රහල් චන්ඩියා හඬා වැටෙයි .

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    chamikage malli kiwwe :eek:
    චාමික සිරිමාන්න කියල එකෙක් හිටියෙ කොන්ඩෙ වවලා..

    ඔහොම මිනිස්සු චාට් ෂෝ කරන්නෙ නෑ නෙ ඒකනේ ප්‍රශ්නේ. අපේ දැන් ඉන්න උන් එහෙම නිවේදකයෙක් කරොත් බලන්නෙත් නෑ. චැනල් එකට වෙන විසඳුමක් නෑ ඉතින්.
    ඒ මිනිස්සු ඕවට එන්නෙත් නෑ බං.. චාට් ශෝ වල යන සිංදුත් එහෙමනේ ඉතිං.. බිම පෙරලි පෙරලි අඩනවා.. පොන්නයන්ටත් වඩා අන්තයි..

    ප්‍රේමකීර්ති මහත්තයා ගැන නම් කියලා වැඩක නැනේ බන්
    දැනුම සාගරයක්
    ඇයි හේම නලින් මහත්තයා
    :yes:
    :yes::yes::yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    හිනා යනවා ඔයි.. කවුද මහප්පද ලො පොයින්ට් දුන්නේ.

    තෝ මාව දන්නවනං මේ දැන් FB msg එකක් එවපන්. මම හලාවත ගිහිල්ල තියේද මන් මට ලොවෙත් මතක නෑ. ගොන් අතල් නොදී පල උත්තෝ. හරි එකාව අල්ලගනින් ගිහිල්ල ගෑනි වගේ පස්සෙන් එන්නේ නැතුව. මම හලාවතද කියල ඕනිනං blacklist_member ගෙන් හරි THM14, Sirus, jack_sparrow, fernandokasu, paris, gtkisaru, michael, zaku, zeus ඕනි එකෙක්ගෙන් අහපන්. උබ ගොම තලියක් ගාගේනනේ. මම උබට reply කරන්නේ නැ උබ fake නිසා. ඒ උනත් මිනිස්සුන්ට ඔහොම උබට ලනු දෙන්නේ දෙන්න එපා බන් අපිට උනත් බලන් ඉන්න දුකයි :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔකගේ විඩියො නැද්ද යුටියුබ් එකේ. මුගේ සින්දු අහලා නැ.
    මාත් දන්නේ නෑ බන්
    මුවගේ හන්ද මම මු කියල හිතුවේ :confused:

    ඒ චාමිකගෙ මල්ලි..:lol: බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
    මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..:lol:

    මේ මොනවද බන් මේ ,අදමයි ඇහුවේ :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් දන්නේ නෑ බන්
    මුවගේ හන්ද මම මු කියල හිතුවේ :confused:

    මේ මොනවද බන් මේ ,අදමයි ඇහුවේ :lol:
    :lol::lol::lol::lol:
    ඕකෙ ටයිටල් දෙක දැකල මාත් ඇහුවෙ.. පස්සෙ මුගේ සිංදු දෙක තුනක් අහල බැලුවා.. එන්ඩ් එකත් එකම විදියයි.. පද රචනයෙ වචන දෙක තුනක් එහෙට මෙහෙට කරලා තියෙනවා.. මෙලඩියත් එකමයි..
    :lol:

    මුන්ව ෆෝම් කරන්නෙත් අපේම උන් තමා.. කොට්ටාසයක් ඉන්නවා කෙල්ලො නෑ කියල නාහෙන් අඩන, දාලා ගියා කියල අතපය කපාගන්න.. උන්ට මේ වගේ උන් හෙන ලොකුයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තෝ මාව දන්නවනං මේ දැන් FB msg එකක් එවපන්. මම හලාවත ගිහිල්ල තියේද මන් මට ලොවෙත් මතක නෑ. ගොන් අතල් නොදී පල උත්තෝ. හරි එකාව අල්ලගනින් ගිහිල්ල ගෑනි වගේ පස්සෙන් එන්නේ නැතුව. මම හලාවතද කියල ඕනිනං blacklist_member ගෙන් හරි THM14, Sirus, jack_sparrow, fernandokasu, paris, gtkisaru, michael, zaku, zeus ඕනි එකෙක්ගෙන් අහපන්. උබ ගොම තලියක් ගාගේනනේ. මම උබට reply කරන්නේ නැ උබ fake නිසා. ඒ උනත් මිනිස්සුන්ට ඔහොම උබට ලනු දෙන්නේ දෙන්න එපා බන් අපිට උනත් බලන් ඉන්න දුකයි :lol:
    කේන්ති ගන්න එපා අනේ. මගෙ අතින් වැරැද්දක් උනේ. උබ වගේම මමත් කොල්ලෙක්නේ මල්ලි.. මට සමා වෙයන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest

    අනේ මන්ද බන් මන් මුව මාස දෙක තුනක් තිස්සේ වටේ යැව්වා. මට අද පව් කියල හිතුනේ. වෙනසකට වගේ ආතල් එකක් තියෙන්නත් එපැයි බන් අපිටත්. :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කේන්ති ගන්න එපා අනේ. මගෙ අතින් වැරැද්දක් උනේ. උබ වගේම මමත් කොල්ලෙක්නේ මල්ලි.. මට සමා වෙයන්.
    ජනාධිපති මාම ලිඳේ වැටුනද :oo: ගුවන් හමුදාවට එන්න කියන්න වෙයිද :oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    කේන්ති ගන්න එපා අනේ. මගෙ අතින් වැරැද්දක් උනේ. උබ වගේම මමත් කොල්ලෙක්නේ මල්ලි.. මට සමා වෙයන්.

    එල එල. ඔහොම බෑ සමාව ඉල්ලපන් හරියට. බලපන් මේකේ sonic කියන නමින් ගොඩක් උන් ඉන්නවා හරි එකාව අල්ලගනින් :lol: :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ මන්ද බන් මන් මුව මාස දෙක තුනක් තිස්සේ වටේ යැව්වා. මට අද පව් කියල හිතුනේ. වෙනසකට වගේ ආතල් එකක් තියෙන්නත් එපැයි බන් අපිටත්. :rofl:
    මම නම් උබව දන්නේ නැ. හැබැයි මේ පිස්සාගේ මේ ආතල් එක මමත් ටික දවසක ඉදන් දැක්කා. හලාවතට කනෙක්ශන් තියන නිසා මටත් ඔක මීටර් වෙවි හිටියේ. මූ පටලවගෙන ඉන්නේ වෙන ඩයල් එකක්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    මම නම් උබව දන්නේ නැ. හැබැයි මේ පිස්සාගේ මේ ආතල් එක මමත් ටික දවසක ඉදන් දැක්කා. හලාවතට කනෙක්ශන් තියන නිසා මටත් ඔක මීටර් වෙවි හිටියේ. මූ පටලවගෙන ඉන්නේ වෙන ඩයල් එකක්.

    මුන්ට පිස්සු බන් :rofl: මන් හිතුවේ මූ මේ විකාරේ නවත්තයි කියල. දැන් මූ හින්ද මාව බයිට් වේගෙන එන්නේ. මේ දැන් ආයිත් අපි රහල් දෙසට හැරෙමු :dull::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන්ට පිස්සු බන් :rofl: මන් හිතුවේ මූ මේ විකාරේ නවත්තයි කියල. දැන් මූ හින්ද මාව බයිට් වේගෙන එන්නේ. මේ දැන් ආයිත් අපි රහල් දෙසට හැරෙමු :dull::lol:
    නැවතත් ප්‍රදාන පලක මැදිරියට. ඊයේ සිට ඇද හැලුනු...........
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ චාමිකගෙ මල්ලි..:lol: බස් අජිත් හොදයි ඕයි මුන්ගෙ සිංදු වලට වඩා..
    මං මේ ලගදි දැක්කා අර පූජා කරන්නම් සිංදුව කියන බුවාට සිංදුව මාරු වෙලා යන මෙලඩියට වෙන සිංදුවක් කියනව උගේම.. පොඩි වෙනසක්වත් දැනෙන්නෙ නැහැ.. ඉතිං හිතාගනිංකො අදකාලෙ සිංදුවල පද රචනයයි, මෙලඩියෙයි තරම..:lol:

    ඕක ඕනකමින් බන් කරන්නේ.
    0.27 - 0.31 දී බීට් එක කඩනවා බෑන්ඩ් එකෙන්.
    ලයිව් ශෝ වලදි ඕන තරම් ඕවා කරනවා ආටිස්ලා.
    0.27 පස්සේ ආයෙත් වරක් මට වඩා හොද කෙනෙක් සින්දුවේ බීට් එක නෙවෙයි යන්නේ.
    පූජා කරන්නම් බීට් එක යන්නේ.
    දෙතුන් පාරක් ඔරිජිනල් සින්දු දෙකයි , මේකයි ඇහුවාම බීට් එක කැඩෙන එක හොදට නෝට් කරගන්න පුලුවන්.
    අනිත් එක මූ ගන්ජා ගැහුවද නැද්ද අපි දන්නවද ?
    විඩියෝ එක අප්ලෝඩ් කරපු එකා දන්නවද ?
    නෑ නේ බන්.
    අපේ උන් වීව්ස් ගන්න ඕන නිසා දෙකයි පනහේ ටයිටල් එකක් දාලා යු ටියුබ් එකට විඩියෝ දානවා.
    මූ සින්දුව කියද්දිවත් එක වචනයක්වත් අවුට් ගියේ නෑ නේ බන්.
    අනිත් එක ඌ ට්‍රැක් මාරු කරලා කිව්ව එක අන්තිමට කියනවනේ බන්.

    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,194
    11,219
    113
    Forest
    නැවතත් ප්‍රදාන පලක මැදිරියට. ඊයේ සිට ඇද හැලුනු...........

    Exy91Ka.png

    මේ බලපන් මෙහෙම සමාව ඉල්ලන උන් අඩුයි බන්. මන්නං කියන්නේ මූ ඒ වෙලේ ඇදගෙන නෑවට වරද පිලිගත්තයින් පස්සෙත් පස්සෙන් පන්න පන්න ගහන එක චව් වැඩක් කියල
    :dull:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඌ වැඩිය හිතුවෙ නැහැ.. පොර වෙන්න දැගලුවෙ..
    ඉල්ලං කනව කියන්නෙ ඕක තමා..
    :lol:

    අර සමිතගෙ දූ නේද බං..
    ඒකි එක්ක ඉන්න උන්ට පොඩි අපලයක් තියෙනවා..
    :yes:

    ඒ ගොන් වැස්සිත් කියන්නේ බං අපි ගං වතුරට විශ් කලා කියලා. අතුලයා සරමේ පිහිදගත්තේ නැති එකේ වරද.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ ගොන් වැස්සිත් කියන්නේ බං අපි ගං වතුරට විශ් කලා කියලා. අතුලයා සරමේ පිහිදගත්තේ නැති එකේ වරද.
    අතුලයා සරමේ පිහිදගන්නකොට පරක්කු වැඩියි බන්. ජොනියා නම් වේලපයින් පිහිදගත්තා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Image eka bula giya poddak idin
    මේ බලපන් මෙහෙම සමාව ඉල්ලන උන් අඩුයි බන්. මන්නං කියන්නේ මූ ඒ වෙලේ ඇදගෙන නෑවට වරද පිලිගත්තයින් පස්සෙත් පස්සෙන් පන්න පන්න ගහන එක චව් වැඩක් කියල
    :dull:
    දැන් ඉතින් කුම්බලා මාලු කැවා නම් තමා.. ගන්වතුර එක්කම ඔකත් බැහැලා යයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    කින්ග්ස්ලියත් කට්ට කාපු එකෙක්. සිරසේ මුල් සෙට් එකේ එකෙක්. මිනිහත් ලගදි කියලා තිබ්බා පත්තරේට නිවේදක වෘතිය ගැන.
    මුතුහර ළමා සමාජය කියලා එකක් තිබ්බා මතකද ? අන්න එකෙන් තමා ඔය හසන්තලා, කිංස්ලිලා ඇවිල්ලා තියෙන්නෙ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුතුහර ළමා සමාජය කියලා එකක් තිබ්බා මතකද ? අන්න එකෙන් තමා ඔය හසන්තලා, කිංස්ලිලා ඇවිල්ලා තියෙන්නෙ.
    දැන් නැද්ද මුතුහර.. ඉස්සර හවස ගියා. බකලවති නැන්දා එහෙම හිටියේ ඒකේ නේද? සෙසමි ස්ට්‍රේඉට් එක වගේ ඒ කාලේ ඔක.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අතුලයා සරමේ පිහිදගන්නකොට පරක්කු වැඩියි බන්. ජොනියා නම් වේලපයින් පිහිදගත්තා.

    :lol::lol: ජොනියටත් එක පාරක් මිස් ෆයර් උන එක තමයි හැබැයි අවුල.