රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    යකුනේ මම මෙතන ටිටිගේ පැත්තට ගිහිල්ල බොලාලට විහිළුවක් කොලේ හරිය ? මල මගුලයි හැමෝම අහනවා සීරියස් ද කියල .. !! මම නම් එකෙක් එක්කවත් කිසිම තරහක් නැත !! :D ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !! :love: හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !! :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Hikz..... කට්ටිය අපි දෙන්නා වලිද කියලා අහලා PM දානවෝ....... :lol: සහෝදරයෝ තරහා වෙන්නේ නෑ බොලව් මේ පිස්සු *ත්තක් නිසා.......!! :no::no: :rofl::P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Hikz..... කට්ටිය අපි දෙන්නා වලිද කියලා අහලා PM දානවෝ....... :lol: සහෝදරයෝ තරහා වෙන්නේ නෑ බොලව් මේ පිස්සු *ත්තක් නිසා.......!! :no::no: :rofl::P

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Sep 12, 2011
    884
    120
    0
    අයියෝ.. ඔයා හිතුවද මම ඔයා වගේ ගැමි ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා ..
    ඔයා මට දැන් කියන්නේ ඔසරියක් ඇදගත්තු avatar එකක් දාගන්න කියලද?

    උඹ වගේ බහු චරිත මානසික රෝගී ජීවිතයක් ගත කරනවට වඩා ගැමි ජීවිතයක් ගත කරන එක හොඳා.:yes::yes::yes:
     
    Sep 12, 2011
    884
    120
    0
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    අයියෝ නන්ගි නා ගත්ත නේද
    ඔසරිය විතරද නන්ගි තියෙන්නෙ ලැජ්ජව වහගන්න
    ඔයා කරන හැම වැඩකින්ම පෙනව ඔයගේ තරම
    සහ කියන දේවලීන්න් තෙරෙන්නව ඔයගෙ සන්වර කම
    ඔයාට අන්තිමෙට ලැජ්ජාව වහගන්න ඉතුරුවෙන්නෙ ලිඳ පමනයි

    ලැජ්ජාවක් තියෙන එකක් යෑ ඒකිට.:shocked::shocked: ඔසරිය විතරයි ලු තියෙන්නේ ඇඟ වහගන්න :lol::lol::lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    යකුනේ මම මෙතන ටිටිගේ පැත්තට ගිහිල්ල බොලාලට විහිළුවක් කොලේ හරිය ? මල මගුලයි හැමෝම අහනවා සීරියස් ද කියල .. !! මම නම් එකෙක් එක්කවත් කිසිම තරහක් නැත !! :D ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !! :love: හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !! :yes:

    අනේ... එළකිරියේ ඉන්න අහිංසකම ඉලන්දාරියා :rolleyes::rolleyes:
    අනේ මගේ කට :angry::angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකුනේ මම මෙතන ටිටිගේ පැත්තට ගිහිල්ල බොලාලට විහිළුවක් කොලේ හරිය ? මල මගුලයි හැමෝම අහනවා සීරියස් ද කියල .. !! මම නම් එකෙක් එක්කවත් කිසිම තරහක් නැත !! :D ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !! :love: හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !! :yes:

    පල පල.. තෝව හැක් වෙලා තිබ්බෙ :P:P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Captain ජැක් ස්පැරෝ;12054266 said:
    මෙතන මොකද වෙන්නේ.........:eek:

    මුකුත් වුනේ ම නැහැ..ඇයි කව්ද කිව්වෙ මොනව හරි වුනා කියල:angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Hikz..... කට්ටිය අපි දෙන්නා වලිද කියලා අහලා PM දානවෝ....... :lol: සහෝදරයෝ තරහා වෙන්නේ නෑ බොලව් මේ පිස්සු *ත්තක් නිසා.......!! :no::no: :rofl::P

    මොනා උනත් ටිටිට බනින්න එපා හොඳේ !! :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    yako kibulek aiwth tiyena dura..:baffled:
    replies 430:oo:

    Who Posted?
    Total Posts: 441
    User Name Posts
    Kumara456 96
    urajdrlk 81
    tharinda76 60
    ~Titi~ 41
    Mr.chachi 30
    sudu pusa 24
    C$K 15
    gayendra9*9 14
    ela_eluwa120 6
    Captain ජැක් ස්පැරෝ 5
    lag8777 5
    chathupatiya 4
    gora 4
    Sun_Boy 4
    Mal Baba 4