රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එනවා මෙතන උපාසකය වෙන්න .. කුණුහරප ටැග් දාල !! :P මම සොෆ්ට්ලොජික් ගෙනියනවා යකෝ !! උම්බඩ් දීල ලැප් එක කෙලෝ ගන්නේ අහවල් එකටද ? :rofl:
    උඹේ ඔය ලැප් එක කැඩිය
    අහිංසක කොල්ලන්ගෙ ප්‍රේමය පළුදු කරනවට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    පලඩෝ යන්න !! තොපේ වගේ දත් හැලිලා නෑ !! හැට පැන්නත් වඳුරා උඩින් ! :growl:

    :lol: හරියටම කියනවා නම් හැට නෙවෙයි හැට හත නේ.....?? :rolleyes::rofl::P හැට හත පැන්නත් වදුරා උඩින් නෙවෙයි, වදුරා කාර් එකේ කියපන්......!! :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසාගේ නැට්ට පෑගිලා !! *ක් කර්තා හේලු !! රෙද්ද මුගේ !! :rofl:
    උඔට හොරෙන් ඌ කෙල්ලව උස්සලා:yes:
    ඇල් බෝර්ඩ් නේ තාම :P
    අන්ක් පැත්තට එල්:P
    හරාම්සාදේ..තු ජාන්තා නහි මේ කෝන්හු...:frown:

    (drum beats hearing..music playing..)

    තුජුකෝ...පෙහෙචානලො..මේ හු ඩොන්:D
    තූ ඩෝන් කී මාකී කුත්තා හෑ:frown::lol:
    ඉසීලියේ ටිටී තුමාරා පීච් කර්තාහේ:cool::lol::lol:

    :rolleyes::rolleyes:
    වදුරගේ සිරිත දුටු දේ අතගෑමය:P
    මගෙ නැට්ට බේරගන්න වෙයි වගේ:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඌ මොන පඟර නැට්ටෙක් ද ? :P;)

    :angry: පව් යකෝ...... තෝ මේ ලමයි බර ගාණක තාත්තා කෙනෙක් නේද....?? පොඩි උන්ගේ ආදරේට අකුල් හෙලන්නේ නැතුව හිටු... නැත්නම් මම අක්කට කියනවා හරිය......!! :frown::angry:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අෆ්ෆා පොඩ්ඩක් පරක්කු උනා එන්න එනකොට තරින්දගේ රෙදි ගැලවිලා :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ ඌ හෙන හිතේ වේදනාවෙන් පසු වෙන්නෙ මේ දවස් වල ටිටී ඔහුව මග ඇරීම ගැන,මේකත් ආරංචි උනාම මොනව නම් හිතේද

    :yes: ඔව් බං... පව්.... කොල්ලා බොහොම අප්සෙට් එකේ ඉන්නේ.... ඊයෙත් කෝල් කරලා, ටිටී ගැන කිය කිය ඈඩුවා.......!! :(:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට එන්.අයි.බී.එම් එන්න කියලත් වැඩක් නෑ
    අපේ නමට කැලළක් ඇති වෙනව

    පල පල !! නිකන් ලොරි ටෝක් නොදී !! :growl: