යකුනේ මම මෙතන ටිටිගේ පැත්තට ගිහිල්ල බොලාලට විහිළුවක් කොලේ හරිය ? මල මගුලයි හැමෝම අහනවා සීරියස් ද කියල .. !! මම නම් එකෙක් එක්කවත් කිසිම තරහක් නැත !!ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !!
හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !!
![]()
Hikz..... කට්ටිය අපි දෙන්නා වලිද කියලා අහලා PM දානවෝ.......
සහෝදරයෝ තරහා වෙන්නේ නෑ බොලව් මේ පිස්සු *ත්තක් නිසා.......!! 

ටිටි සමගද කිසිදු අමනාපයක් නැත !!
හෙන කම්මැලි කමේ හිටියේ විනෝදෙන් කලේ ගෙවුනා !! මට නම් හොඳ හැටි විහිලු තේරේ !!