රහසිගත පණිවුඩය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එක්තරා රටකින් රහසිගත පණිවුඩයක් ලැබුනා නේද ගේම් ඕවර් කියලා. මොකක්ද ඇත්තටම ඒකේ තේරුම. :confused: මොකද හිතන්නේ ඉදිරිය ගැන.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Mahinda-Bomb-1.gif
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මේ හැම සැලසුමක් පස්සෙම බටහිර බලවේගයක් තිබිලා තියනවා. රනිල්ගේ පුස්තකාලේ තිබ්බ පුස්කොල පොතක් ගිනිතියන්න. ඒ වැඩේ දැන් ඉවරයි. ඒක තමයි ඒ කියලා තියෙන්නේ.
     

    Sen-lu

    Well-known member
  • ලක්ෂ ගානක් කොලබට ගෙනත් ඊලග ආණ්ඩුව මේ විදියටම පන්නන එක ගේමක් නෙවෙයි බන් :lol:
    Yes of course. උං මේවගේ විගඩම් නැටුවොත් අනිව පන්නන්න ඕන. මේක උංගෙ අම්මගෙ අප්පගෙ දේපල නෙවේනෙ.

    ඒක නෙවේ කබ්රාල් බැසිල් නන්දා බූරුවැඩ, හොරකම් කරනකොට කොහෙද බං උඹල හිටියෙ? . දැං හදිසියේම නැගිටලා විලාප දෙන්නෙ ඇයි?
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    ලක්ෂ ගානක් කොලබට ගෙනත් ඊලග ආණ්ඩුව මේ විදියටම පන්නන එක ගේමක් නෙවෙයි බන් :lol:

    තෙල් , ගෑස් , පොහොර නැති වුනේ නැත්නන් මිනිස්සු මෙච්චර කොළඹ එන්නෙ නෑ ලොවෙත්. ඔය ලෝයස් ල , ඩොක්ටස් ල වගේ අයත් අරගලේට ආවෙ තෙල්,ගෑස් ප්‍රශ්නෙ නිසා කියල මන් හිතන්නෙ.
     
    • Like
    Reactions: 2osama and Ryan08

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    THE GAME IS NOT OVER!
    We continue to struggle for a political solution accepted by Sri Lankan Tamil community.
    We do not let Sinhalese Buddhist chauvinism to propogate their violence against minorities.

    8-)8-)8-)8-)8-)8-)8-)
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එක්තරා රටකින් රහසිගත පණිවුඩයක් ලැබුනා නේද ගේම් ඕවර් කියලා. මොකක්ද ඇත්තටම ඒකේ තේරුම. :confused: මොකද හිතන්නේ ඉදිරිය ගැන.
    උඹට කවුද කිව්වෙ?
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,870
    10,105
    113
    එක්තරා රටකින් රහසිගත පණිවුඩයක් ලැබුනා නේද ගේම් ඕවර් කියලා. මොකක්ද ඇත්තටම ඒකේ තේරුම. :confused: මොකද හිතන්නේ ඉදිරිය ගැන.
    FB_IMG_1657449181059.jpg