රහස් දූපත - Next level VFX in Sri Lanka
රහස් දූපත Next level VFX movie 
කවුද කියන්නේ අපේ රටේ Films වල CGI, VFX දියුණු නෑ කියලා.
මේ වගේ රියලිස්ටික් VFX තවත් කොහෙන්ද?

18.29 ඉඳන් බලන්න.

කරන්න කිසි වැඩක් නැත්තන් ෆිල්ම් එකම බලන්න.

පුදුමේ තිස්ස නාගොඩවිතාන නිශ්පාදනයක් කියලා දාන්නේ..

ඒ ති.නා. කියන නම අනන්තවත් දැකලා ඇතිනේ ටීවී එකේ ෆිල්ම් වල.

ආතල් එක බෙදා ගන්න නිසයි Elakiri jokes සයිඩ් එකේ දැම්මේ.

අනිත් උන්ටත් බලන්න බම්ප් එකක් දාගෙන යමුනේ?