hali newe ban, karaawa




කවුද බෝයි;21321958 said:එහෙමත් සීන් එකක්ද. මම දන්නෙත් දැනුයි බං. එතකොට ඔය ගොවිගම කියන එකෙ තුනක් තියනවනෙ. ඒකෙන් මොකද්ද කියල හොයන්න බැරිද. මම නම් කසාද වලදි ඕව හොයන්නෙ නෑ. නිකමට දැනගන්න අහන්නෙ. මට නම් කෙල්ල රොඩී තියා මොකක් උනත් වැඩක් නෑ.![]()


ane manda ubala kohomada ova hoyaganne kiyala. mama nam oya vasagam seen ekata vadi kamaththak na. nathi karala danavata mama kamathie.Silva / Perera adu kule ahala tiyena widihata, thawa pelapathin godak dewal kiyane puluwan
කවුද බෝයි;21321810 said:හෙට්ටි ආරච්චිගේ![]()
පෙරේරාලගේ ඩි සිල්වා. කවුරු හරි කියපන්කො කුලේ මොකක්ද කියලා.
අපෝ වෙනස් කලේ නෑ බං. අත්ත පත්ත පනත්ත කිරිකිත්තහෙට්ටිආරච්චි කියන්නේ ගොවිගම..
ඇත්තම සර්නේම් එක ඒකනං පරම්පරාවෙන් එන.. ගොඩක් වෙනස් කරනව..
ගෙ කාලෙ ඉදන්ම ඕක තමයි තියෙන්නෙ. හොයන්නෙ කොහොමද බං ඕව perera kiyanneeth karawa....
silva kiyanneth karawa.....
eth silva nam surname eka hali kiyalai kiyanne.....
perera kiyanneth karawa unata eka hali kiyanne na.....
surname eka end wenne silva nisai mama ehema kiwwe.....
කවුද බෝයි;21325107 said:අපෝ වෙනස් කලේ නෑ බං. අත්ත පත්ත පනත්ත කිරිකිත්තගෙ කාලෙ ඉදන්ම ඕක තමයි තියෙන්නෙ. හොයන්නෙ කොහොමද බං ඕව
ehemada... oya muhuda kittuwa inna pererala silvala karawa kiyala ahala tiyanawa. ethakota fernandola dobi neda?
ehemada... oya muhuda kittuwa inna pererala silvala karawa kiyala ahala tiyanawa. ethakota fernandola dobi neda?
ඔව් fernando කියන්නේ රදා..
"Gamage" kiyala enne mona kuleda ban ??

"Gamage" kiyala enne mona kuleda ban ??
na machan fernando kiyanne karawa.
boho durata karawa mama danna widiyata....


කුළ මල හොයන එක හොඳ නැහැ කියන ත්රේඩ් එකේ
එක එකා ගෙ වාසගම් දාලා කුළ හොයනවා![]()
boho durata karawa mama danna widiyata....
ගමගේ කියන්නේ ගොවිගම ගොවි..





ගමගේ කියන්නේ ගොවිගම ගොවි..
පිස්සුද යකො..
හොද කුලේ උන්ව අඩුකුලේට දාන්න එපා යකෝ..
නෑ නෑ මම ගමගේ නෙමෙයි..![]()