක හිතන්නෙත් ඔයා, මේ බුදුනුයි, බුදුන් දෙසූ පරමාර්ථයයි හමු වෙලා දැනටම, අවිද්යාවේ බැහැලා දිය බූජ ගහනවා

    මේ මෝඩ පියෝනා හමුවෙන්නෙත් ඔයාට
    මන් වෙන කොහෙවත් නැහැ "ඔයා" ගාව ඉන්නේ

    "ඔයත්" අවිද්යාව නිසා පවතින්නේ

    පරමාර්තය, සත්යක් කියන එකෙයි, පරමාතයක් තියෙනව කියන එකෙයි, වෙනස ඔබතුමා දන්නෙ නැතිනම්,

    ඔය 2 වෙනසක් නැ, පරමාර්ථය චීස් කැල්ලක් කිව්වත් "සිහියෙන්" ඉන්න එකෙක්ට එකයි, ඔය සූන්ය සන්නා වල නිත්ය properties හම්බෙලා, ඒකයි වෙනස් වගේ පේන්නේ
    ------ Post added on Apr 4, 2025 at 9:20 PM

    තරහ ගන්න ඔට්ටු නැ බෞද්ධයෝ වුනාම ඔන්න 😝

    @ek_rosh
    ------ Post added on Apr 4, 2025 at 9:22 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    ඔයා හිතන්නැතුව කොහොමද රෝස් අන්කල් ටයිප් කරන්නේ?

    ඔයා තමයි හිතන්නේ, හිතන්න දෙයක් හමුවෙනවා කියන්නේ අසහියෙන් ඉන්නේ

    "බුදු සාදු දෙසපු පරමාර්ථය නැතුව මන් හිතන එක නෙමෙයි" මේක හිතන්නෙත් ඔයා, මේ බුදුනුයි, බුදුන් දෙසූ පරමාර්ථයයි හමු වෙලා දැනටම, අවිද්යාවේ බැහැලා දිය බූජ ගහනවා

    මේ මෝඩ පියෝනා හමුවෙන්නෙත් ඔයාට
    මන් වෙන කොහෙවත් නැහැ "ඔයා" ගාව ඉන්නේ

    "ඔයත්" අවිද්යාව නිසා පවතින්නේ

    මගත්තය්යො...අන්දය සුදුපාට මොකක් කියල, හිතුවත්, නැති උනත්... ඇස් පේන කෙනා කියන (අන්දය හිතන් ඉන්න නෙවේ ) සුදු පාට වෙනස් වෙනවද, නැති වෙනව ද?

    ඔබතුමාගෙ මෝඩ කමට..ඔය දෙකම එකයි කියල හිතුවට මම මොනව කරන්නද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අනික ඔබ තුමා කියන විදිහට...ඔය අවිද්යාවත් කොන්සෙප්ට් එකක් වෙන්න එපැයි...එහම් උනොත්..ඔය කතාවත් වැලිඩ් නැ නෙ.. :rolleyes:

    මේ කතා මුකුත් වැලිඩ් නැහැ, කතා ගන්න වෙන්නේ අන්දයට තේරෙන විදිහට මේක කියන්න ඕනේ නිසා, මේ කතා මුකුත් සත පහක වැඩක් නැ නැත්තම්

    මගත්තය්යො...අන්දය සුදුපාට මොකක් කියල, හිතුවත්, නැති උනත්... ඇස් පේන කෙනා කියන (අන්දය හිතන් ඉන්න නෙවේ ) සුදු පාට වෙනස් වෙනවද, නැති වෙනව ද?

    ඔබතුමාගෙ මෝඩ කමට..ඔය දෙකම එකයි කියල හිතුවට මම මොනව කරන්නද?

    ඔය ඉතින් ආයේ කියනවා අන්ධයෙක් ගැන

    icl ts pmo fr 😭
    ------ Post added on Apr 4, 2025 at 9:30 PM

    මගත්තය්යො...අන්දය සුදුපාට මොකක් කියල, හිතුවත්, නැති උනත්... ඇස් පේන කෙනා කියන (අන්දය හිතන් ඉන්න නෙවේ ) සුදු පාට වෙනස් වෙනවද, නැති වෙනව ද?

    ඔබතුමාගෙ මෝඩ කමට..ඔය දෙකම එකයි කියල හිතුවට මම මොනව කරන්නද?

    ආ හරි ඔයා හිතන් ඉන්න එක හරි

    හරි..

    හරි ඈ ඔන්න හරි..

    කෝ දැන් නිවන් දැක්කද? සිහියට පත් වුනාද? ත්‍රිලක්සනය දැක්කද? පටිච්ච සමුප්පදාය දැක්කද? සෝවාන් මාර්ග සිත පහල වුනාද?
    ------ Post added on Apr 4, 2025 at 9:33 PM

    මෙතන මේ පොඩි උන් වගේ logical arguments ගිහින් ඔයා හරි මන් වැරදියි කියලා වැඩක් වැහැ අන්කල්, මන් නම් පොඩි එකෙක් හරි කිව්වැහැකි 😝

    ඒත් ඔයාලා නාකියි දැන්, දැන්වත් නිවන් දකින්න @ek_rosh
    ------ Post added on Apr 4, 2025 at 9:35 PM
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    මේ කතා මුකුත් වැලිඩ් නැහැ, කතා ගන්න වෙන්නේ අන්දයට තේරෙන විදිහට මේක කියන්න ඕනේ නිසා, මේ කතා මුකුත් සත පහක වැඩක් නැ නැත්තම්

    ඔය ඉතින් ආයේ කියනවා අන්ධයෙක් ගැන

    icl ts pmo fr 😭
    ------ Post added on Apr 4, 2025 at 9:30 PM

    උදාහරනය උදාහරනය විදිහට ගන්න...උදාහරනයයි, රියලිටි එකයි පටලව ගන්නෙ නැතුව...

    ආ හරි ඔයා හිතන් ඉන්න එක හරි

    හරි..

    හරි ඈ ඔන්න හරි..

    කෝ දැන් නිවන් දැක්කද? සිහියට පත් වුනාද? ත්‍රිලක්සනය දැක්කද? පටිච්ච සමුප්පදාය දැක්කද? සෝවාන් මාර්ග සිත පහල වුනාද?
    ------ Post added on Apr 4, 2025 at 9:33 PM

    අයෙත්, ගෝල් පොස්ට් චෙන්ජ් වගෙ...කමක් නැ.

    දැන් ඔබතුමා පරමාර්තය කොන්සෙප්ට් එකක් කිව්වම නිවන් දකිනව ද?

    මෙතන මේ පොඩි උන් වගේ logical arguments ගිහින් ඔයා හරි මන් වැරදියි කියලා වැඩක් වැහැ අන්කල්, මන් නම් පොඩි එකෙක් හරි කිව්වැහැකි 😝

    ඒත් ඔයාලා නාකියි දැන්, දැන්වත් නිවන් දකින්න @ek_rosh
    ------ Post added on Apr 4, 2025 at 9:35 PM

    මහත්තයො, ලොජික්ස්, අර්ගුමෙන්ට් වලින් නිවන් දකින්න බැ කියල මමත් කලින් කියල තියෙනවනෙ...ලව්කික ලෝකෙ පොඩි ආතල් එකට කරාට.. :lol:

    හැබයි, එහ්මත් කියන්න බැ නෙ...කිසිම දෙයක් නැ කියල කවුකිකව මාර්ගයටත් පයින් ගහන මොඩයො ඉන්න පුලුවන් නෙ...එහෙමත් නැතිනම්, ලොජ්ක් ටික ගොඩ දැම්මම, පටිච්චසමුපාදය ගොඩ කියන සෙට් එකකුත් ඉන්නවනෙ.

    එහෙම උන්ට මොලයක් තියෙනවනම්, මේ ලොජික්වලින් නිවන් දැක්කෙ නැති උනත්, හරි මාර්ගයට යන්නවත් උදව්වක් ලැබෙන්නෙ නැ කියල කියන්න බැ නෙ..
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    දැන් ඔබතුමා පරමාර්තය කොන්සෙප්ට් එකක් කිව්වම නිවන් දකිනව ද?

    මම කොහෙද පරමාර්ථයක් ගැන concept එකක් කිව්වේ
    මන් මොකකට හරි මගේ කන්සෙප්ට් එක මෙන්න මේක කියලා තියේද කවද හරි?

    මන් කරේ ඔයා මේ මොහොතේ "අසිහියෙන්" ඉන්න එක පෙන්නපු එක විතරයි, මට මොඩයා මෝඩයා කියද්දිත් 😝 මෙහෙම එක දිගට කන්ටිනු කරෙත් හරි පාත් එකට වැටෙන්න රෝස් අන්කල් මට උදව් කරපු නිසා
    නැත්තම් මේ මට පේන හීන වලට නිවන් දක්කන්න යන්නේ ඇයි මන් 🤣

    මේ මොහොතේ අසිහියෙන් ඉන්නවා දැකලා නැහැ ඒත්, දැක්කනම්, දුක්ක සමුදය දැක්කා, සමුදයම තුලින්ම නිරෝධයට පත් වෙලා මාර්ගඵල ලාබියෙක් දැන්

    හැබයි, එහ්මත් කියන්න බැ නෙ...කිසිම දෙයක් නැ කියල කවුකිකව මාර්ගයටත් පයින් ගහන මොඩයො ඉන්න පුලුවන් නෙ...එහෙමත් නැතිනම්, ලොජ්ක් ටික ගොඩ දැම්මම, පටිච්චසමුපාදය ගොඩ කියන සෙට් එකකුත් ඉන්නවනෙ.

    මාර්ගවලට පයින් ගහන්න කියලා නැ මන්, එත් මන් අහන්නේ කවද්ද නිවන් දකින්නේ කියලා විතරයි, මාස ගානකට කලිනුත් ඕකමයි ඇහුවේ

    මේ මොහොතේ අසිහියෙන් ඉන්න ඔයා, මේ මොහොත තුල අසිහියෙන් සිටීමේ ප්‍රතිඵල ලෙස පවතින මාර්ගයක් ඵලෝ කරලා අනාගතේ නිවන් යන්න හදනවා, "අනාගතේ"?, "නිවන්"?

    උදාහරනය උදාහරනය විදිහට ගන්න...උදාහරනයයි, රියලිටි එකයි පටලව ගන්නෙ නැතුව...

    මෙතන එක රියැලටි එකයි තියෙන්නේ.. කලිනුත් කිව්වා.. POV 2 නැ
    තියෙන ඔක්කොම තියෙන්නේ ඉන්නේ "අසිහියෙන්" නිසා

    ලව්කික ලෝකෙ පොඩි ආතල් එකට කරාට.. :lol:

    ලෞකික ලෝකේ ආතල් ගන්න පුලුවන් නිවන් දැක්කට පස්සේ 😋

    ඉකේ රෝස් දමනය නිමයිද? 😏

    ඉවර නැත්තම් ආයේ හෙට පටන් ගමු

    කමක් නැ ධර්ම ධානය ලොකු පිනක් කියනවනේ, පින් ටික හරි හම්බෙයිනේ මට, හොද දිව්යලෝකෙකට පැනගෙන රති කෙලියේ යෙදෙන්න පුලුවන් දිව්යාංගනාවෝ එක්ක මට 😝
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    මම කොහෙද පරමාර්ථයක් ගැන concept එකක් කිව්වේ
    මන් මොකකට හරි මගේ කන්සෙප්ට් එක මෙන්න මේක කියලා තියේද කවද හරි?

    👇

    පරමාර්ථ ධර්මයි, ත්‍රිලක්සනයයි බුදුන් නිවන දකික් අනුගමය කල යුතු මාර්ගය හදන්න ඕනේ නිසා හදපු කන්සෙප්ට්ස්ම තමයි..

    මන් කරේ ඔයා මේ මොහොතේ "අසිහියෙන්" ඉන්න එක පෙන්නපු එක විතරයි, මට මොඩයා මෝඩයා කියද්දිත් 😝 මෙහෙම එක දිගට කන්ටිනු කරෙත් හරි පාත් එකට වැටෙන්න රෝස් අන්කල් මට උදව් කරපු නිසා
    නැත්තම් මේ මට පේන හීන වලට නිවන් දක්කන්න යන්නේ ඇයි මන් 🤣

    මේ මොහොතේ අසිහියෙන් ඉන්නවා දැකලා නැහැ ඒත්, දැක්කනම්, දුක්ක සමුදය දැක්කා, සමුදයම තුලින්ම නිරෝධයට පත් වෙලා මාර්ගඵල ලාබියෙක් දැන්

    මහත්තය, අමතක කරන්න එපා, මම මෝඩය කියල බැන්නෙ මගේ ලෝකෙ ඉන්න පිස්සු පියොනාට මිසක්, ඔබතුමාට නෙවේ...

    මතකනෙ, ඔබතුමාගෙන්, ප්‍රශ්නයක් ඇහුවම, මම නම් දන්නෙ නැ, පියොනගෙන් අහන්න කිව්ව...ඉතින් බැන්නෙත් ඒ පියොනටම තමයි.. ;)

    එනිවේ..

    ඔබතුමාම තමයි, මේක කොමියකට ගෙනාවෙ, මම නෙවේ.. කොහොම උනත්, පබ්ලික් ෆොරම් එකක බැන ගන්න ඒවා පර්සනල් ගන්න එපා, මෙතන මත ගැටීමක් ඇරෙන්න වෙන දෙයක් නැ...ඔබතුමා වෙන පොස්ට් එකක මොකක් හරි අයෙත් ඇහුවෙත්, කිසිම පැකිලීමකින් තොරව දන්න දෙයක් තියෙන ඒකත් කියල දෙන්නම්...

    මාර්ගවලට පයින් ගහන්න කියලා නැ මන්, එත් මන් අහන්නේ කවද්ද නිවන් දකින්නේ කියලා විතරයි, මාස ගානකට කලිනුත් ඕකමයි ඇහුවේ

    මේ මොහොතේ අසිහියෙන් ඉන්න ඔයා, මේ මොහොත තුල අසිහියෙන් සිටීමේ ප්‍රතිඵල ලෙස පවතින මාර්ගයක් ඵලෝ කරලා අනාගතේ නිවන් යන්න හදනවා, "අනාගතේ"?, "නිවන්"?

    මහත්තය...බීපු එකාට ගෙදර යන පාර තේරෙන්නෙත්, බීපු විදිහටම කිව්වම තමයි..

    අසිහියෙන් ඉන්න එකා අසිහියෙන් එලියට එන්න වෙන්නෙත්...අසිහියෙන් ඉදන්ම අහගන්න පාරකින් තමයි...

    මෙතන එක රියැලටි එකයි තියෙන්නේ.. කලිනුත් කිව්වා.. POV 2 නැ
    තියෙන ඔක්කොම තියෙන්නේ ඉන්නේ "අසිහියෙන්" නිසා

    අයෙත් ඉතින් පෘටක්ජන උදාහරනයක් කිව්වාම, ලොකොත්තර දහමක් ගාව ගන්නවනෙ...අයෙත් කියන්න වෙන්නෙ...හද පෙන්නන්න ඇගිල්ල දික් කරාම ඇගිල්ලෙ ඇද කුද හොයන්න නතුව හද දිහා බලන්න... දැන් ඉතින් හදයි ඇගිල්ලයි කොහෙද තියෙන්නෙ කියල ආයෙත් බයිලයක් ගහන්න...ආ දැන් බයිලයත් කොහෙද තියෙන්නෙ? :rofl:

    ලෞකික ලෝකේ ආතල් ගන්න පුලුවන් නිවන් දැක්කට පස්සේ 😋

    ඉකේ රෝස් දමනය නිමයිද? 😏

    ඒකට නම් තව කාලන්තරයක් බලන් ඉන්න වේයි නේ? :cool:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මහත්තය...බීපු එකාට ගෙදර යන පාර තේරෙන්නෙත්, බීපු විදිහටම කිව්වම තමයි..

    අසිහියෙන් ඉන්න එකා අසිහියෙන් එලියට එන්න වෙන්නෙත්...අසිහියෙන් ඉදන්ම අහගන්න පාරකින් තමයි...

    ඉතින් ඒක තමයි මේ එලියට යන පාර දිගේ ඇදන් යන්නේ, දොර බදාගෙනනේ ඉන්නේ ඉතින් 😋

    ඔබතුමාම තමයි, මේක කොමියකට ගෙනාවෙ, මම නෙවේ.. කොහොම උනත්, පබ්ලික් ෆොරම් එකක බැන ගන්න ඒවා පර්සනල් ගන්න එපා, මෙතන මත ගැටීමක් ඇරෙන්න වෙන දෙයක් නැ...ඔබතුමා වෙන පොස්ට් එකක මොකක් හරි අයෙත් ඇහුවෙත්, කිසිම පැකිලීමකින් තොරව දන්න දෙයක් තියෙන ඒකත් කියල දෙන්නම්...

    මම පෞද්ගලිකව ගන් නැ මේ කිසි දෙයක්, ඒත් අන්කල්ලා පෞද්ගලිකව ගන්නවද කියලා සූවර් නැ වයසක මිනිස්සු නිසා 😋

    ඒකට නම් තව කාලන්තරයක් බලන් ඉන්න වේයි නේ? :cool:

    බලමු 😋

    ඒ මම කන්සෙප්ට් කිව්වේ ඔයා කියන පරමාර්ථය, ඔයා ඕක කොහොම කිව්වත්, ලෞකික කිව්වත්/ පවතින්නැහැ කිව්වත් මොකක් කිව්වත් එකයි

    අන්ධයා සුදු පාට කොහොම විස්තර කරත්/ ඒක ගැන කොහොම හිතන් හිටියත් ඒ හරි එක නෙමෙයි

    @ek_rosh

    හද පෙන්නන්න ඇගිල්ල දික් කරාම ඇගිල්ලෙ ඇද කුද හොයන්න නතුව හද දිහා බලන්න... දැන් ඉතින් හදයි ඇගිල්ලයි කොහෙද තියෙන්නෙ කියල ආයෙත් බයිලයක් ගහන්න...ආ දැන් බයිලයත් කොහෙද තියෙන්නෙ? :rofl:

    "හද එක එක විදිහට බලපු එක තමයි මෙච්චර කල් කරේ, පාට පාට හදවල් පෙන්නන එක තමයි සාදුලත් කරන්නේ, එත් හදවල් දකින එක තමයි අවුල කියලා පෘථක්ජනයා අවබෝධ කර ගන්න තරම් ස්කිල්ෆුල් නැහැ, පෙනීම තුල හදක් දකිනකන් නිවන් යන්නනම් වෙන්නැහැ රෝස් අන්කල්" == x

    "හද" == " x " == "බයිලා" == "ඇගිලි" == "අනිත්ය" == "දුක්ක" == "අනාත්ම" == "පරමාර්ථය" == "නිවන"

    { "ඔව් මේ " x " අනිත්යයිy, දුක්කයිy, අනාත්මයිy, මේ ඔක්කොගෙම තියෙන්නේ පරමාර්ථයy, නිවනy තමයි
    (y == ලෝකෝත්තර)" } == x

    "මේ y ගැන කතා කරන්න බැහැ, y ගැන කතා කරපු ගමන් y = x ඇසයින් වෙලා y කැත වෙනවා, ඔයා y ගැන කොහොම කතා කරන්න ගියත්, කොහොම හිතුවත් ඒ x ම තමයි, ලෝකෝත්තරයි කිව්වත්, බුදුන් කිව්ව එක කිව්වත්, නොපවති කිව්වත් ඒ x මයි, මේක මන් ටයිප් කරද්දිත් y = x වෙනවා, මේක ඔයා කියවද්දිත් y = x වෙනවා, ඕක බුදුසාදු අසිහියෙන් ඉන්න පෘථක්ජනයට කියද්දිත් y = x වෙනවා
    +
    අසිහියෙන් හදවල් බලන එකාට ඕක වැඩක් නැ මේ කවුලුවෙන් බලපන් කියලා වෙන පාටක හදක් පෙන්නලා වැඩක් නැ, ඌට ඌ කරන වැඩේ තියෙන අවුල කොහොම හරි අල්ලගන්න තැනට ඌව පත් නොකර
    +
    අනිත් එක, අර එක දවසක් ice cream කතාවක් කිව්වේ.. y දැකපු එකෙක්ට අර උඩ කියපු වචන මොකක් කිව්වත් උට ඒකෙන් වැඩක් නැහැ ඒ ඔක්කොම x කියලා ඌ දන්නවා, මන් ඒක තමයි කිව්වේ පරමාර්ථය දොර දෙකේ ප්‍රිජ් එකක් කිව්වත් මට වැඩක් නැ කියලා, ඒක තමයි සම්මා දිට්ටිය" == x
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    927
    707
    93
    අප්පට උඩු මෙහෙනෙ සෙල්ලං ටික තියෙන්නෙ... තව පොඩ්ඩෙන් මිස් වෙනව.
    @Fiona Dabare, රෝස් මාම සෝවාන් වෙල කියල උඹ දැන් ටික දවසකට කලින් කිව්ව නේද? දැන් ඒක revoke වෙලාද? :confused:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අප්පට උඩු මෙහෙනෙ සෙල්ලං ටික තියෙන්නෙ... තව පොඩ්ඩෙන් මිස් වෙනව.
    @Fiona Dabare, රෝස් මාම සෝවාන් වෙල කියල උඹ දැන් ටික දවසකට කලින් කිව්ව නේද? දැන් ඒක revoke වෙලාද? :confused:

    නැහැ, කවද්ද?
    මන් කොහොමද බන් අනිත් අයගේ මාර්ගඵල ගැන කියන්නේ ඒ මනුස්සයා කියන්නැතුව 😋
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    927
    707
    93
    නැහැ, කවද්ද?
    මන් කොහොමද බන් අනිත් අයගේ මාර්ගඵල ගැන කියන්නේ ඒ මනුස්සයා කියන්නැතුව 😋
    මම කිව්වෙ මේක >> 🤪

    1743927121158.png
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මම කිව්වෙ මේක >> 🤪

    View attachment 248963

    ඒක ඉතින් රෝස් අන්කල් තමයි දන්නේ
    මාර්ගඵල ලබලනම් මෙහෙම වචන ටිකක් කන්ටිනු කරලා කොහොමත් වැඩක් නැහැ, ඒත් කියන්න බැ රෝස් අන්කල් ආතල් එකක් ගන්නවා වෙන්නත් පුලුවන් 😝

    තඩි පොතක් හම්බුනා මට

    මෙකෙ තියෙනවා අර සූර්ය ග්‍රහන වෙන්නේ එක එක අසුර යුද්ධ වල ප්‍රතිඵල විදිහට කියලා.. ඒවානම් ඔබ්වියස් කෙබ්බ
     
    Last edited:
    • Love
    Reactions: nuwan9999

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,352
    2,224
    113
    ඉතින් ඒක තමයි මේ එලියට යන පාර දිගේ ඇදන් යන්නේ, දොර බදාගෙනනේ ඉන්නේ ඉතින් 😋

    කෙන කෙනාට පාරේ යන්න ඇති වන උවමනාව, කාලය වෙනස්නෙ මහත්තයො...

    මම පෞද්ගලිකව ගන් නැ මේ කිසි දෙයක්, ඒත් අන්කල්ලා පෞද්ගලිකව ගන්නවද කියලා සූවර් නැ වයසක මිනිස්සු නිසා 😋

    වයසක මිනිස්සු නිසා ගන්නව කියන්නෙත් දිට්ටියක් නෙ... :rolleyes:

    ඒ මම කන්සෙප්ට් කිව්වේ ඔයා කියන පරමාර්ථය, ඔයා ඕක කොහොම කිව්වත්, ලෞකික කිව්වත්/ පවතින්නැහැ කිව්වත් මොකක් කිව්වත් එකයි

    අන්ධයා සුදු පාට කොහොම විස්තර කරත්/ ඒක ගැන කොහොම හිතන් හිටියත් ඒ හරි එක නෙමෙයි

    මහත්තයො....අන්දයට පාට දන්නෙ නැති උනාට...පාට දන්න කෙනෙක් කියපු / ලියපු දෙයක්...ඒ විදිහය වෙන කෙනකුට කියන්න බැරි ද?

    අන්දය පාට දන්න නැති පමනින්...අර දන්න කෙනා කියපු දේ වැලිඩ් නැති වෙනව ද?...

    සරල ලව්කික දෙයක් නෙ මේක...

    ඒක ඉතින් රෝස් අන්කල් තමයි දන්නේ
    මාර්ගඵල ලබලනම් මෙහෙම වචන ටිකක් කන්ටිනු කරලා කොහොමත් වැඩක් නැහැ, ඒත් කියන්න බැ රෝස් අන්කල් ආතල් එකක් ගන්නවා වෙන්නත් පුලුවන් 😝

    එතකොට ඔබතුම කොන්ටිනුයු කරනව කියන්නෙ... එක්කො ඕනෙ නැ. :rofl:
    ------ Post added on Apr 8, 2025 at 2:16 AM
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එතකොට ඔබතුම කොන්ටිනුයු කරනව කියන්නෙ... එක්කො ඕනෙ නැ. :rofl:

    මන් කිව්වේ වැඩක් නැහැ කියලා එහෙම දෙන්නෙක් අතරෙ.. නැතුව කරන්න බැහැ.. කියලා නෙමෙයි 😝

    කිසි වැඩකට නැති දේවල් කොච්චර අපි කරනවද දවසකට 😝

    මහත්තයො....අන්දයට පාට දන්නෙ නැති උනාට...පාට දන්න කෙනෙක් කියපු / ලියපු දෙයක්...ඒ විදිහය වෙන කෙනකුට කියන්න බැරි ද?

    අන්දය පාට දන්න නැති පමනින්...අර දන්න කෙනා කියපු දේ වැලිඩ් නැති වෙනව ද?...

    සරල ලව්කික දෙයක් නෙ මේක...

    ලෞකික තියරි ඔයා මේකේ ඉන්න හැමෝටම වැඩිය දන්නවනේ රෝස් අන්කල්, මාර්ගයත් practice කරනවනේ කාලෙක ඉදන්, ඉතින් දැන් ඵල ලබන්න තමවි තියෙන්නේ 😏
    ------ Post added on Apr 11, 2025 at 9:19 AM

    වයසක මිනිස්සු නිසා ගන්නව කියන්නෙත් දිට්ටියක් නෙ... :rolleyes:

    දිටටිව වැරදියි කියලා දන්නවා

    Pv = nRT වලින් ගානක් හදන්න දුන්නහම වැරදි දිට්ටියක් කියලා ලිව්වොත් ලකුනු නැනේ අන්කල් 😝

    ඒ වගේ තමයි, සමාජයක් ඇතුලේ ජීවත් වෙද්දි ඒකේ ඉන්න එක එක වයස් ප්‍රාන්තර වල උන් හැසිරෙන විදිහ කාලයක් තිස්සේ නීරික්සනය කරහම පේනවා බහුතරය x අවස්ථාවකදි දෙන reaction එක මොකක්ද කියලා සහ මිනිස්සු react කරන/ හැසිරෙන patterns, ඉතින් ඒ බහුතරය දෙන reaction/ හැසිරෙන patterns අනුව තමයි අපිට අපේ actions වල consequences predict කරන්න වෙන්නේ action එක ගන්න කලින්, consequences හිතලා actions ගත්තහම ලේසියි, ප්‍රස්න අඩුයි 😝
    ------ Post added on Apr 11, 2025 at 9:26 AM