රාගම බන්ධනාගාරෙ ඇත්තම සීන් එක

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,547
    3,285
    113
    ජෙප්පෝ කිව්වා කියලා නන් gsp+ දෙනවද නැද්ශ කියලා එකක් නන් නෑ. ඕවාගෙදි බලන්නේ වෙන සිද්දිය ගැන විතරක් නෙමෙයි. සිද්දියට පස්සේ ඒකට විමර්ශනයක් කලාද වැරදිකාරයා හෙව්වද ආයේ නොවෙන්න මොනවද කලෙ වගේ දේවලුත් එක්ක. සිද්දිය විතරක් බැලුවොත් හියුමන් රයිට් වයලේශන් නොවෙන ලෝකේ කිසිම රටක් නැතුව ඇති. මහින්දගේ කාලේ ඕවා ඉස්සරහට ආවේ ඒ කාලේ සිද්දියකට පොලිස් පැමිනිල්ලක්වත් ලියාගත්තේ නෑනේ.
    Hari Mcn...
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    183
    347
    63
    Malabe

    මේක නම් makes sense. නැත්නම් මේ එක ළඟ කේස් දෙකක් උනේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ. මොකද කොච්චර ගොන් ආණ්ඩුවක් උනත් පලවෙනි කේස් එකෙන් අනිවාර්යෙන් පාඩමක් ඉගෙනගෙන ආයේ එහෙම නොවෙන්න වැඩ කරන්න ඇති කියලා හිතන් හිටියේ.
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    තම තමන්ට පුලුවන් විදියට තමා එක එක පක්ෂ ආණ්ඩු පෙරලන්නෙ...

    ආණ්ඩු වට්ටන්න ඕනෙ උනාම ජෙප්පො කලේ රට පුරා ස්ට්‍රයික් රැල්ලක් ගෙනියන එක මොකද ගොඩක් වෘත්තීය සමිති ජෙප්පො කන්ට්‍රෝල් කලේ

    දැං ජෙපි ආණ්ඩුව වට්ටන්න අනිත් පක්ෂ ඔක්කොම එකතු වෙලා දෙන ගේම තමයි හිරගෙවල් වල ප්‍රශ්න ඇති කරන එක
    මොකද අනිත් පක්ෂවල උන්ට කන්ට්‍රෝල් එක තියන්නෙ හිර ගෙවල් වල පාතල සෙට් විතරයි

    උඹලට මොකෝ හිතෙන්නෙ :rolleyes:
    උඹේ කටේ මසුරන් දාන්න වටිනවා.. :yes:
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    මේක නම් makes sense. නැත්නම් මේ එක ළඟ කේස් දෙකක් උනේ කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ. මොකද කොච්චර ගොන් ආණ්ඩුවක් උනත් පලවෙනි කේස් එකෙන් අනිවාර්යෙන් පාඩමක් ඉගෙනගෙන ආයේ එහෙම නොවෙන්න වැඩ කරන්න ඇති කියලා හිතන් හිටියේ.
    මේ පොන්නයා පළවෙනි එකෙන් පාඩමක් ඉගෙන ගෙන වැඩ කරා නම් මහර මෙහෙම වෙන්නේ නැහැ.

    ඊට වඩා ලේසි. රජාපක්ෂලා අවුස්සනවා කියලා. මුන්ගේ වැරදි ටික වහගන්න එක.


    පොඩ්ඩක් බලපන් මෙච්චර කල් වුණුභාම වරද්දකටම මුන් දුන්න ඒස්කියුස් එක. මහින්ද කරා. පරණ රාජ්‍ය නිලධාරීන් කරා. බ්ලා බලා. මුන්ගේ කිසිම වැරද්දක පිළි ගන්නේ නැහැ.

    වගකීම ගන්නවා නම් ආයේ ඒ පර්ශන වෙන සම්භාවිතාව අඩුයි
     
    • Like
    Reactions: TheShadow

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Amnesty International එකට පවා ලියුම් ගියා කලින් එකේ සිදුවූ ඛේදවාචකය ගැන එයාලා ක්‍රියාත්මක වෙන්න කල් යන නිසා මේකත් උනා.

    දැ‍‍ං ඉතිං තමන්ට තමන් විතරයි කියලා හිතාගෙන එලියෙ ඉන්න අයගෙන් පලිගන්න තමයි තියෙන්නෙ . U know what i mean xoxo
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    බන්ධනාගාර ප්‍රශ්නය මොකක්ද?

    මේක කුමන්ත්‍රණයක කොටසක්
    මෙහෙමයි වැඩේ වෙන්නේ

    පොහොට්ටුවේ සල්ලි විසික් වෙනවා
    හිරේ දාන්න ඉන්න සෙට් එක ඩිල් එක දානවා ආණ්ඩුව එක්ක
    හැබැයි ඒක නවත්තන්න ක්‍රමයක් හොයන රතු හමුදාව, ඇතුලේ කට්ටිය යොදාගෙන ඇතුලේ ප්‍රශ්න ඇති කරනවා
    එතකොට දේශපාලන ඩයල් ඇතුලට දාන එක වෙනුවට ඒවා කල් යවා ගන්නවා

    මේවා ඩිල්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,740
    2,866
    113
    colombo
    Ne bn Mae government eka eddi 28000 hitiye, den 42000.

    Mun aurudu dekkkin close to 100% wedi kalaa
    මේකට කිසිම වැරද්දක් කියන්න බැහැ. මෙහෙම කරේ නැත්තං අපායක් වෙනවා.

    හැබැයි කුඩු වලට උත්තරේ ය යට ඉන්න වුන් අල්ලන ගමන් ඩීල් කරන වුන් ඉඳන් උඩට අල්ලන්න ඕනේ. මුන් හිරේ ගියත්. කුඩු ගහනවා. කුඩු විකුණන වුන් දියුණු වෙනවා
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    මේකට කිසිම වැරද්දක් කියන්න බැහැ. මෙහෙම කරේ නැත්තං අපායක් වෙනවා.

    හැබැයි කුඩු වලට උත්තරේ ය යට ඉන්න වුන් අල්ලන ගමන් ඩීල් කරන වුන් ඉඳන් උඩට අල්ලන්න ඕනේ. මුන් හිරේ ගියත්. කුඩු ගහනවා. කුඩු විකුණන වුන් දියුණු වෙනවා
    කියනකම් හිටියේ බන් අද ඉදන් ඒ විදිහට කරන්නම්
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,494
    3,074
    113
    මේකට කිසිම වැරද්දක් කියන්න බැහැ. මෙහෙම කරේ නැත්තං අපායක් වෙනවා.

    හැබැයි කුඩු වලට උත්තරේ ය යට ඉන්න වුන් අල්ලන ගමන් ඩීල් කරන වුන් ඉඳන් උඩට අල්ලන්න ඕනේ. මුන් හිරේ ගියත්. කුඩු ගහනවා. කුඩු විකුණන වුන් දියුණු වෙනවා
    ඕක අල්ලලා ඉවර කරන්න බෑ. Drug war එක දිනන්න බෑ. ඔය ඇතුලට ගියපු බහුතරයක් අහිංසකයෝ, රස පරීක්ෂක වාර්තා ඇවිත් අවුරැද්දකින් විතර නිදහස් වෙද්දි, ඔය බහුතරයකට ආය රස්සාවක් කරන්න බෑ, police report ගන්න බරි නිසා. තිපුනු රස්සාත් නැති වෙලා.

    අනික අපේ වගේ හිරගෙවල් වල මාස ගණන් හිටියා කියන්නේ කෙලින්ම ptsd. උන්ට උවමනා උනත් normal වෙන්න බෑ. එහෙම උන් හදන දරැවන්ටත් ඕවගේ effect එක එනවා.

    හරියට අපරාදකාරයෝ හදන train කරන කදවුරකට දැම්මා වගේ.

    Drug deal කරන උන් නම් ඕන දෙයක්, use කරන උන් ඇතුලට දානවා කියන්නේ, විහින් වල කපා ගැනිල්ලක්!