රහස් දූපත - Next level VFX in Sri Lanka

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    රහස් දූපත - Next level VFX in Sri Lanka

    රහස් දූපත Next level VFX movie :lol:

    කවුද කියන්නේ අපේ රටේ Films වල CGI, VFX දියුණු නෑ කියලා.
    මේ වගේ රියලිස්ටික් VFX තවත් කොහෙන්ද? :growl::growl::growl:

    18.29 ඉඳන් බලන්න. :nerd::lol:

    කරන්න කිසි වැඩක් නැත්තන් ෆිල්ම් එකම බලන්න. :rofl::rofl:

    පුදුමේ තිස්ස නාගොඩවිතාන නිශ්පාදනයක් කියලා දාන්නේ.. :eek::eek:

    ඒ ති.නා. කියන නම අනන්තවත් දැකලා ඇතිනේ ටීවී එකේ ෆිල්ම් වල. :shocked::eek::eek:

    ආතල් එක බෙදා ගන්න නිසයි Elakiri jokes සයිඩ් එකේ දැම්මේ. :dull::dull::rofl:

    අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන යමුනේ? :lol:

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    36.36 පොඩි උන් එපා. :rofl::rofl::P:rolleyes::rolleyes:

    මේක ත්‍රිලර් හා ඇක්ශන් ගනයට අයත් උනත් අමුතුම කොමඩි ෆන් එකක් තියෙන්නේ..:rofl::P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    tumblr_inline_o28zbgqGvb1tm9wqo_500.gif
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    ane ban api karnna anik un karpuwa bala bala hinawena ekane .. owata hinawenna epaa ban .. unta puluwan hatiyaa karnawane .. balana un balawi .. alla daapan ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    36.36 පොඩි උන් එපා. :rofl::rofl::P:rolleyes::rolleyes:

    මේක ත්‍රිලර් හා ඇක්ශන් ගනයට අයත් උනත් අමුතුම කොමඩි ෆන් එකක් තියෙන්නේ..:rofl::P

    "මෙම චිත්‍රපටය උපුටා ගැනීම පිටපත් ගැසීම විකිණීම හෝ බෙදා හැරීම දඩුවම් ලැබිය හැකි වරදකි " කියලත් යනවා බන් මේකේ :D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    "මෙම චිත්‍රපටය උපුටා ගැනීම පිටපත් ගැසීම විකිණීම හෝ බෙදා හැරීම දඩුවම් ලැබිය හැකි වරදකි " කියලත් යනවා බන් මේකේ :D

    nethuwa ban meka leak wunoth mehe kese wethath wena ratawal wala un suicide karaganiy:sorry:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,978
    113
    "මෙම චිත්‍රපටය උපුටා ගැනීම පිටපත් ගැසීම විකිණීම හෝ බෙදා හැරීම දඩුවම් ලැබිය හැකි වරදකි " කියලත් යනවා බන් මේකේ :D
    අම්මප වෙඩිතියෙනව එහෙම කරල තිබ්බොත් නන්.:baffled::baffled::baffled: