රාගම අඩි 7 1/2ක් දිග කිබුලෙක්!!!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තොපිව කිඹුලොම කාපිය අවලන් අමන රැල !! මුන් මම නැති වෙනකන් ඉඳල මට මඩ ගහනවා !! නොදකින් මගේ ලැපට කෙල උනානේ ? :( එවපිය පොරොප්පේ ගැන පෙන්නන්න ...යකෝ තොපි දන්නේ නෑ පරණ පොරෝප්ප වල කෙරුවාව !! :angry:

    :rofl::P තරින්ද අංකල්...... තද වෙලා වගේ...... මොනවද ඕයි ඔය කබල් ඩෙල් එක විසි කරලා.... මැක්සා ටොශිබා එකක් ගනින්...... පල පල උඹේ පොරොප්පෙත් ඉතින් අර ඉස්කෝලෙට දාගත්ත සීන් එක වගේ තමා......!! :rofl::P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :rofl::P තරින්ද අංකල්...... තද වෙලා වගේ...... මොනවද ඕයි ඔය කබල් ඩෙල් එක විසි කරලා.... මැක්සා ටොශිබා එකක් ගනින්...... පල පල උඹේ පොරොප්පෙත් ඉතින් අර ඉස්කෝලෙට දාගත්ත සීන් එක වගේ තමා......!! :rofl::P

    :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ආ උදෙන්ම ඇවිත් :D:D හායි තරින්ද මාමි !!
    අනේ උබේ ලැප තොගේ පොරොප්පෙ වගේම තමයි තොගේ ලැප :oo::oo:

    Dell Good... But, මූ මේ කොහෙන් හරි ජරාවක් අරන්......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    නටපන් නටපන් උඩ පැන පැන ... තොගේ ඒසර් එක නිකන් දුන්නත් ගෙනියන්නේ නෑ බන් එකෙක්වත් :P

    :shocked: පල පල, උඹේ ලග තියෙන ඩෙල් එකට වඩා නම් ඔය ඒසර් එක හොද ඈති......!! :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    කොහුවල පැත්තෙත් ඉන්නවා නාකි ගැට කිඹුලෙක් පොඩි කිකිලියන්ට කෙල හල හල ඌවත් ඉක්මනට වනජීවී එකට අල්ලලා දෙන්න වෙනවා :oo::oo::baffled::baffled:

    :lol::lol: ඒක නම් ඈත්ත.........!! :rofl::P
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :frown: උඹ ඔය ඩෙල් කබල් හදන්න දන්න එකක්යෑ..... මම හදා ගන්නම් ඒක.....!! :yes::yes:

    උබ ඕකගේ ලැප හදන්න ගිහින් උබට ලැප් හදන ඒක එපා වෙයිද දන් නෑ :lol::lol:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කෝ මූ ? :frown:

    මේවට උත්තර දීපන් :angry::angry: කෝල් කරලා ඒක එකාව බයිට් කරන්නේ නැතුව :rofl::P
     

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    ado pawkarra wada bun oka marilalu ekage kate kokkak hera wela
    sathuntath aithine bun me loke un inna thanvala geval haduwama un koheda inne
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    තරින්ද මාමට එන්න කියාපිය....
    මේවට උත්තර දෙන්න කියාපිය....:lol::lol: