රහසින් රනිල්ට !

EVC

Well-known member
  • Sep 15, 2008
    28,883
    21,128
    113
    මේ තීරණාත්මක සතියයි. :yes:


    459560698-1085498699605884-3697129414651968128-n.jpg
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    12:35 ta nuwara market eka langin awe. Ranilge meeting eka ada market eke

    "Bus atha- senaga natha" 😂😂😂

    As dekatama dakka siddhiya. Porage speech eka yaddi awa unuth yanawa ahan inne nathuwa😁
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    මේ තීරණාත්මක සතියයි. :yes:


    459560698-1085498699605884-3697129414651968128-n.jpg
    "මේ විදිහට" දිස්ත්‍රික්ක පාටවෙලා ආවොත් දිනන්නේ AKD.බන්දේසියේ තියලා දුන්නා වගේ.
    උඹත් රහසින් අනුරටද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒ තත්වෙටම වැටුනා එහෙනම් 🤣🤣

    මොකෙක්වත් රනිල්ට නෑ කියලා පිලිගන්න උනා 😄
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට හිතෙනවා රනිල් රහසින් නාමල්ට චන්දෙ දෙනවා 😄
     
    • Haha
    Reactions: sahan50

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    නිවහල් රටක් නිදහස් බිමක් අපට පුළුවන් මේ රට හදන්න ,
    පුළුවන් ශ්‍රී ලංකා ,උරුමයි මව් ලංකා //
    අපිට වෙන රටක් නැ මේ ලෝකේ ,
    ආපසු හැරෙන්න බැ මේ රටේ,
    එකතු වෙමු රට හදමු, එකකු ලෙසින් අපි සිතමු .
    පුළුවන් ශ්‍රී ලංකා ,උරුමයි මව් ලංකා // 🤔 :oo:



    mee

    nuwara eliya :love2: