රාගය පිලිබදව...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය පෝරිසාදයාගේ බුද්දගෝෂ වැල්බයිලා නැතුව රාගය කියන්නේ කුමක්ද කියලා බුද්ද දේශනාවට අනුකූලව බැලුවොත් කියන්න තියෙන්නේ ලෝකය ඉච්ච,සුඛ,අත්ථ ලෙස දැක මිත්යාදෘෂ්ටියට පත් විම්ම කියලයි. වෙනත් විදිහට කියනවනම් සියල්ලෙන් කැමැත්ත ඉටු වේ ,ඒ නිසා සියල්ල සැපයි/බාහිරය තුල සැප ඇත ,සියල්ල සාරයි කියා දැකීම වේ .. :yes:
     
    AJ McLean

    Member
    Aug 12, 2016
    213
    13
    0
    US

    up