Dambara Amila at unp protest in colombo 15/11.2018

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    බලපන් ඇවිල්ලා අඩෝ..ඇවිල්ලා දෙසාපන් ගංගාරාමයේ පිං බතා - අතිගරු පූජ්‍ය දඹර අමිල හිමිපාණන් ගුගුලයි :D



    එජාපයේ බෞද්ධ විරෝධී ස්වරූපය පෙන්වා දුන්නාට ඔබවහන්සේට බොහෝම පිං

    එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ ඊයේ (15) පැවැත්වූ විරෝධතා රැලියේදී පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති හිමියන්ද වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති උදය ගම්මන්පිල පැවසුවේ, අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියා කලාපය රටට ඉතා පැහැදිළි ලෙස භික්ෂූන් වහන්සේනමක් පාචිච්චි කරමින්ම පෙන්වා දුන් බවයි.

    "අස්ගිරිය පාර්ශවයේ අනුනායක හිමි, කැළණිය රාජ මහා විහාරයේ නායක හිමි, හුණුපිටිය ගංගාරාමයේ නායක හිමියන් ඇතුළු චෝදනාවට ලක්වූ ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ රටේ සංඝ පීතෘවරු. මේ කිසිදු හිමි නමක් රාජ්‍ය නොවන සංවිධානවලින් හෝ ඒවායේ මුදල්වලින් යැපෙන අය නොවෙයි. මෙම ස්වාමීන් වහන්සේලා රටට ආදරය කරන සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අය. අද එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බෞද්ධ විරෝධී ක්‍රියාකලාපය ගැන රටට පෙන්වා දුන්නා. දඹර අමිල හිමියනි ඔබ වහන්සේ එක්සත් ජාතික පක්ෂයේ සැබෑ බෞද්ධ විරෝධි ස්වරූපය අපට පෙන්වා දුන්නාට බොහෝම පිං." යැයි අමාත්‍යවරයා neth news වෙත අදහස් දක්වමින් පැවසුවා.

    දඹර අමිල හිමියන් අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි ඇතුළු භික්ෂූන්වහන්සේලා දෝෂ දර්ශනයට ලක්කළ අයුරු පහතින් අසන්න.


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,093
    113
    Gotland
    ඕකා NGO කාක්කෙක් නේ බං කව්ද ඔය කැරියගේ කතා අහන්නේ
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    50000 25000කින්ද බන් රටේ බහුතරේ මොන මතභේද කියලා තිරන්නේ කරන්නේ ....සිවුරටත් නිගාවක්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිවුරක් පොරව ගත්ත රනිල්ගේ තවත් පොන්සියෙක් :rofl:

    සිව්ර පොරෝ ගත්තට එන්ජී ඕ වල බළල් අතක් තමා. මුලික අරමුණ රට බෙදල කොටින්ට දීම.
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කොහෙන්හරි කමක් නැහැ සිවුරටත් රිදෙන්න සිංහලු කමෙන්ට් දාන එකෙන් මට හීනියට වෙනම සතුටක් එනවා. දබර අමිලගේ කතාවේ මහනායකට ගහනකොට ආව සතුටට ඩිරෙක්ට් සමපාතයි ඒක. මාෂා අල්ලා.. ගොඩ බ්ලේස්..
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,031
    16,719
    113
    hamuduruwaru kiyanne rate palanayata issara idanma sahabagi wena aya.eke prahsnayak na.mahinda epa kiyaddi maligawa wate race paddata my3 karayawath garu karai kiyala hithamu

    අතිගරු පූජ්‍ය දඹර අමිල හිමිපාණන් ගුගුලයි.:)
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලැජ්ජයි බන් චම්පික නේ පිටිපස්සේ ඉන්නේ
    ngo කුක්ක ගුගුරනකොට
    :angry::angry:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    884
    147
    43
    47
    Pannipitiya
    කොහෙන්හරි කමක් නැහැ සිවුරටත් රිදෙන්න සිංහලු කමෙන්ට් දාන එකෙන් මට හීනියට වෙනම සතුටක් එනවා. දබර අමිලගේ කතාවේ මහනායකට ගහනකොට ආව සතුටට ඩිරෙක්ට් සමපාතයි ඒක. මාෂා අල්ලා.. ගොඩ බ්ලේස්..

    mata hithuna uba hambayek kiyala....