රාගයෙන් කරන අපරාධ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රාගයෙන් කරන අපරාධ

    46482650_2058847540825605_2442556345140903936_n.jpg


    රාගයෙන් කරන අපරාධ - Crimes of Passion

    බයි මන්ත්‍රීලා මිරිස් කුඩුවලින් ගහන්නේ ඇයි? උන්ගේ ක්‍රෝධය නිසා.

    ක්‍රෝධය ඇයි? උන් ආදරේ කරන පාදඩ නායකයාට, සුපුරුදු හොර පාරෙන් (2005 - කොටින්ට සල්ලිදීලා, 2010 - කොම්පියුටර් ජිල්මාට්) රට අල්ලාගන්නට බැරි නිසා.

    ආදරේට කරන අපරාධ යනු රාගයෙන් කරන අපරාධ Crimes of Passion හෙවත් වෙනවා.

    මුන්ගෙ පැෂන් එක ඇවිල්ලා අප්පච්චිට රට කන්ඩ දීලා, මේසේ යටට වැටෙන මස් කටු කන්නට නොහැකිවීමේ වේදනාවයි. අප්පච්චිට කෙලවීම උන්ට ගෑනි හොරපාරේ ගියාට වඩා සෘංගාරයෙන් මුසු කාළකණ්නි වේදනාවක් ගෙන දෙනවා.

    අනුකම්පා කාරමු මේ හැත්තට
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සෙක්ස් කාමයට ප්‍රීති කොපු හා වයාග්‍රා , පාර්ලිමේන්තුවේ මරා කාමයට මරා-මිරිස් කුඩු

    46440318_1790151557762721_5081451992027496448_n.jpg
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,157
    17,054
    113
    පිස්සු බල්ලෝ කොයි පක්ෂේත් ඉන්නවා..:)


    පාලිතයා පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් උස්සපු පියක්ද කොහෙද

    46382842_676372026097271_3507021082731216896_n.jpg


    46277172_676372062763934_6701015817829482496_n.jpg


    46373413_676372139430593_7718409994483269632_n.jpg


    46293660_676371842763956_3471961320528543744_n.jpg


    46403320_676371872763953_6628091198743511040_n.jpg


    46285272_676371919430615_7911391580991258624_n.jpg


    බලපන් ඇවිල්ලා අඩෝ..ඇවිල්ලා දෙසාපන් ගංගාරාමයේ පිං බතා - අතිගරු පූජ්‍ය දඹර අමිල හිමිපාණන් ගුගුලයි :D



    එජාපයේ බෞද්ධ විරෝධී ස්වරූපය පෙන්වා දුන්නාට ඔබවහන්සේට බොහෝම පිං

    එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ ඊයේ (15) පැවැත්වූ විරෝධතා රැලියේදී පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති හිමියන්ද වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති උදය ගම්මන්පිල පැවසුවේ, අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපය රටට ඉතා පැහැදිළි ලෙස භික්ෂූන් වහන්සේනමක් පාචිච්චි කරමින්ම පෙන්වා දුන් බවයි.

    "අස්ගිරිය පාර්ශවයේ අනුනායක හිමි, කැළණිය රාජ මහා විහාරයේ නායක හිමි, හුණුපිටිය ගංගාරාමයේ නායක හිමියන් ඇතුළු චෝදනාවට ලක්වූ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ රටේ සංඝ පීතෘවරු. මේ කිසිදු හිමි නමක් රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ ඒවායේ මුදල්වලින් යැපෙන අය නොවෙයි. මෙම ස්වාමීන් වහන්සේලා රටට ආදරය කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අය. අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියාකලාපය ගැන රටට පෙන්වා දුන්නා. දඹර අමිල හිමියනි ඔබ වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ සැබෑ බෞද්ධ විරෝධි ස්වරූපය අපට පෙන්වා දුන්නාට බොහෝම පිං." යැයි අමාත්‍යවරයා neth news වෙත අදහස් දක්වමින් පැවසුවා.

    දඹර අමිල හිමියන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි ඇතුළු භික්ෂූන්වහන්සේලා දෝෂ දර්ශනයට ලක්කළ අයුරු පහතින් අසන්න.



    full video

     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මෙහෙම කලකන්නියෝ ඉන්න රටක ඉන්න උනා නෙ, මුන් මොකද මෙහෙම මරාගන්නේ ?
    පර හැත්ත එක පාර මරලා දන්න තිබ්බ නම් දවසකට පාර්ලිමේන්තුව රැස් කරන්න කොටි කීයක් යනවා ද
    මුන් ම විනාස කරන්නේ අපෙ සල්ලි නේද ?
    අපෙන් ඔය ඔක්කොම බදු විදිහට ඔය බල්ලෝ එකතු කරනවා නෙ
    මෙහෙම හරක් හින්දා අපි බදු ගෙවන්න ඕනද අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි මුන්ට පුදන්නේ මොකටද මේවගේ කලකන්නියෝ නැත්නම් අද මේ රට කොහෙද අපේ ළමයි අපිට ශාප කරවී කවදාහරි මෙහෙම රටක තොපි අපි ජාතක කලා කියලා :no::no::no: