budhdhiyata gochara wenawa madi bro

රහතන් බව තමන් තුලින් හම්බෙනව නම් ඉතින්, රහත් බවකුත්, ඒ හම්බවෙන තමනුත් ඉදලනෙ...![]()
ඔය ලියපු බ්‍රෝ ලියලා තියෙන්නේ පෘටක්ජන කෙනෙක්ටනේ රෝස් අන්කල්
ඉතින් මොකක් හරි හම්බෙනවා කියලා හිතන් මාර්ගය වඩයි පෘටක්ජනයා
මාර්ගඵල ලබනකන්
ඕක ඔලුවෙන් හිටන් කිව්වත් වැරදියට තමයි පෘටක්ජන කෙනා ගන්නේ, කමක් නැ මාර්ගය හරි වැඩෙයිනේ
ඉතින් ඒ පෘතක්ජනය ලිව්ව වැරදි අදහස්, මේකේ දාන්නෙ මොන බලාපොරොත්තුවෙන් ද?
හරි වැරදි ඩිපයින් කරන්න බැහැනේ රෝස් අන්කල් මෙතන..
ඔයා "හරි" කියලා ස්ක්‍රිප්ටයර්ස් වලින් ඕන ස්ටේට්මන්ට් එකක් කෝට් කරන්න, මන් ඒක වැරදියි කියනවා. දැන් අපි දෙන්නගෙන් කව්ද හරි කව්ද වැරදි? "හරි" "වැරැද්ද" "හරි දේවල්" "වැරදි දේවල්" වර්තමාන මොහොත තුල අවිද්යාව නිසා පවතිද්දි මෙතනින් එහාට කතා කරලා වැඩක් නැහැ මේක ගැන..
ඒත්,
මිත්යා දිටටි වල ඉන්න පෘටක්ජනයට ඒ ඉන්න දිට්ටිය පිලිබද විපස්සනා නුවනින් විමසන්න පොලබවන දේවල් විතරයි මේ දාන්නේ, මෙතන හරි හෝ වැරදි දේවල් නැහැ, ඒත් පෘටක්ජන කෙනා ඕක කොහොම ගත්තත් වැරදියට අරගන්නේ.. ඒත් මේක පස්සේ විමස්ද්දි.. ධර්මාවබෝධය වෙන්න බැරි කමක් නැහැනේ, who knows
plus, ඕක ලියපු කෙනා පෘටක්ජනද නැද්ද කියලා අන්කල් දන්නෙත් නැ මන් දන්නෙත් නැහැ, ඒක දන්නේ ලියපු කෙනා තමයි
------ Post added on Apr 14, 2025 at 10:35 PM
ඔබතුමාට, මෙකෙ ඉන්න අය විපස්සනාවට පොලබවන්න ඕනෙ නම්, කලින් කිව්ව වගේ.. ඔබතුමාට කරන්න තියෙන්නෙ..ආනාපානා භවනාවෙ මුල ඉදන්ම ප්‍රායොගිකව කරන හැටි (ඔබතුම, කල හැටි ) කියල දෙන්න නෙ...රහතුන් හිටියා නැ කියල දාන පොස්ට් වලට වඩා...
විපස්සනාව කියන්නේ ආනාපානසති භාවනාව වඩන එකට විතරද රෝස් අන්කල්?මන් කලින් තැන් ගොඩක කියලා තියෙනවා ඕන අරමුනක් විපස්සනා කමටහනක් කර ගන්න පුලුවන් කියලා
plus, මන් x කරලා නිවන් දැක්කෙ නැහැ
x කලින් කරානම් කරේ අවිද්යාවෙන්, ඒත් x අවිද්යාවෙන් කරන් යද්දි, මේ කරන x ගැන විමසද්දි, ඇයි මේ x කරන්නේ කියලා විමසද්දි.. ඇයි මේ x කරන්න හේතුව මොකක්ද කිලා මන් දැන් විමසන්නේ කියලා විමසද්දි..........![]()
දන්නෙ නැහැ...මොකක්ද කියල...ඔබතුමා නෙ කලෙ...එකින් එක කියා දෙන්න ප්‍රායෝගිකව අනික් අයට ෆලෝ කරන්න..