chamikage malli kiwwe![]()
චාමික සිරිමාන්න කියල එකෙක් හිටියෙ කොන්ඩෙ වවලා..
ඔහොම මිනිස්සු චාට් ෂෝ කරන්නෙ නෑ නෙ ඒකනේ ප්‍රශ්නේ. අපේ දැන් ඉන්න උන් එහෙම නිවේදකයෙක් කරොත් බලන්නෙත් නෑ. චැනල් එකට වෙන විසඳුමක් නෑ ඉතින්.
ඒ මිනිස්සු ඕවට එන්නෙත් නෑ බං.. චාට් ශෝ වල යන සිංදුත් එහෙමනේ ඉතිං.. බිම පෙරලි පෙරලි අඩනවා.. පොන්නයන්ටත් වඩා අන්තයි..
ප්‍රේමකීර්ති මහත්තයා ගැන නම් කියලා වැඩක නැනේ බන්
දැනුම සාගරයක්
ඇයි හේම නලින් මහත්තයා![]()





ගුවන් හමුදාවට එන්න කියන්න වෙයිද 
