මගේ එක ඉන්නවා ඒක ගැන කළබළ වෙන්න එපා
උයාගෙ එක ගැන අපි කළබළ වෙනව එහෙම උනොත්
පවිත්ර උඹගෙ ගානට සෙට් වෙනව
ඒ වගේ එකක් බලපන්

තරි අයිය පොඩ්ඩක් අපි කැපිල එන්නද
පොඩි ඇලට් එකක් දාන්න ඔනේ

මොකෝ බන්??![]()




උඹේ කෙහෙල්මල් කිඹුල් ත්රෙඩ් එක නිසා මම ෆුල් චා වුනා.....
![]()


පිස්සුද බන් උඹ චා උනා කියන්නෙ කවුද?උඹේ කෙහෙල්මල් කිඹුල් ත්රෙඩ් එක නිසා මම ෆුල් චා වුනා.....
![]()

පිස්සුද බන් උඹ චා උනා කියන්නෙ කවුද?![]()


අඩො එහෙම කරන්න එපා..මම ටිටී වගේ යනව කියල ත්රෙඩ් එකක් දාලා යනවා බන්...![]()

.කොහෙවත් යන කෙල්ලෙක් නිසා උඹ සලෙන්න එපා මචන්..
අඩො එහෙම කරන්න එපා...කොහෙවත් යන කෙල්ලෙක් නිසා උඹ සලෙන්න එපා මචන්..
![]()
නැහැ බන්..ඇඩ් එකටනෙ එහෙම කරන්නෙ...යනව කිව්වට කවුද බන් යන්නෙ..
ඔය ඉන්නෙ ටිටියත් යස අගේට..

මම ටිටී වගේ යනව කියල ත්රෙඩ් එකක් දාලා යනවා බන්...![]()
දැන් තරින්දයට මල පැනලා computer එක පොලවේ ගහනවා![]()
මම යනවා එක උස්සන් එන්න![]()




උඹේ කෙහෙල්මල් කිඹුල් ත්රෙඩ් එක නිසා මම ෆුල් චා වුනා.....
![]()

පිස්සුද ඕයි..... කවුද චා උනේ කියලා අපි දන්නවනේ බොල..... 
නාකි කමටද මේකගේ වැඩ..??

ඔන්න මම නොකිව්වා කියන්න එපා..... උබේ ටිට්ටියව, තරින්ද අංකල්ගෙන් පරිස්සම් කරගනින්......!! 