"ර්" ප්‍රශ්නය

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මෙම ප්‍රශ්නය මහෞෂධ පඬිතුමාගේ 'කාල ගෝල ප්‍රශ්නයට' වඩා අමාරු දෙයක් වගේ පේනවා !!!
    Windows 10 යටතේ MsWord 2016 වල 'මාර්ගය' කියල ටයිප් කරල පේස්ට් කරාම ඒකේ වදින්නෙ 'මාගර්ය' කියලා.
    මේකට විසඳුමක් තියෙනවද?

    Thank you
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    something wrong with your end.

    Windows 10
    MS Word 2016 (Office 365 ProPlus pkg)
    Just copy paste what you posted above &

    4f6Xzlv.png
     
    Last edited:

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ 'ර්' අකුරෙ විතරයි. MsWord 2016 යුනිකෝඩ් එකේ හල් කිරීම අනිත් අකුරට බැඳිලා තියෙන්නෙ. මම හිතන්නෙ මාර්‍ගය කියල ලියන්න තමයි සෙට් කරල තියෙන්නෙ.
    ඒත් මම ක්‍රමයක් හොයා ගත්තා. 'ර්' අකුරට ඈත් කරල ලියලා character space එක අඩු කරාම හරි.

    Google chrome එකේ කිසි අවුලක් නෑ. අවුලක් තියෙන්නෙ Microsoft platform එකේ විතරයි.

    FYI

    actually office applications doesn't support unicode. What you can do is, Unicode >> XYZ sinhala font. use this for that http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    FYI

    actually office applications doesn't support unicode. What you can do is, Unicode >> XYZ sinhala font. use this for that http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

    Thanks for the help. I will try it out. There is no problem with windows 8.1 and Msword 2013. All these issues are with latest versions. I can't use those Sinhala files with windows 10 and hence I Have to use the old computer windows 8.1
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ ප්‍ර‍ශ්ණෙ එනකොට හල්කිරීම කලින් ටයිප් කරල ඊට පස්සෙ ර යන්න ටටිප් කරල බලන්න