රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    mata nam peena widiyata meke loku horayak thiyenwa machan meka nikan hacking scene ekak wage machan parissamin key-loggers aniwa athi mata nam hodatama sekai meka!
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    මේක හරිගිය එකෙක්ගේ වත් comment එකක් නෑනේ? සැකසහි&#35

    මේක හරිගිය එකෙක්ගේ වත් comment එකක් නෑනේ? සැකසහිතියි!
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මේක හරිගිය එකෙක්ගේ වත් comment එකක් නෑනේ? සැකසහිතියි!

    හරි යනවා නමුත් මම කලින් කිව්වා වගේ Password එක Complex නම් එතකොට සෑහෙන වෙලා යනවා හරි එක හොයාගන්න. Password Break කරන්න පුලුවන් ක්‍රම 2ක් තියෙනවා, brute force, dictionary. brute force ක්‍රමයේදි හැම combination එකම බලනවා, dictionary method එකේ නම් predefine password වල විතරයි.