රහතන් වහන්සේ නමක්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    රහතන් වහන්සේ නමක්

    සාමාන්‍ය මිනිසා අතිශය බියට පත්වන අවස්ථාවක අනතුරෙන් ගැලවීමට ඉබේම ශරීරය ක්‍රියාත්මක වීම
    රහතන් වහන්සේ නමකට ඒ විදියටම බලපානවාද? :confused:
    රහතන් වහන්සේ නමක් එවැනි අවස්ථාවක හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා ධර්මයේ සඳහන් වෙනවාද? :confused:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සාමාන්‍ය කෙනෙක් එකපාරටම තමා ළඟම ඉන්න විෂඝෝර සර්පයෙක් දැක්කාම
    බය වෙලා අහකට පනිනවා නොදැනීම. සමහර විට නොදැනීම කෑගහයි.
    රහතන් වහන්සේ නමක් මේවගේ අවස්ථාවක ක්‍රියාකරන්නේ කොහොමද?

    විෂඝෝර සත්තු ඉන්නවායැයි සැක කරන තැනකට රහතන් වහන්සේ නමකට වඩින්න සිදු වෙනවා.
    කිසිම සතෙක් පේන්න නැති වුනාට ඇතැම් විට යම් සම්භාවිතාවයක් තියනවා සැඟවිලා ඉන්න.
    රහතන් වහන්සේ නමක් මේවගේ අවස්ථාවක ක්‍රියාකරන්නේ කොහොමද?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මතක විදිහට නං රහත් නෙමේ අනාගාමී ඵලය වගේ ලැබුවාම කණ ගාව අකුණක් ගැහුවත් කලබල වෙන්නෑ හරියට ශුවර් නෑ :no: :no:
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මතක විදිහට නං රහත් නෙමේ අනාගාමී ඵලය වගේ ලැබුවාම කණ ගාව අකුණක් ගැහුවත් කලබල වෙන්නෑ හරියට ශුවර් නෑ :no: :no:
    :eek: අදහසට ස්තුතියි. :D

    එහෙම වෙන්නේ කොහොමද දන්න කෙනෙක් ඉන්නවාද?
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අකුසල් සිත් වර්ග 3

    ලෝභ
    ද්වේෂ
    මෝහ

    රහත් සිතක මේ තුන ඇති වෙන්නේ නෑ.


    ද්වේශය - සිතට ගත් අරමුණ ප්‍රතික්ෂේප කිරීම

    බිය කියන්නෙ ද්වේෂය මුලික වෙලා ඇතිවෙන ශාකා සිතක්
    බිය - සිතෙන් ප්‍රතික්ෂේප කල අරමුණ සිතට වඩා ප්‍රභල වීම.


    රහත් සිතක ද්වේෂය කවදාවත් ඇති වෙන්නේ නැති නිසා, බිය වීම කියල දෙයක් ඇති වෙන්නෙත් නෑ.:yes:
     
    • Like
    Reactions: Dishta Didin

    hpalpola

    Well-known member
  • සාමාන්‍ය මිනිසා අතිශය බියට පත්වන අවස්ථාවක අනතුරෙන් ගැලවීමට ඉබේම ශරීරය ක්‍රියාත්මක වීම
    රහතන් වහන්සේ නමකට ඒ විදියටම බලපානවාද? :confused:
    රහතන් වහන්සේ නමක් එවැනි අවස්ථාවක හැසිරෙන්නේ ක්‍රියා කරන්නේ කොහොමද කියලා ධර්මයේ සඳහන් වෙනවාද? :confused:

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot][/FONT]
    [FONT=&quot].......... ඔය කියන දුක ආර්යන්වහන්සේ කෙනෙක්ට නැහැ. උන්වහන්සේලා අකුසල් වැඩීමක් නෑ වගේම කුසල් වැඩීමත් අහවර කරලා තමයි ආර්යයන්වහන්සේ නමක් බවට පත් වෙන්නේ. නාම - රූප එකතුවෙන් සකස්වෙලා තියෙන සිරුරේ සහ අනිකුත් දේහි බිඳී යාම, නොපැවැත්ම උන්වහන්සේලා අත්දැකීමෙන් සහ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන සිටින නිසා දුකේ දැනීමක් නැහැ. ඒ වගේම තමන්ට අනතුරක් කරන්න පැමිණෙන සත්ත්වයකුගේ නියම ස්වභාවය රහතන්වහන්සේට දකින්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න සර්පයෙක් දෂ්ට කරන්න එනවා කියලා. රහතන්වහන්සේ දකිනවා මේ සර්පයා කියන්නේ අපි දාගත්ත සම්මුති හැඳින්වීමේ නමයි, සර්පයා කියන්නෙත් නාම - රූප එකතුවක්, ඒ නාම - රූප එකතුවේ ස්වභාවය අනිත්‍යයි, අනාත්මයි කියලා. ඕක දැක්කම ප්‍රත්‍යක්ෂයෙන් මොන මනුස්සයාද සර්පයාට බය වෙන්නේ අනේ. ඉතින් ඔය තත්ත්වය රහතන්වහන්සේ නමක් සාමාන්‍ය මිනිසකුගෙන් වෙනස් කොරලා දක්වනවා. [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]යම් තැනකට ආර්යයකු ගමන් කරද්දී ඒ මග සිට දුවගෙන එන්නෙක් කිව්වොත් ඔය පැත්තට යන්න එපා අහවල් විෂකුරු සතා ඉන්නවා පණ බේරගන්නයි කියලා ඒක නොඅසා ඉන්නෙ නෑ. නමුත් තමන් යන කාර්යය අනුව තමන්ගේ ගමන යනවා. නොයනවානම් නොයන්නේ සර්පයාට බිය නිසා නොවේ, ඒ සර්පයා වෙහෙසට පත් කරන්න තියෙන අකමැත්ත නිසා. [/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: Dishta Didin

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot].......... ඔය කියන දුක ආර්යන්වහන්සේ කෙනෙක්ට නැහැ. උන්වහන්සේලා අකුසල් වැඩීමක් නෑ වගේම කුසල් වැඩීමත් අහවර කරලා තමයි ආර්යයන්වහන්සේ නමක් බවට පත් වෙන්නේ. නාම - රූප එකතුවෙන් සකස්වෙලා තියෙන සිරුරේ සහ අනිකුත් දේහි බිඳී යාම, නොපැවැත්ම උන්වහන්සේලා අත්දැකීමෙන් සහ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන සිටින නිසා දුකේ දැනීමක් නැහැ. ඒ වගේම තමන්ට අනතුරක් කරන්න පැමිණෙන සත්ත්වයකුගේ නියම ස්වභාවය රහතන්වහන්සේට දකින්න පුළුවන්. ඒ කියන්නේ හිතන්න සර්පයෙක් දෂ්ට කරන්න එනවා කියලා. රහතන්වහන්සේ දකිනවා මේ සර්පයා කියන්නේ අපි දාගත්ත සම්මුති හැඳින්වීමේ නමයි, සර්පයා කියන්නෙත් නාම - රූප එකතුවක්, ඒ නාම - රූප එකතුවේ ස්වභාවය අනිත්‍යයි, අනාත්මයි කියලා. ඕක දැක්කම ප්‍රත්‍යක්ෂයෙන් මොන මනුස්සයාද සර්පයාට බය වෙන්නේ අනේ. ඉතින් ඔය තත්ත්වය රහතන්වහන්සේ නමක් සාමාන්‍ය මිනිසකුගෙන් වෙනස් කොරලා දක්වනවා. [/FONT]

    [FONT=&quot]යම් තැනකට ආර්යයකු ගමන් කරද්දී ඒ මග සිට දුවගෙන එන්නෙක් කිව්වොත් ඔය පැත්තට යන්න එපා අහවල් විෂකුරු සතා ඉන්නවා පණ බේරගන්නයි කියලා ඒක නොඅසා ඉන්නෙ නෑ. නමුත් තමන් යන කාර්යය අනුව තමන්ගේ ගමන යනවා. නොයනවානම් නොයන්නේ සර්පයාට බිය නිසා නොවේ, ඒ සර්පයා වෙහෙසට පත් කරන්න තියෙන අකමැත්ත නිසා. [/FONT]

    ආනන්ද සර්පයා දුටුවේද ?
     
    • Like
    Reactions: Dishta Didin