තොපිව කිඹුලොම කාපිය අවලන් අමන රැල !! මුන් මම නැති වෙනකන් ඉඳල මට මඩ ගහනවා !! නොදකින් මගේ ලැපට කෙල උනානේ ?එවපිය පොරොප්පේ ගැන පෙන්නන්න ...යකෝ තොපි දන්නේ නෑ පරණ පොරෝප්ප වල කෙරුවාව !!
![]()

තරින්ද අංකල්...... තද වෙලා වගේ...... මොනවද ඕයි ඔය කබල් ඩෙල් එක විසි කරලා.... මැක්සා ටොශිබා එකක් ගනින්...... පල පල උඹේ පොරොප්පෙත් ඉතින් අර ඉස්කෝලෙට දාගත්ත සීන් එක වගේ තමා......!! 

එවපිය පොරොප්පේ ගැන පෙන්නන්න ...යකෝ තොපි දන්නේ නෑ පරණ පොරෝප්ප වල කෙරුවාව !!



පල පල, උඹේ ලග තියෙන ඩෙල් එකට වඩා නම් ඔය ඒසර් එක හොද ඈති......!!
බීලා කියන්න බලන්න මොන රසද කියලා..
උඹ ඔය ඩෙල් කබල් හදන්න දන්න එකක්යෑ..... මම හදා ගන්නම් ඒක.....!! 

